1. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

    අපේ කටුස්සට ජය වේවා!!
  2. MAHAADENAmutta

    Plastic box උදව්වක්

    පිටකොටුවේ ට්‍රාන්ස්ඒසියා කියලා සොප් එකක් තියනවා ඒකේ තියනවා මචං ඔවා යුස්කරනවා ෆෝන් රෙපයාර් කරන අය එයාලගේ පාට්ස් දාන්න සුවර් එතන තියනවා!
  3. MAHAADENAmutta

    ඉන්ධන මිල විශාල ලෙස අඩු කෙරේ. බදු සහනය ජනතා&#3

    පිස්සු ද බං ගනන් වැඩිවෙනවා නම් තමයි හංගන්නේ:yes:
  4. MAHAADENAmutta

    Orange/Kevilton/ ACL මිල HELP

    ඔරේන්ජ් ප්ලග් සහ ස්විච් බාලයි ක්‍රිප්සාල් වලට වඩා! ඒසිල් ගැන නොදනිමි කෙවිල්ටන් වලත් පොඩි අවුලක් තියනවා ඒත් ඔරෙන්ජ් සිග්මා බෑන්ඩ් එකේ මේන්සුවිච් සහ බේකස් හොදයි ලයිෆ් ටයිම් වොරන්ටි:yes:
  5. MAHAADENAmutta

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ පාර පනපිටින් කටට ඇපල් ගෙඩියක් ගහලා BBQ කරලා ගමු
  6. MAHAADENAmutta

    තත්වය භයානකයි

    අවුලක් නෑනේ බං!! රනිල් ප්‍රයිමිනිස්ටර් නේ මහින්ද අගමැතිනේ සිරිසේන ජනාදිපතිනේ :P
  7. MAHAADENAmutta

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සාරා ඔයා:shocked::shocked: මොකෝ මේ එකවුන්ට් එකෙන් :baffled::baffled:
  8. MAHAADENAmutta

    තත්වය භයානකයි

    කොහෙට කඩන් වැටෙයිද බං :baffled::baffled:
  9. MAHAADENAmutta

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සාරා මහින්ද මාමීට කඩේ යනවා! මේ දවස්වල හරියට බිසී කිරියට එන්න වෙලාවක් නැතිළු:P:P
  10. MAHAADENAmutta

    දියමන්ති විකුනන්න තැනක්!

    අපේ සීයා ඒම කැ% වැඩ කරන්නේ නෑ මං වගේ:baffled::baffled:
  11. MAHAADENAmutta

    Rep_35++වෙලා

    :love::love::love::love:
  12. MAHAADENAmutta

    දියමන්ති විකුනන්න තැනක්!

    අපේ සියා හොද යුඒන්පී කාරයා ඩී.එස් සේනානායක ගේ ගජයා! ආච්චි ශ්‍රී ලංකා කාරයා බණ්ඩාරණායක පින්තූරෙට මල් තියලා වදිනවා ! ආච්චියි සීයයි අවබෝදතා ගිවිසුමක් ගහලා බැදලා තියෙන්නේ:P
  13. MAHAADENAmutta

    දියමන්ති විකුනන්න තැනක්!

    වේලිලා ගොරකා වගේ වෙලා හොදට බැළුවම හොයාගන්න පූළුවන් අපරාදේ විසි කලේ නැත්නම් පොටෝ එකක් ගහලා මේකේ දාන්න තිබ්බා අවුරුදු 10ක් පරණ කෙහෙල් ලෙලි කියලා :baffled::baffled:
  14. MAHAADENAmutta

    මාළු කිලෝ

    :baffled::baffled:
  15. MAHAADENAmutta

    දියමන්ති විකුනන්න තැනක්!

    :baffled::angry::angry:හැබැයි බිස්කට් පැකට් වල කොල 4ක් පහක් තිබ්බා කෙහෙල් ලෙලි 3ක් 4ක් කළුවෙලා ගොරකා ලෙලි වගේ තිබ්බා:baffled::baffled:
  16. MAHAADENAmutta

    දියමන්ති විකුනන්න තැනක්!

    තියනවා ඇයි ? (දැන් කියන්න එපා බැටරි ටික ගලවලා එකෙන් එක @කේ ගහගන්න කියලා එක දවසක් මට පොඩි එකෙක් එහෙම කිවුවා:angry::angry::baffled:)
  17. MAHAADENAmutta

    දියමන්ති විකුනන්න තැනක්!

    මේකේ උන් හරියට කියන්නේ නෑ මදැයි මං මේකෙන් ඇහුවා අපේ සියා ඔච්චර පරිස්සමට අරන් තියන්න අනිවා දියමන්තිම තමයි ආයේ දෙකක් නෑ:yes::yes:

    No contents