මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී :eek::eek::dull::dull::eek::eek:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී :eek::eek::dull::dull::eek::eek:

    එකට කියන්නේ මචං 'Deja vu'

    https://en.wikipedia.org/wiki/Déjà_vu
     
    Last edited:

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී :eek::eek::dull::dull::eek::eek:

    මෙන්න මේකනම් මටත් වෙනව සමහර වෙලාවට.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Raata cls thiyana dawas walata cls iwara wela tika welawakin gdrin cl krnwa.dan gdrin cll karai qyla hithala 4n eka eliyata gannakotama gdrin cll ekak. :D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව

    ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ කෙල්ලත් එක්ක මල ගෙදරක යන්න බයික් එක ඉල්ලන් ගියා වෙනද වගේම මගේ හිතට අර හැගීම් එනව බඩුම තමයි 20Km විතර ත්‍රී විල් එකකින් ඇදගෙන ඇවිල්ල ස්ටාට් වෙන්නෙ නැතිව පාන්දර එනව දාඩිය පෙරාගෙන මම ගැහුව විතරයි බඩු ස්ටාට්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Issara kella hitiya kale hugak welawata ohoma wela thiyenawa. Kellath oya telepathy kathawa kiwa mata. Matath ehema ethi kiyala. Oluwa ridenawa nam mata eka denenawa hugak welawata. Kella puduma wenawa mama msg kalaama kohomada oyaata eeka denenne kiyala.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව

    ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ කෙල්ලත් එක්ක මල ගෙදරක යන්න බයික් එක ඉල්ලන් ගියා වෙනද වගේම මගේ හිතට අර හැගීම් එනව බඩුම තමයි 20Km විතර ත්‍රී විල් එකකින් ඇදගෙන ඇවිල්ල ස්ටාට් වෙන්නෙ නැතිව පාන්දර එනව දාඩිය පෙරාගෙන මම ගැහුව විතරයි බඩු ස්ටාට්

    Ee ube muusala ketha hitha.. :yes: :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී :eek::eek::dull::dull::eek::eek:

    Ado ehenam mama pissek newi.. Aparaade pissu kiyala beheth gatte, hospital wala nawattalath unna :(
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කවදාවත් ගිහින් නැති සමහර තැන වලට ගියාම, කලින් ඇවිල්ලා තියෙනවා වගේ දැනෙනවා. ඒවගේ සමහර වෙලාවට මොකක් හරි සිද්දියක් උනාම, එක කලින් උනා කියල මතක් වෙනවා. ඒ උනාට කලින් උනාද කියල හරියටම මතක නැ, පොඩි මතකයක් වගේ මනසේ රැදිලා තියෙනවා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,364
    113
    අපේ තාත්ත මම අට වසරෙදි විතර අයිස් ක්‍රීම් ගේන්නද කොහෙද ගියා බත් කාලත් ඉවර වෙලා.. බයික් එකේ ගියෙ මම යන්න එන්න ඇහුවාම ඉන්න ඉන්න කිව්ව..
    මට එකපාරම සිතුවිල්ලක් ආව බන් බයික් එක හැප්පෙයි කියල..
    විනාඩි දහයක් ගියෙ නෑ හැප්පිලා බන්ස් වෑන් කාරයෙක් බීගෙන ඇවිත්...
    කිසිම අනතුරක් නම් නැහැ..
    මේක අද වෙනකන් කාටවත් කිව්වෙ නෑ බන් ගෙදරට වත්..
    මට තේරුම් ගන්න බැහැ ඒක මොකද්ද කියල..

    :dull:

    uba hena musalai bn ekai seen eka. thota monya telepathy da lol:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ තාත්ත මම අට වසරෙදි විතර අයිස් ක්‍රීම් ගේන්නද කොහෙද ගියා බත් කාලත් ඉවර වෙලා.. බයික් එකේ ගියෙ මම යන්න එන්න ඇහුවාම ඉන්න ඉන්න කිව්ව..
    මට එකපාරම සිතුවිල්ලක් ආව බන් බයික් එක හැප්පෙයි කියල..
    විනාඩි දහයක් ගියෙ නෑ හැප්පිලා බන්ස් වෑන් කාරයෙක් බීගෙන ඇවිත්...
    කිසිම අනතුරක් නම් නැහැ..
    මේක අද වෙනකන් කාටවත් කිව්වෙ නෑ බන් ගෙදරට වත්..
    මට තේරුම් ගන්න බැහැ ඒක මොකද්ද කියල..

    :dull:

    මෙතන වෙලා තියෙන්නේ බන් උඹේ කාලකන්නි කම. උඹේ කාලකන්නි හිතට එන දේවල් ඒ විදියටම වෙනවා. අම්මෝ තෝ මං ගැන නම් මුකුත් හිතන්න එපා. :sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක ගොඩ දෙනෙක්ට අත්දකින්න ලැබෙන සිද්දියක්. ඔය සිද්දිය ජන්ම පත්‍රයේ චන්ද්‍රයා කටකයේ ඉන්න ගොඩ දෙනෙක් තුල මම දැකලා තියනවා. එහෙම උන්ව මෝහනය කරන්න අමාරුයි. මම හිතන්නේ අපේ මෝහනය ගැන අධ්‍යයනය කරන 541100 සහෝට මේක හොඳ පරීක්ෂණයක් වෙයි කරනවා නම්.
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මෙක උබේ අවුලක් මචන්.උබ අලුත් වෙල නැ.පරන එකාමයි.මටත් ඔහොමයි.ආයෙ වුනු සිදුවිමක් එලගෙ කැල්ල නිකම්ම කියන්න පුලුවන්.එකම දෙ ජිවිතයෙ රිපිට් වෙනව.වෙනස් වෙලා නැ.එකයි මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: shenic

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී :eek::eek::dull::dull::eek::eek:

    මෙක උබේ අවුලක් මචන්.උබ අලුත් වෙල නැ.පරන එකාමයි.මටත් ඔහොමයි.ආයෙ වුනු සිදුවිමක් එලගෙ කැල්ල නිකම්ම කියන්න පුලුවන්.එකම දෙ ජිවිතයෙ රිපිට් වෙනව.වෙනස් වෙලා නැ.එකයි මට හිතෙන්නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uba hena musalai bn ekai seen eka. thota monya telepathy da lol:lol::lol:

    මෙතන වෙලා තියෙන්නේ බන් උඹේ කාලකන්නි කම. උඹේ කාලකන්නි හිතට එන දේවල් ඒ විදියටම වෙනවා. අම්මෝ තෝ මං ගැන නම් මුකුත් හිතන්න එපා. :sorry:

    දෙයියො කියල මට වැදගෙන හිටපං දැන්..
    නැත්තම් දන්නව නෙ.. හිතන්න විතරයි ඕන ලේලන්ඩ් එකකට අඩයක් වෙන්න ආසද ?