

අහන්නත් දෙයක්ද බං.. අපේ උන් බොන්නෙ පෙරේතකමටනේ.. ලෝකෙ තියෙන අන්තිම බෝතලේ කියල හිතං..
ගොඩක් උන් මැරෙනව ඇත්තෙ සුදුවා ගහලා.. අරික්කාලෙන් වදිනවනේ..
උබ ගංජා ගහනවනේ?උබ ගංජා ගහනවනේ?
පිස්සුවක් ඇතෑ බං.. ගංජා සෙට් වෙන්නෙත් නෑ බොන්නෙත් නෑ.. සිඟරට්වත් බොන්නෑ මං.. ඩ්‍රින්ක්ස් නම් ගත්තා ඒ කාලෙ ඇති පදමට.. කෙලවුණාට පස්සෙ නැවැත්තුවා..

නමුත් මිනිහගේ ගෑණි හරියට සැලකුවොත් නෑ, හරියට කන්නත් දුන්නේ නෑ, මම හිතන්නේ හිතේ දුකටත් එක්කම මැරුනේ.අහන්නත් දෙයක්ද බං.. අපේ උන් බොන්නෙ පෙරේතකමටනේ.. ලෝකෙ තියෙන අන්තිම බෝතලේ කියල හිතං..
ගොඩක් උන් මැරෙනව ඇත්තෙ සුදුවා ගහලා.. අරික්කාලෙන් වදිනවනේ..
අහන්නත් දෙයක්ද බං.. අපේ උන් බොන්නෙ පෙරේතකමටනේ.. ලෝකෙ තියෙන අන්තිම බෝතලේ කියල හිතං..
ගොඩක් උන් මැරෙනව ඇත්තෙ සුදුවා ගහලා.. අරික්කාලෙන් වදිනවනේ..

කෙල වුනා කිව්වේ? උබට මොකද වුනේ?
අපේ නෑදෑ කෙනෙකුත් මැරුනා බීලමනමුත් මිනිහගේ ගෑණි හරියට සැලකුවොත් නෑ, හරියට කන්නත් දුන්නේ නෑ, මම හිතන්නේ හිතේ දුකටත් එක්කම මැරුනේ.
ow bn shopin jin hadanna dan ewa balahanko
athi bela innawa nomari
මගේ බඩවැල් වල තුවාල දැම්මා.. බොහොම අමාරුවෙන් සනීප කරගත්තෙ.. වතුරවත් බොන්න බැරිව හිටියෙ.. වතුර උගුරක් බිව්වත් බඩට යනකොට චූ බර හැදෙනවා.. මතක් වෙනකොටත් බයයි ඒ දේවල් නම්.. අන්තිමේ මට සේලයින් දුන්නා.. මං සේලයින් බෝතලේ එල්ලගෙන වැඩත් කලා.. කාමරේට වෙලා ඉන්න බැරිකමට..
බිව්වට කමක් නැහැ.. බීලා හොඳට කන්න ඕන.. නොකා හිටියොත් තමා ඔය සීන් එක වෙන්නෙ.. මම ඉස්සර ගොඩක් දවස් වලට බීලා කන්නෙ නෑ.. නාලා එහෙම්ම නිදාගන්නවා.. හේතුව මං කෑම කන්න යන ගොඩක් වෙලාවට කෑම හීල් වෙලා.. කන්න අප්‍රියයි එතකොට.. ඔය සීන් එක එක දිගටම උනා.. අන්තිමේ ලෙඩ වෙලා තමයි නැවතුනේ..
ඔක්කොටම වඩා එපා වෙනවා බඩට බටයක් වගේ එකක් බස්සනවා.. කටින්.. චූ යනවා චූ බර තියන් හිටියොත් නම්.. ඇස් වලින් කඳුළු පැනලා හොටු බේරිලා හෙන විකාරයි ඒක දාද්දි.. ටැබ්ලට් එකක් තියේලු පිටරට නම්.. කැමරාවක් සෙට් කරපු.. මෙහේ නැතුව ඇති එව්වා..
මට නම් සැලකිලි තිබ්බා සෑහෙන්න.. ඒක නිසා අවුලක් උනේ නෑ.. මං නිසා මගේ යාලුවො, කෙල්ල ගොඩක් උන් කට්ට කෑවා.. ඔය කරදර ආයෙම උන්ට දෙන්න බැරි නිසයි නවත්තලාම දැම්මෙ.. තවම ගෙදරින් දන්නෑ මට එහෙම දෙයක් උනා කියලා.. අම්මටයි තාත්තටයි කියතැහැකිද බීලා බීලා මෙහෙම දෙයක් උනා කියලා..
ගොඩක් කොල්ලො බියර් ගහනවා අරක්කු බොන්න හොඳ නෑ සැරයි අනං මනං බයිලා කියලා.. ඒත් ලංකාවෙ හදන බියර් තනිකර වහ.. බොන්න නෙමේ කටේ තියන්න නරකයි.. අරක්කු හොඳයි ඒ එක්ක බැලුවාම..
අනිත් එක බං ඕවා හදන උන්ට ඕන සල්ලි.. ඒ වගේම උන් දන්නවා මොලයක් තියෙන උන් ඕවා පාවිච්චි කරන්නෙ නැහැ කියලත්.. වැදගත් උන් ගහන්නෙ නෑ කියලත්.. ඉතිං ඕකුන් ප්‍රමිතියෙන් බාල කරලා හදනවා ඕවා.. බොන එකා කොහොමත් කාලකන්නියො කියල දන්නවනේ..
ඇයි ඩෝ.. උඹත් බෙබෙක්ද..?
ඕවා බොනවා නම් හොදට සල්ලි තියෙන්න ඕනේ, නැවතිලා මාස ගණන් බෙහෙත් කරන්නයි, රට ගිහින් හොද doctors ලා සෙට් කරගන්නයි, හොද බෙහෙත් වලටයි අරවට මේවට, සාමාන්‍යය එවුන්ට අඹ සරණයි ඉතින්.
ඔව් බං.. ඒක ඇත්ත.. අනික ඉස්තරම්ම බ්‍රෑන්ඩ් ගහනවා නම් සයිඩ් ඉෆෙක්ස්ට් අඩු ඇති.. අපි කොහොමද බං ඩ්‍රින්ක් එකකට පනස්දාහක් හැටදාහක් වියදම් කරන්නෙ.. අනික තේරුමක් නෑනේ.. ඔක්කොටම වඩා හොඳයි නොබී ඉන්නෙක.. දැන් බලපං ඒකෙන් හැදිච්ච ග්‍රෑස්ට්‍රයිටීස් මට විටින් විට හැදෙනවා.. ගෑස්ට්‍රයිටීස් හැදුනොත් මලාට හොඳ කරන්න බෑ.. පාලනය කරන්න විතරයි පුළුවන්.. මෝඩකමට බෙහෙත් නෑලුනේ.. වේලක් නොකා හිටියා හරි කන වෙලාව පරක්කු උනොත් හරි අනාතයි..

එතකොට සිංගප්පුරුවේ වගේ ගිහින් බෙහෙත් ගනින්. 
සිරෝසිස් බම්ප්


පිස්සුවක් ඇතෑ බං.. ගංජා සෙට් වෙන්නෙත් නෑ බොන්නෙත් නෑ.. සිඟරට්වත් බොන්නෑ මං.. ඩ්‍රින්ක්ස් නම් ගත්තා ඒ කාලෙ ඇති පදමට.. කෙලවුණාට පස්සෙ නැවැත්තුවා..
