මේ රටට රටේ මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන නායකයෙක් සහ රජයක් එනකන් ඔහොම තමයි .එදා හිටපු ඒකාල ඇද ඉන්න ඒකාල උන්ගේ සහ උන්ගේ හත්මුතු පරම්පරාවේ අභිවුර්දිය ගැන විතරයි බලන්නේ රටට රටේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවක් උන්ට කමක් නැ .අනිත් රටවැසියන් දුප්පතුන් ලෙස ඉපිද දුප්පතුන් ලෙසම මැරිලා යන්න තමයි උන් වැඩ...