ශ්‍රි ලන්කාව කොයිබටද????

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    තියරියට උබේ කතාව හරි. ඒත් ප්‍රැක්ටිකල් එහෙම නැනේ බන්. මුස්ලිම් උන් කැලැ කපල වර්ගයා වැඩි කරනවා කියලා සින්හල උන් කියනවා. දෙමල උන් එල්ටීටී සමරනවා කියලා සින්හල උන් කේස් දානවා. සින්හල උන් අපිට කෙලිනවා කියලා දෙමල ම්ස්ලිම් උන් උන්ට කැමති උන් පාර්ලිමේන්තුවට යවනවා. අන්තිමට බන්, සින්හල නායකයො පත් වෙන්නේ සුලු ජනමතයටනේ..

    ඔය සුළු ජාතීන් කෙස් එක ලෝකේ ඕනෑම රටක තියෙන එකක්, පාලනයේ එදා ඉඳන් අද වෙනකන් හොඳටම වැඩ කරන classical trick එකක්, devide and rule...දෙපැත්තම බයගස්සනවා, දෙපැත්තම නටවනවා..:cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම උන් පොතේ උගත්තු ,ලංකාවේ අද්යාපන ක්‍රමෙන් වැඩි පුර බිහිවෙන ,,උන්නට ඕනේ උන්න්ගේ වැජබිම' මිසක් රටේ දියුණුව නෙමේ ..
    අනික් හේතුව ,
    වාර්ගික අර්බුදයක් ලංකවේ නැ ,එහෙම තියනවානම් දෙමල අය අපිත් එක්ක ජිවත් වෙන්න බැ ,,
    එක දේශ පාලුවෝ පැවැත්මට හදා ගත්ත දෙයක්
    වාර්ගිය අර්බුදයකට වඩා ජනසන්යුතියේ අසමතුලිතතාවයක් නේද ප්‍රශ්නේ.. සුලු ජාතීන් සුලු ජාතින් කිව්වට චන්දයක් තිබ්බම එයාලගේ චන්ද සුලු නැ. බහුතර සින්හල චන්දවල හැරවුම් ලක්ශය තීරනය කරන්න තරම් ප්‍රබලයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය සුළු ජාතීන් කෙස් එක ලෝකේ ඕනෑම රටක තියෙන එකක්, පාලනයේ එදා ඉඳන් අද වෙනකන් හොඳටම වැඩ කරන classical trick එකක්, devide and rule...දෙපැත්තම බයගස්සනවා, දෙපැත්තම නටවනවා..:cool:
    ඔතනදි මචන් දෙපැත්තම වඩා එක පැත්තක් ගැන වැඩි සැලකිල්ලක් නේද යන්නේ. හිතහන්කො, සින්හල එකෙක් චන්දේ ඉල්ලනවා කියලා, පොර හරි නම් සින්හල චන්දනේ ටාගට් කරන්න ඔනේ බහුතරයට, නමුත් මෙ රටේ වරදාන වරප්‍රසාද බහුතරයක් හම්බවෙන්නේ සුලු ජන මතය නියොජනය වෙන එකට.. ඒ කියන්නේ සින්හල චන්ද කොහොමත් ශුවර්, කඩා ගන්න ඔනේ සුලුතර චන්ද වගේ නියායක් නේද අපේක්ශකයන්ට තියෙන්නේ. විල්පත්තුව හොද උදාහරනයක් ඒකට..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හැමතිස්සෙම බොලේ පාස් කරනව සුලු ජාතින්ට. හරි.. සුලු ජාතීන් ජාතිවාදීමයි කියලා නියායෙන් කතා කරමුකො.. දැන් උබලා සින්හල හැටියට ගන්න ඔනේ පියවර මොකක්ද? මොකද චන්දයක් තිබ්බම උබලට ඔනේ එකා නෙමෙයි පත් වෙන්නේ. දෙමල මුස්ලිම් එකාලට ඔනා එකා.

    සිංහල හැටියට අපි මොනා කරන්නද? අපි කොහෙද ජාතිවාදීව වැඩකරන්නෙ? එහෙම නන් අද උඹට මෙහෙම කොමෙන්ට් කරන්න වත් බැහැනේ.

    උඹ මම දැක්කා නුවර එළියෙ ගිහින් තියනෙවා. සිංහල මිනිස්සු ආශ්රය කරන්න ඇතිනෙ. උන් උඹව දෙමළ කියල කොන් කලේ නැහැනෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වාර්ගිය අර්බුදයකට වඩා ජනසන්යුතියේ අසමතුලිතතාවයක් නේද ප්‍රශ්නේ.. සුලු ජාතීන් සුලු ජාතින් කිව්වට චන්දයක් තිබ්බම එයාලගේ චන්ද සුලු නැ. බහුතර සින්හල චන්දවල හැරවුම් ලක්ශය තීරනය කරන්න තරම් ප්‍රබලයි..

    ඒ මේ ක්ර‍මයේ තියෙන විකුර්තිතාව නිසා සිද්ධ වෙන දෙයක්. ඒක වෙනස් කරන්න ඔිනි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    muslim/tamil votes walin decide unath. pathwela thiyenne sinhala nayakayek. thats a reflection of Sinhalese majority.
    ඒකම තමයි මචන්, මගේ තර්කය.. වාහනේ x,y,z මොක උනත් දුවන ඉන්දනය හැටියට සින්හල චන්ද ගත්තොත් ස්පාර්ග් ප්ලග් එක වෙන්නේ සුලුතරය. කොච්චර ටැන්කිය පිරෙව්වත් වැඩක් නැ ස්පාක් ප්ලග් තමයි ගමන තීරනය කරන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිංහල හැටියට අපි මොනා කරන්නද? අපි කොහෙද ජාතිවාදීව වැඩකරන්නෙ? එහෙම නන් අද උඹට මෙහෙම කොමෙන්ට් කරන්න වත් බැහැනේ.

    උඹ මම දැක්කා නුවර එළියෙ ගිහින් තියනෙවා. සිංහල මිනිස්සු ආශ්රය කරන්න ඇතිනෙ. උන් උඹව දෙමළ කියල කොන් කලේ නැහැනෙ.

    ඔව්. උබ හරි. ඔකට ඇමෙරිකන් කතාවක් තියනවා "බ්ල්ඇක් කාඩ්" කියලා.. සුද්දෙකුට මැජොරිටි තියන රටක සුලුතරේ බ්ලැක් උන් නොත්, මොකක් හරි කේස් එකකදි බ්ලැක් එක ටක් ගාලා ගහන තුරුම්පුර රේසිසම්. මම කලු නිසා මට වෙනස්කම් කියලා. ඒත් සුදු එකාට කොතනකදිවත් ඒ චාන්ස් එක නැ.. ඌට කියන්න බැ මම සුද්දෙක් නිසා මට අවුල් කියලා බහුතර රටක. අන්න ඒ වරදානේ ලන්කාවේ අපිට මම හිතන්නේ තියනවා උබලට සාපේක්ශව. දෙමල එකෙක් රටකට ගිහින් කිව්වොත් සින්හල උන් අපිට කෙලිනවා හරි කරදරයි කියලා. උන් ටක් ගාලා ගන්නේ මයිනොරිටි එකේ පැත්ත..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඔතනදි මචන් දෙපැත්තම වඩා එක පැත්තක් ගැන වැඩි සැලකිල්ලක් නේද යන්නේ. හිතහන්කො, සින්හල එකෙක් චන්දේ ඉල්ලනවා කියලා, පොර හරි නම් සින්හල චන්දනේ ටාගට් කරන්න ඔනේ බහුතරයට, නමුත් මෙ රටේ වරදාන වරප්‍රසාද බහුතරයක් හම්බවෙන්නේ සුලු ජන මතය නියොජනය වෙන එකට.. ඒ කියන්නේ සින්හල චන්ද කොහොමත් ශුවර්, කඩා ගන්න ඔනේ සුලුතර චන්ද වගේ නියායක් නේද අපේක්ශකයන්ට තියෙන්නේ. විල්පත්තුව හොද උදාහරනයක් ඒකට..

    ඔව් එකට හේතුව මම කිව්ව වගේ, අපේ රටේ මිනිස්සු නායකයෙක් පත් කරගන්නේ රටේ ප්‍රශ්න විසඳගන්න නෙවෙයි..එනිසා පාවෙන චන්ද අඩුයි..ලෝකේ කොයි රටේත් පාවෙන චන්ද තමා ප්‍රබලම සාදකය..විසඳුම වෙන්න ඕන මහා ජාතියේ අපේක්ෂකයින් එකතු වෙන එක නෙවෙයි (ඒක ප්‍රයෝගිකත් නැ) මිනිස්සු හිතල චන්දය දෙන්න පුරුදු වෙන්න/කරන්න ඕන..ජාති,ආගම්,කුල ගැන නෙවෙයි..රටේ ප්‍රශ්න ගැන..එත් හිතපන් අපේ කට්ටිය ඒ ගානට එන්න තව කොච්චර දේවල් සමාජයේ මාරු වෙන්න ඕනද..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උගත් දෙමළ මිනිස්සු කොච්චර ඉන්නවාද ජාතිවාදී මත දරන. අද්්‍යාපන මට්ටම ජාතිවාදයෙ මූලබීජයක් නෙමේ.

    මෙතන තියෙන්නෙ අර ඉස්රායෙල් වල කලාවගේ වාර්ගික සුද්ධයක් කරන්න යන එකක්.

    උගත් සුලු ජාතීන් අන්තවාදී වෙලා තියෙන්නෙ බහුතරයක් සිංහල කියන කොටසගෙ අණසකට යටත්වෙලා රස්සාව කරන්න කැමතිනැති නිසා. උදා:-ඉහල නිලධාරියා කියනවිදියට පහල නිලධාරීන් (ඒත් අධ්‍යාපනික වශයෙන් ඉහල )කොටස සුලු ජාතිකයෙක් නන් කරන කැපිලි කෙටිලි ඉවසන්නෙ නැති හින්ද ඒවගේම මහ ජාතියෙන් හැම තිස්සෙම ප්‍රධානියෙක් පත්කරගන්න හින්ද .නැත්තං අපේ කෙල්ලො සර් කියන්න කැමති නැති හින්ද.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උබ හැමතිස්සෙම බොලේ පාස් කරනව සුලු ජාතින්ට. හරි.. සුලු ජාතීන් ජාතිවාදීමයි කියලා නියායෙන් කතා කරමුකො.. දැන් උබලා සින්හල හැටියට ගන්න ඔනේ පියවර මොකක්ද? මොකද චන්දයක් තිබ්බම උබලට ඔනේ එකා නෙමෙයි පත් වෙන්නේ. දෙමල මුස්ලිම් එකාලට ඔනා එකා.

    සුළු කිවුවට සිංහලයන්ගෙ ජනගහනය ඉහල යන්නෙ හෙමින්, අනික් රටවල් එක්ක බැලුවම ජර්මන්, ප්‍රංශ, ඉතාලි ,ස්පඤ්ඤ, ජපන්, මැලේ වගේ රටවල ජනගහනයත් එක්ක බලනකොට සිංහල කියන්නෙ නිකන් සුළු ජාතියක් වගේ, ඕකට වග කියන්න ඕනෙ මේරටේ ඇතිවච්ච දේශපාලණ අර්බුද,කැරලි වගේ දේවල්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක හොඳ කතා කල යුතු topic එකක්.
    ඒ උනාට කවුරුත් වැඩිය මේ ගැන කතා කරන්නේ නැ. මහින්ද හොරා කියනවා, මයිත්‍රි පන නැ කියනවා. ඒත් ගත යුතු පියවරක් නැ..
     
    Dec 9, 2012
    24
    2
    3
    38
    Gampaha
    හැම ජාතියකම ඉන්නවා අන්තවාදී කොටස්, සාපෙක්ශව බැලුවම මුස්ලිම් එවුන් නිසා තමයි ලෝකෙ හැම තැනම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒක උන්ගේ ආගමෙන් ම ඇති කරන දෙයක්.
    දෙමළ මිනිස්සු , සින්හල මිනිස්සු වගේම එකම විදියට හිතන පතන ජාතියක්. අනිත් එකාව පරද්දන්න, ඊට උඩින් නැගී සිටින්න, අන්තවාදී වෙන්න උවමනාවක් දෙමළ ජනතාවට නැහැ.
    ඒත් මුස්ලිම් මිනිස්සු ඔවුන්ගේ ආගමෙන් පිට යන්නේ නෑ, ඔවුන්ගේ ජාතියෙන් පිට යන්නේ නෑ. උන් පට්ට ජාතිවාඩී, එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි, උන්ගේ ආගමේ හැටි.
    උන්ගේ ආගම විසින් ඔවුන් අන්තවාදී කරල තියෙනවා. ඔවුන් ඒක අදහනවා.
    තීරනාත්මක ඡන්දයක් ආවොත් උන්ගේ අන්තවාදී ඉල්ලීම් එලියට එනවා, එතකන් කපන්න බැරි අත ඉඹිනවා, එකයි උන්ගේ තියරි එක.rauf hakeem ඒකට හොඳ උදාහරනයක්. උන් කරන්නේ උන්ගේ ජාතියේ ඉල්ලීම් දිනාගන්න එක විතරයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වෙන ගොඩක් රටවල මුලිකත්වය දෙන ප්‍රශ්න වෙන්නෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් ,ආර්තික ප්‍රතිපත්ති ,යහපාලනය වගෙ දෙවල් වලට

    එත් අවාසනවකට අපිට ජාතික සමගිය ගොඩ නැගිම අවුරුදු ගානක් තිස්සෙ ඔඩු දුවපු මිනී කදු ගහපු ප්‍රශ්නයක් , අපෙ රටෙ මිනිස්සුන්ට සමගියෙන් එක රටෙ එකම අම්මගෙ දරුවො වගෙ ඉන්ඩ බැ , දෙමල සින්හලයට කැමති නැ . සින්හලය මුස්ලිම් මිනිහට කැමති නැ ජාතිය ආගම මත පදනම් කරගෙන නොදියුනු මිනිස්සු වගෙ එක එකා කපාගන්නව කෙනෙහිලිකම් කරනව , මිනිමරාගත්ත අවුරුදු 30 ක් .. අවුරුදු 2500 ක ප්‍රවුඩ ඉතිහසයක් තිබුනු අපෙ රට දෙශපලනෙන් ජරාජිරණය වෙල , මිනිස් අයිතිවාසිකම් විහිලුවක් වෙලා , නුගතුන් බිහිවෙන ,සුලු කම්කරු / ගෘහසෙවය වගෙ වහල් සෙවයට මිනිස් සම්පත විකුනන , ලොකෙ අන්ත ජරජිර්න රටවල් අතරට ආවෙ . අපිට තිබුන දෙශපලනික ක්‍රමයෙ තිබුනු වැරදි නිසා දෙශපලන තින්දු වල වැරදි නිසා
    සින්හල මුස්ලිම් දෙමල හැමොටම ඔනි හොද ජිවන මට්ටමක් , සින්හල වෙවා මුස්ලිම් වෙවා දෙමල වෙවා මෙ රටෙ ඉපදුනු හැම මිනිහගෙම රට මෙ රට .අයිතිවාසිකම් විදිහට ජාතින් ආගම් විදිහට බෙදන්නෙ මෙ දෙශපාලන ක්‍රමෙන් වාසි ගන්න ,චන්ද කුට්ටි වෙන් වෙන්ව කඩාගෙන පර්ලිමෙන්තු යන්ඩ බලයට එන්ඩ , එ වෙනුවෙන් ජාතිවදය වපුරනව

    එ ජතිවදය මත ඉදගෙන කිසිම තෙරුමක් නැතුව තමන්ගෙම මිනිස්සුන්ට වයිර බදිනව මිනිස්සු

    සිස්ටම් එක වැරදිනම් සිස්ටම් එක හැදෙන්න ඔනි කිසිම ජතියකට අසාදරනයක් නොවෙන විදිහට සහ කිසිම ජාතියකට විශෙශත්වයක් නැතුව එකම එක නිතියක් එක රටක ජිවත් වෙන හැමොටම . අද්යපනය ලැබෙන්න ඔනි හැම මිනිහටම ,
    හොද නායකයො කියන උන් ඇවිත් කරනකම් බලාගෙන ඉන්න එක බොරු වැඩක් , ක්‍රමෙ තියන අඩුපාඩු දකින්ඩ ඔනි ,සටන් කරන්ඩ ඔනි එ අඩුව හදගන්න එකට මිසක් තමන්ගෙ අසල්වැSඉයත් එක්ක නෙවෙයි
    සින්හලයා විදිහට වෙනමවත් දෙමලා විදිහට වෙනමවත් මුස්ලිම් උන් ව්ඩිදිහට වෙනමවත් බෙදිල එකින් එකාට විරුද්දව නැගිටිනවා වෙනුවට එකම ලන්කික ජතියක් විදිහට එකමුතුව නැගිටින්න පුලුවන් දවසට මෙරටෙ මිනිස්සු විදිහට අපි හැමොටම පොදු ඇත්ත ප්‍රශ්න විසදගෙන අද්යපනෙ දියුනු කරල නිශ්පදන අර්තිකයකට ගිහින් නව නිපැයුම් කරල ලොකෙට වහල්ලු විකුනන රටක් නොවි අර 2500 කට කලින් තිබුනු ප්‍රවුඩත්වය ආපහු ඇති කරන්න පුලුවන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    හ්ම්ම්... මේක කතා කරලා තේරුමක් නැහැ මචන්, නූල් බෝලෙ පැටලුනා වගේ ප්‍රශ්ණයක් මේක, ලංකාවෙ සිංහලයා ජාති වාදී නැහැ බන්, ඒ ගැන ඉතින් ඇන ඇන උදාහරණ දෙන්න ඕනි නැහැ,

    දෙමල උඹලාගේ දෙවිවරු න් ට අපි කෝවිල් ගිහින් වඳින්නෙ ඇයි? මුරලිදරන්ට ලංකාව නියෝජනය කරලා ලෝකෙ හොඳම ක්‍රීඩකයෙක් වෙන්න තියා ලංකාව ගහන මැච් එකක් බලන්නවත් පුළුවන් වෙනවද සිංහලයා ජාතිවාදී නම්?

    ඉස්සර නයිස් පෙට්ටි උස්සන් ගම් ගානෙ ගියපු මුස්ලිම් උන්ට සිංහල නගර වල වෙලඳ ඒකාධිකාරය ගන්න මුස්ලිම් කොලනි පිටින් සිංහල ගම් අස්සෙ අටවගන්න පුළුවන්ද සිංහලයා ජාතිවාදී නම්??

    ජාතිවාදියො ඉන්නෙ මුස්ලිම් සමාජෙ, උඹට මචන් ඕන වෙලාවක පන්සලකට, දලදා මාලිගාවට, උඩ මළුවට යන්න පුළුවන්, බුද්ධගයාවට යන්න පුළුවන්, අපිට මුන්නේෂ්වරම් යන්න පුළුවන් ඒත් උඹටවත් මටවත් මක්කම යන්න පුළුවන්ද? එතකොට ජාතිවාදී කවුද? අපිද??
     
    උබේ කතාව ඇත්ත.. මුස්ලිම් ප්‍රශ්නය මුලු ලොක්ටම ප්‍රශ්නයක්. මක්කම ඔනේ නැ බන්, ලන්කාවේ සමහර ටවුන් තියනවා මුස්ලිම් උන්ගේ අවසරේ නැතුව මොකවත් කරන්න බැරි. නැගෙනහිර එහෙම වෙනම අරාබියක්. සින්හල තියා අපේම බාශාව කතා කරන උන් වෙච්ච මුස්ලිම් උන් දෙමලෙන්ම අපිට ගහනවා..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    සිංහල මිනිස්සු අති බහුතරයක් කැමති නායකයෙක් නන් ඉන්නවා.

    හොඳයි... ඔබ කියන ඒ පුද්ගලයා යම් කිසි කාලෙක රටේ නායකයා වෙලා හිටියානං එතුමා සුළුජාතීන් සිංහලයන්ට කරන අසාධාරණකම් වලට එරෙහිව යම්කිසි පියවරක් ගත්තද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොඳයි... ඔබ කියන ඒ පුද්ගලයා යම් කිසි කාලෙක රටේ නායකයා වෙලා හිටියානං එතුමා සුළුජාතීන් සිංහලයන්ට කරන අසාධාරණකම් වලට එරෙහිව යම්කිසි පියවරක් ගත්තද ?

    ඔවු. අසාධාරණකන් 100% අඩුකරන්න බැරිඋනත්, අනිත් නායකයන් ගත්තට වඩා සාධනීය, ප්රගතිශීලී පියවර හුගක් ගත්තා. ඒකනේ එක චන්දෙ කදි සුලු ජාතීන් රොත්ත පිටින් ඒ නායකයට විරැද්ධව චන්දෙ දුන්න‍ෙ. සුලු ජාතීන් සතුටු කලා නන් එහෙම කරන්න‍ෙ නැහැනෙ.