2007 දී තමයි ඉතින්,පඩියක්ම නෙමෙයි පොඩි දීමනාවක් training යන කාලේ නිසා.හරියටම මතකයක් නැහැ මුලින්ම ගත්තේ මොනවද කියලනම්,හැබැයි පඩි අරගත්තට පස්සේ සෙට් උන weekend එකේ යාළුවො එක්ක ගිහින් හොද තෝසේ පාරක් දැම්ම (බෝතල් පාටිය ඉක්මනටම දෙන පොරොන්දුව පිට),ලොකු කුඩයක් නම් අරගත්තා,එක තාමත් පරිස්සමට තියනවා.:)