අපි ඕක යන්න හිතාගෙන හිටියේ අද බන්,පොඩි සීන් එකක් නිසා වැඩේ කල් දාන්න උනා.ලක්දසුන් එකේ විස්තර තියනවා ඕන තරම්.මේ කාලේ නොර්මලි ක්ලයිමෙට් එක හොදයි,මීදුම වැස්ස එහෙම සෙට් උනොත් නම් යන්න එපා.හොදට නෝට් කලොත් ලෙපර්ඩ් කෙනෙක් ගේ අඩි පාරවල් එහෙම දකින්න පුළුවන්. පුලුවන්නම් තොටුපොල කන්දත් නැගපන්,ඒක නම් පට්ට...