මේක ඇත්ත හෝ බොරුවක් වේවා මම නම් මේ කිසිම දේසපාලුවෙක් විස්වාස කරන්නේ නැහැ,හැමෝම කරන්න සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන එකනේ.එක සෙට් එකක් පුළුවන් තරම් රට හූරගෙන කාල ගියා දැන් තව සෙට් එකක් ආව.තව අවුරුද්දක් දෙකක් යනකොට මේ ඉන්න ගෝතයෝ ටික අපිට පුකේ අරින්න ගත්තම ගියපු එවුන් සෙට් එක හොදයි කියල හිතෙන්න...