sirawatama kolla![]()
ඔව් බන්.මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා.සමහර වෙලාවට සින්හල එක කොල්ලෙක්වත් උදව් ඕන උනත් මග ඇරපු වෙලාවට උදව් කරලා තියනවා මට.
sirawatama kolla![]()
what I meant was you're the one who spoiled the thread with those words.
Until then everyone expressed their views gently.
මේකෙත් ඉන්නවා බන් කුහක යක්කුඔව් බන්.මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා.සමහර වෙලාවට සින්හල එක කොල්ලෙක්වත් උදව් ඕන උනත් මග ඇරපු වෙලාවට උදව් කරලා තියනවා මට.

ට්රීමියස් කියන්නේ ෆොටෝ ශොප් ඇන්ඩ් ඇනිමේශන් උපරිමේටම දන්න කෙනෙක්.
ඉස්සර හොද සිග්නේචර්ස් හදලා දුන්නු කෙනෙක්.

ජෙන්ට්ලි කරපු විදිහ බලපන් ත්‍රේඩ් එක මුල ඉදන් කියවලා.

පව් බන් ඇග හැදුනට මොලේ වැඩිලා නෑ
පරම්පාරගත ලෙඩ![]()


මචං හැම කෙනා ලගම වැරදි තියෙනවාමහ කකුලුවා ඇදේට ගිහින් පොඩි එකාට කෙලින් වරෙන් කියනවා.


මේකෙත් ඉන්නවා බන් කුහක යක්කු
දන්නේ කෙනෙක්ට වැරදුනාම හිනා වෙන්න
අනුන්ගේ ගැණු වගේ වැරදි හොයන්න![]()
මගේ siggy එකත් හදල දුන්නේ ට්රීමියස්![]()
එළ හරකා;11661542 said:ai ban umba coollifestyle4u ta kade yanne![]()
මම කාටවත් කිව්වේ නෑ.කිව්වේ වේසිගේ පුතාලා වගේ වෙන්නේ නැතුව ගිය දේවල් ගියා ෆන් එකේ ඉමු කියලා.
ඒක එතනින් ඉවරයි.වේ*ගේ පුතාලා සෙට් එක වගේ තුවාලේ වේලෙන්න දෙන්න නැතුව ඒකට ඇන ඇන ඉන්නවා.
මම කඩේ යන්නේ නෑ.
මොකා උනත් වරදක් කරා දවසක් බැන්නා.ඒක ඉවරයි.දිගටම අරන් යන්න හොද නෑ.

උබ කියන්නේ මෙන්න මේක ගැන වෙන්න ඇතිකියපු කෙනාගේ වෙන්න ඇති.![]()


මචං හැම කෙනා ලගම වැරදි තියෙනවා
ඒවා හොයන්න ගියාම අපිට වැඩක් නැතුව යනවා
අපි කරන්න ඕන ඒවා ලෝකෙට පෙන්නන එක නෙමෙයි
මිනිහගේ තියෙන්නේ එක හොද දේද එක අගය කරන එක![]()
උඹ ඔහොමනෙ මචං කිව්වේ.
මට උඹත් කිසි අවුලක් නැහැ මචං. මට එක එකාගේ කුණු අවුස්සන්න උවමනාවක් නැහැ ඌ උගේ පාඩුවේ හිටියනම් මට ලෝර්ඩ් පාර්ට් දාන්නේ නැතුව .
භාෂාවයි අධ්‍යාපනයයි ගැන ඇදලා අරගෙන පල් talks දෙන්න ගත්තේ කවුද කියල ටිකක් කියෝලා බලපන්. එහෙම ඉතින් කියවන්න වෙලා නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ ඉතින් නොදැන මැදට පැනල කෑගහන්න එපා කියල. ඌ කරපු එක හරි කියල හිතනවානම් ඉතින් මට එතිනින් එහාට දෙයක් උඹට කියල වැඩක් වෙන්නෙන් නැහැ.
මමත් කියුවේ එක නේ බන්ඒක තමා බොලන් මමත් කිව්වේ.
වරදක් කරා දවසක් බැන්නා ඒක ඉවර කරන්න ඕන එතනින්.දිගටම ගෙනියන්න හොද නෑ.

එළ හරකා;11661583 said:ekiyanne ubath coollifestyle4u wagema charithayak![]()