1. Sinhala King

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    Thank you very much මචං. :) දීර්ග විස්තරේ සෑහෙන්න ප්‍රයෝජනවත්.
  2. Sinhala King

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    Thanks bro :) එහෙනම් යන්න ඕනේ.
  3. Sinhala King

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    Thanks මල්ලි උදව් කලාට :)
  4. Sinhala King

    Lap Help

    මම නම් ගෙදරදි පාවිච්චි කරද්දි චාජර් එක ගහලමයි තියන්නේ. පිටදි නම් බැටරියෙන්. මම ගෙදරදී ගෙදරින් පිටයි 50%, 50% වගේ ලැප් එක පාවිච්චි කරනවා. ටෝෂීබා ලැප් එකක්. දැන් අව්රුදු 4 ක් විතර ඇති තාම නම් බැටරියේ අව්ලක් නෑ. කොහොමත් චාජර් එකට ගහලම තිබ්බට බැටරිය ඕව චාජ් වෙන්නෙ නැ. ඒ නිසා චාජර් එකට ගහලම පාවිච්චි...
  5. Sinhala King

    R.I.P Deepal Silva

    :( නිවන්සුව පතමි! ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් සිල්වා ‍මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි. දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ...
  6. Sinhala King

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද? මචං හෝටන් තැන්නට යන පාර හොදද? කාර් එකකින් යන්න පුලුවන්ද? ගියාම පාකිං තියනවද? පාකිං අව්ලක් නැද්ද? වයිෆ් එක්ක නිදහසේ ටිකක් ඇවිදලා එන්න හෝටන් තැන්න සුදුසුද? ------------- පසු සටහන අවශ්‍ය පිළිතුරු ලැබුනා. ඔබ සියලු දෙනාට බොහෝම ස්තූතී. :)
  7. Sinhala King

    විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

    :) අන්න වැඩේ. ටිකක් විස්තර හොයලා බලපංකෝ කරන හැටි.
  8. Sinhala King

    විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

    :) ඒ වගේ හරියට තියන ජාත්‍යන්තර පරිසර සංවිධානයක් හොයා ගන්න පුලුවන් නම් අත්සන් ලක්ෂය නම් කොහොමත් පුලුවන් මචං. එලකිරියේ, බුකියේ හැමතැනම දාලා අත්සන් ගමු.
  9. Sinhala King

    විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

    ඇත්තටම බං ඕකට ජාත්‍යන්තර මට්ටමින් යන වන විනාශය නවත්තන මොකක් හරි වැඩසටහනක් හරහා බලපෑමක් කරන්න බැරිද? මේ රටේ දේශපාලු කාලකන්නි බලන්නේ නැත්තං පිට රටට කියලා හරි විසදුමක් හොයන්න එපැයි.
  10. Sinhala King

    කංඡායුධ[Kanchayudha]

    භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තව දින 0 පැය 08 මිනිත්තු37 තත්පර 20
  11. Sinhala King

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    ගොන් කතා කියන්නේ කව්ද ඕයි. හැප්පෙන්න ගියේ නෑ තමයි. කොහොමත් හමුදාවක් එක්ක සිවිල් පුරවැසියන්ට හැප්පෙන්න බෑනේ. නාවික හමුදාපති හිටියේ නිරායුදව. ගැහුවා කිව්වට එලව එලව ගැහුවෙ නෑනේ. අරූ ඉස්පිරිතාලේ ගියාද. උඹේ කතාවෙන් තේරෙන්නේ උඹ නාවික හමුදාපති එක්ක පුදුම තරහකින් ඉන්නවා වගේ.
  12. Sinhala King

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    ඒක හමුදා යුනිෆෝම් එක නොව්නට නිල් ටීෂර්ට් එක, කොට කලිසම කියන්නේ දන්න තරමින් නාවිකයෙකුගෙ ඇදුමක්. එතනට හමුදාපති ආවේ අන දෙන්න. ඇතිවුන හදිස්සි තත්වයකට ප්‍රතිචාරයක් දැක්වුවා. එච්චරයි. නැතුව අරූට එලව එලව ගැහුවෙ නෑනේ.
  13. Sinhala King

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    ඔව් මචං පහරදීම අනුමත කරන්න බෑ තමයි. එතනදි එහෙම හරි පහරදිමක් වෙලා තියන්ෙන් ඔය කියන මාධ්‍ය වේදියටනේ. අනිත් මාධ්‍ය වේදීන්ට හෝ අනිත් අයට නාවික හමුදාපති ගහලා නෑ. නමුත් දැන් නාවික හමුදාපතිට බණින උන් බනින්නේ හරියට නාවික හමුදාපති ජාතික හතුරෙකුට දාලා. එක්කෝ අරූට අසාධ්‍ය වෙන්නම නෙලුවා වගේ. නාවික හමුදාපති...
  14. Sinhala King

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    :yes::yes: මෙහෙම තමයි හිතාගන ඉන්නේ
  15. Sinhala King

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    ඒක ඇත්ත. වීරෝධාර විභූෂන, දෙවරක් රන වික්‍රම පදක්කම්, රනශූර පදක්කම, උත්තම සේවා පදක්කම යන පදක්මම් තියන, විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වෙලා යුද්දෙට ඒ තරම් දායකත්වයක් දීපු ලංකා නාවික හමුදාවේ හමුදාපතිට අයින් වෙන්නලු මේ කබ්බ මාධ්‍ය වේදියෙක් නිසා. :lol:
  16. Sinhala King

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං ෆේස් බුක් එකේ විතරක් නෙවෙයි එළකිරියෙත් සමහර උන්ට කොහෙදෝ යන අපත මාධ්‍යවේදියෙක් මහ ලොකු වෙලා. රටට සේවයක් කරපු නාවික හමුදාපතිට මුං බනින්නේ හරියට චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට පත්වෙච්ච අපතයෙක් මාධ්‍ය වේදියෙකුට ගැහුව වගේ. එහෙම අපතයෙකුට නම් බැන්නත් කමක් නැ. මෙතනදි...
  17. Sinhala King

    අමතක කරන්න එපා

    දැන් රටේ වෙන එද්වල් වල හැටියට මහින්ද ආයිත් ජනාදිපති වෙලා තාත්තගෙන් පුතාට පාළනය ගියත් කමක් නෑ කියලා හිතෙනවා බං. මමත් මෛත්‍රීට චන්දේ දීපු එකෙක් තමයි. ඒකට හේතු උනේ උමා ඔය යෝජනා ක්‍රමය නිසා මම ජීවත්වෙන දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට ලොකු ජල ප්‍රශ්නයක් ඇති උන එක. අනිත් එක මානවහිමිකම් කේස් එක. හැබැයි දැන්...

    No contents