මචං කරුණාකරලා මෙච්චර පච කියන්න එපා. ඔතනදි ඔච්චර ලොකු වලියක් ගියේ නෑ. උඹේ මතේට මම විරුද්ධ උන එක විතරයි උනේ. උඹට ඕනිම නම් මම ඒ පෝස්ට් එකත් කොහෙන් හරි හොයලා මෙතන දාන්නම්.
මට එඩිට් කරන්න කිසිම උවමනාවක් නෑ. උඹ ඔය පහත් වැඩේ කරපු දවසේ උඹ ඔය ජාතියේ පොරක් කියලා මම GTRZ ටත් රිපෝට් කලා. බොරුනම් එයාගෙන්...