1. Sinhala King

    Relationship Issue -ආදර ප්‍රශ්ණ

    එහෙනං ගොඩනේ :D 2 ටික ටික ඔලුවට දාපං. :cool: ඔක්කොම ප්‍රශ්න විසදෙන්න මගෙන් සුභ පැතුම්. :love:
  2. Sinhala King

    Chrome අලුත් ඒක අවුල් ද ?

    ක්‍රෝම් එකට පුරුදු උනාම ගිණි නරියා හරියන්නෙ නෑ බං :(
  3. Sinhala King

    Chrome අලුත් ඒක අවුල් ද ?

    මගේ නම් මේ වෙලාවේ ටැබ 7 ක් ඕපන් කරලා තියන්නේ රැම් එක ගිහින් තියන්නේ මෙගාබයිට් 128 යි. රැම් අව්ල නම් මට දැනිලා නෑ ෆේස්බුක්වල සින් එක නම් තියනවා. මම ඉතිං වෙන කොහෙ හරි කොටලා තමයි ෆේස් බුක් එකට පේස්ට් කරන්නේ.
  4. Sinhala King

    Relationship Issue -ආදර ප්‍රශ්ණ

    එල ඇග නම් පස්සේ හදාගන්න බැරියෑ බං ;) හූනියෝ වගේ ඉන්න උන් තමයි පස්සේ හෙන සයිස් වෙන්නේ. 1 ටයි 2 ටයි උඹේ මගේට කෙල්ල ආවනම් එච්චරයි. කෙලින්ම කියපං උඹේ මතේට එන්න බැරිනම් මේක නවත්තනවා කියලා. විශේෂයෙන් 1 ට. 2 ටත් ශේප් එකේ කැමති කර ගනිං.
  5. Sinhala King

    කංචායුධ_Game

    එල නේ...
  6. Sinhala King

    අමරදේව ගැන නොඇසූ කතා

    බොරු කියන්න එපා යකෝ :D :D ... :P කේමදාස මාස්ටර් උදව් කරා නෙවෙයි WD ආරියසිංහ ලවා ඒ වැඩේ කෙරෙව්වේ කේමදාස. කේමදාස මාස්ටර්ට ඕනි උනා තමන් මියුසික් කරපු අමරදේවයන්ගේ සිංදු ටික අලුත් සගීත සංයෝජනයකට අමරදේව ලව්වම ගායනා කරවන්න. ඒකට අමරදේව අකමැති උන නිසා තමයි ඒ වැඩේ WD ආරියසිංහ ලවා කෙරෙව්වේ. ඒකෙන් ලොකු...
  7. Sinhala King

    ජයලලිතා is dead

    මැරිලා නෑ කියන්නේ මිනිස්සු කන්ට්‍රෝල් කර ගන්නද දන්නෙ නෑ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අද පස්වරුවේ ඉන්දීය පුද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. හදිසි හෘදයාබාධයක් වැලදීම හේතවෙන් ඇය ඊයේ පස්වරුවේ රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 68 වන වියේ...
  8. Sinhala King

    ජයලලිතා is dead

    :yes::yes: :)
  9. Sinhala King

    ජයලලිතා is dead

    තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාවය වාර්තා කර ඇති අතර වෙනත් ප්‍රධාන මාධ්‍ය මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් පළ කර නැත. ඇය 68 වැනි වියේ පසුවූවාය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කැර තිබිණි. චෙන්නායි නුවර...
  10. Sinhala King

    ජයලලිතා is dead

    මැරිලා මැරිලා. ලංකාවට වින කරන එව්න්ට කෙල වෙලා යන කාලයක් මේක.
  11. Sinhala King

    කිල්ස් බෙකරි අම්මගෙ රෙද්ද ?

    සමහර ජොබ් වල නම් මිනිස්සුන්ව මරාගන කනවා තමයි බන්‍. පඩිය, ඕටි හමුබුවෙන විදිහ ගැන හිතලා තීරනයක් ගනිං. වෙලාවකට ටිකක් මහන්සි වෙන්න තිබුනත් පඩිය එහෙම හොද නම් කට්ට කන්න වෙනවා. ඔය අපේ රටේ එව්න් කොරියාවේ ගිහින් කොයි තරම් දුක් විදිනවද. කොහොමත් ගොඩක් ප්‍රයිවෙට් තැන් වලින් බලන්නේ ශ්‍රමිකයන්ගෙන් උපරිම වැඩ...

    No contents