1. Sinhala King

    කාබන්_බද්ද

    :lol::lol: ගද විමෝචන බද්ද
  2. Sinhala King

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :love: නියමෙට ලියලා බං. කලින්ට වඩා තවත් ලස්සනට ලියලනේ. :):) තාම නම් කතාව දුකයි. හැබැයි ඒ දුක ඇතුලේ ජීවිතේ හදාගන්න පාඩමකුත් තියනවනේ :love::love: දිගටම ත්‍රෙඩ් එකේ ඉන්නවා මචං ඔන්න කලින් වගේ දවසට කොටස් 2 ක් වත් දාපං
  3. Sinhala King

    ආදරේ සුන්දරයි...!!!

    කතාව ඉවරයි - දෙන්නා ඉතිං කසාද බැන්දලු :yes::yes: අන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා :baffled: ලැපත් පොළවේ ගහලා. ඕං අවසානය :(
  4. Sinhala King

    ආදරේ සුන්දරයි...!!!

    :lol::lol::lol: අයියෝ කාසි. සිංදුවත් අහලා ඉවරයි තාම කතාව නෑනේ.
  5. Sinhala King

    ආදරේ සුන්දරයි...!!!

    කතාව දැන් එලට යනවා මචං. අන්තිම මොකද වෙන්නේ? කෙල්ලව බදිනවද :D
  6. Sinhala King

    වන්නිල_ඇත්තෝ

    එතකොට ඔය ඇවිල්ලා තියන්නේ අකමැත්තෙන්ද මචන්? :confused:
  7. Sinhala King

    වන්නිල_ඇත්තෝ

    වන්නිලා ඇත්තෝ කියන්නේ කැලේට වෙලා ඉන්න 19 වෙනි සියවසේ වැද්දෙක් නෙනෙවයි මචන්. මනුස්සයා ඉන්නේ දඹානේ සාමාන්‍ය මිනිස්සු එනයන ගමේ සීමාවේ. නිතර සාමාන්‍ය මිනිස්සු මුනගැහෙනවා. හේනත් කොටාගන ඉන්නේ. නමුත් එයාලට අවශ්‍ය සන්නිවේදන පහසුකම් තියනවා. වැදි කොල්ලෝ ලග ෆෝන් තියනවා. ගොඩක් වෙලාවට පිටට නොපෙනුනාට ටීවිත්...
  8. Sinhala King

    වන්නිල_ඇත්තෝ

    :yes::yes:
  9. Sinhala King

    මචන්ලා wife hospital admit කළා

    බය වෙන්න එපා මචං. තෙරුවන්සරණයි. මගෙන් උණුසුම් සුභ පැතුම්:)
  10. Sinhala King

    ආදරේ සුන්දරයි...!!!

    මචං වෙනසක් ඇතුව දාහංකෝ.. :sorry: එකම දේ ආයි ආයි ලියන්න එපා බං එපා වෙනවනේ. :sorry: මම මුල ඉදලා කියවලා එපා උණා. :sorry: උඹව අධහිර්යයමත් කරන්න කමෙන්ට් එක ලියනවා නෙවෙයි මචං. එව්නාට කියවන උන්ට ඉන්ට්‍රස්ට් එකක් එන විදියට ලස්සනට වෙච්ච වෙනස්කම් එක්ක ලියහංකෝ... තව පොඩ්ඩක් ෆ්ලෝ එක ස්පීඩ් කරලා පුලුවන් නම්...
  11. Sinhala King

    මෙන්න කතෝලිකයන් ශ්‍රී පාදය වෙනුවෙන්

    ආගම කතෝලික උනාට ජාතිය සිංහලනේ. සිංහලයෙක් නම් අනිවාර්යෙන් ග්‍රී පාදයේ අගය දැනෙන්න ඕනේ.
  12. Sinhala King

    එකෝමත් එක ආදරයක්

    කියෙව්වා මචෝ. අන්තිම කොටස නම් හිතට මාරම අමාරුයි. :( දැන් ඒ කෙල්ලව කලාතුරකින් වත් හම්බුවෙන්නෙ නැත්ද මචන්. හම්බුනොත් උඹ මොනවද කරන්නෙ. කෙල්ල හොදින් ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද. කෙල්ලගේ අම්මගෙන්ද. එහෙනම් කෙල්ලගේ අම්මා දැන් උඹත් එක්ක ගොඩක් හොදින් ඉන්නවද මම පාවිච්චි කරන්නේත් blacknight aftershave...
  13. Sinhala King

    කවීෂගේ_වාහනේ

    ජැපැන් නෙවෙයි යුරෝපියන් උනත් පාවිච්චි කරන විදිහට තමයි වාහනේක ආරක්ෂාව තීරනේ වෙන්නේ. මම හිතන්නේ සීට් බෙල්ට් නැතුව ගිහින් වෙන්න ඕනේ. වේගේ පාළනය කරගන්න බැරුව කැරකිලා ගිහින් වැදිලා වගේ. පැත්ත වැදුනම ඉතින් මොන වාහනේටත් වෙන හානිය වැඩී. මතකනේ ඩිෆෙන්ඩර් එක. :(
  14. Sinhala King

    එකෝමත් එක ආදරයක්

    බොක්කටම වදිනව මචං ආයි කතා දෙකක් නෑ. මගේ ජිවිතේ කියවපු ලස්සනම ආදර කතාව. අන්තිම කෑල්ල සතුටු නම් මටත් සතුටුයි නැත්තං දවස් ගානක් හිතේ දුක තියෙයි ඒක අනිවා.
  15. Sinhala King

    එකෝමත් එක ආදරයක්

    math okkoma kiyewwa lassana kathawa machan. danma iwara karanna epa plz.
  16. Sinhala King

    එකෝමත් එක ආදරයක්

    lassana kathawak wage. mula idala balanna oone +5
  17. Sinhala King

    හෝ ගානා පොකුණ

    kalekin balapu lassanama sinhala film eka oaka.
  18. Sinhala King

    ගෙදර විදුලිය ඉතිරි කරගමු

    මචන් මට පොඩ්ඩක් කියල දෙනවද ආර්ඩුයිනෝ එකේ තියන මයික්‍රෝකන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ඒක වෙනම ගලවලා අරං පාවිච් කැන්න පුලුවන්ද කියලා. එහෙම පුලුවන් නම් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද?
  19. Sinhala King

    කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

    machan oya gana wisthara me Thread eke post wala dala thiyanawa.

    No contents