ස්පිලිටර් එක දුන්නෙ නෑ..
පියෝ ටීවි ගත්ත. ඒකෙ ස්පිලිටර් එකට ස්පිලිටර් එකකුත් දෙනව කියල මැනුවල් එකේ ගහල තියෙනව. දැනුයි දැක්කෙ. කෝ ඉතිං අපිට දුන්නෙ නෑනෙ
markhaloce කිව්වත් වගේ හෙණ දිග කැට් වයර් එකක් ඇද්ද තමා..

Last edited:

:නො: