1. mama malberry wemi

    7, / 7+ UNLOCK

    NTT Docomo iPhone 6/6+/6s/6s+/SE රුපියල් 16800/ මගේ ප්‍රයිස් ලයික් රයිස්.............. ඕනෙ කෙනෙකුට බීටබල් ප්‍රයිස් ....
  2. mama malberry wemi

    7, / 7+ UNLOCK

    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා 7 යියටයි තොටයි මටයි..... USA- AT & T නෙට්වර්ක් අන්ලොක් රුපියල් 19900/ ඈවරයි ඉවරයි....
  3. mama malberry wemi

    i phone activation lock

    පැනලා දෙමි-මල්බෙරි වෙමි......හරිය. ඇක්ටිවේශන් ලොක් දෙකක් ඇත.. එකක් ලොක් එක.. අනික අයිකලුඩ් එක.. නිකම් ම ෆෝන් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ නම් ඔරිජිනල් සිම් එක දාන්න..ඒ කියන්නේ ටී මොබයිල් නම් ඒක..... නැත්නම් ආර් සිම් එකෙනුත් අක්ටිවේට් කරගන්න පුලුවන්.. අයිකලුඩ් නම් ඉතින් උබට හැමේගෙන් ම අහල අහල ගනන්...
  4. mama malberry wemi

    UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

    ඔය සස්සෙස් කියල තියන දෙකම කිරියේ ඇඩ්මින්ල වගේ දෙන්නෙක්ගේ... මුන් ඉතින් මලාට...දානයක් දුන්නට කියන උන් යෑ මේකත් කියන එකක් නෑ... අයික්ලෞඩ් එක 48 හවර්ස් ටී මොබයිL USA එක ට දවස් 12ක් ගියා ටන්ට ටෑංංංංංංංංංං
  5. mama malberry wemi

    enna oney

    enna oney
  6. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    ඊයෙ හම්බ උනා එක මනුස්සයෙක් ECG එක අවුල්.... එයාට අද කලුබෝවිල එන්න ලියල දුන්න... උබ කියන්නේ ඒ මිනිස්සු පින් දෙනකොට..... අනේ මේ අපේම මනුස්සයෝ නේද මේ කියල හිතෙනව... හුගක් අය ECG චෙක් කරන්න යන්නේ නෑ... එහෙම කෙනෙක් කලින් දැනුවත් උනහම කොච්චර වටිනවද?
  7. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    ටන්ට ටෑං.... දෙවෙනි ඇඩ් එක ආ මල්බෙරි උබ තවම අර අයිලෞඩ් කරනවද බන් මම හිතුවෙ උබ සේරම නවත්වල සමාජ සෙවයට බැහැල කියල නෑ පැටියෝ... ඔව් ....මම මේ අවස්තාවේ එකෙන්ම සෙනිකෙන් නිරවුල් ව කියනව... මම ඕනෑම "බැක් " කිව්ව එකක් 43000 ට කරනව.. මට හරිම කනගාටු සමහර උන් අහනව 4 එකත් කරමුද කියල.... ඒ වෙලාවට ආ මචන්...
  8. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    රෝද පුටුවක් ගන්න සිංහ සමාජයට ඉල්ලීමක් කරන්න ඕනේ.. ඒ වගේම තමයි ඒක කවද හරි පාවිච්චි කරන කෙනාගෙන් පස්සේ නැවතත් අදාල සිංහ සමාජයට භාර දෙනවා කියන එකගතාවය මත තමයි මේක ප්‍රදානය කරන්නේ...
  9. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    30 Seconds Advertisement.... ආ මල්බෙරි මොකෝ මේ දැන් අන්ලොක් කරන්නේ නැතෙයි.. පික්සුද ගොයියෝ. වෙලේ සුදා කුඩු විකුනන එක නැවැත්තුවත් මම මේක නවත්වන්නේ නෑ බන්... කුඩු වලට වඩා ප්‍රොෆිට් නේ මේක කුඩු සික් එක වගේ නෙමෙයි යාලු අන්ලොක් සික් එක... මුන්ට මේක තියාගෙන රට වටේම අන්ලොක් කරන්න ගනන් අහ අහ යන්න...
  10. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    Reading Glasses ගන්න පුලුවන් ඇස් පෙන්නල..
  11. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    අප සිංහ ප්‍රාදේශිකයේ ( අංක 4.,306. A2 සිංහ දිස්ත්‍රික්කය ) මගින් සංවිධානය කරනු ලබන "බහු සේවා"වැඩසටහන. 2016/10/02 ( ඔක්තෝම්බර් 02 ඉරිදා ) දින , මත්තේගොඩ කැමිලා පාසැලේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.... සලසන සේවාවන් වෛද්‍ය සායනය ( ආයුර්වේද සහ බටහිර ) ඇස් පරීක්ශා කොට කන්නාඩි ලබාදීම සහ සුද...
  12. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    රෝද පුටු දැනට ඉවරයි... ඒත් තව සතියක් දෙකක් යනකොට ලැබෙයි.. ඒ නිසා ඒකනම් ඉල්ලපු ගමන් දෙන්න බෑ.. කලින් කියන්න මට... වැදගත්ම දේ සයිස් එක... කෙට්ටු කෙනෙකුට ද.. මහත කෙනෙකුට ද ලමයෙකුටද කියල කියන්න අමතක කරන්න එපා
  13. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    කිහිලිකරු ඕනෙ අය ඉන්නවනම් කියන්න...
  14. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    ඇස් පරීක්ශා කරගෙන ඇස්කන්නාඩි ලබා ගැනුමට ඇවැසි වැඩිහිටියන් වෙතොත් දන්වන්න... Reading Glasses Only
  15. mama malberry wemi

    සිංහ ව්‍යාපෘති...

    සිංහ ව්‍යාපෘති... හිතවත් මිතුරනි....මිතුරනි අද පටන් මෙටැන්පටන් මා විසින් මා සහභාගි වන වි‍යාපෘති මෙහි සදහන් කරමි ඔබට හෝ ඔබ දන්නා කාට හෝ යම් උපහාරයක් ඇවැසිනම් මෙහි සදහන් කරන්න.. හෙට දිනයේ පැවැත්වෙන මේ සමාජ සත්කාරයට ඔබත් දායක වන්නේ නම් මැනැවි
  16. mama malberry wemi

    UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

    oya model eka mata be machan SONY w51...W52 th mata behe
  17. mama malberry wemi

    UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

    මේක අද උදේ ඩොලර් 5 ට බැහැල කියපන්කො...
  18. mama malberry wemi

    කිහිලිකරු ඕනේද?

    කිහිලිකරු ඕනේද? කිහිලිකරු අවශ්‍ය අය ඉන්නවනම් මට කියන්න.. සමහරවිට රෝද පුටුවක් උනත් දෙන්න පුලුවන් වෙයි.. මට පීඑම් දාන්න එපා කවුරුහරි ඉන්නවනම් ටෙක්ස්ට් කරන්න මගෙ නොම්මරේට...
  19. mama malberry wemi

    අද (ඉරිදා) 18/9/2016 අවශ්ය අය කවෘහරි ඉන්නවනම් එන්න..

    අලුත් තමයි බන්... ඕනේනම් 3පාරක් ඇදල ඇති.... හරි ඒව ගැන කලබලය ඕනේ නෑ.. මේ තියන ඒවට කෞරුහරි ඉන්නවනම් එවන්නකො..
  20. mama malberry wemi

    අද (ඉරිදා) 18/9/2016 අවශ්ය අය කවෘහරි ඉන්නවනම් එන්න..

    අසරන පවුල් වල ලමයි ඉන්නවනම් කියන්න ඉගෙන ගන්න වයසේ 5වසර වගේ උදව් කරන්නම්....... අපේ පුතාගෙ හොද අලුත් සපත්තු දෙකකුත් තියනව හොද තත්වෙ ඇදුම් එහෙමත් තියනව..කවුරුහරි දන්නවනම් කියන්න....

    No contents