අද (ඉරිදා) 18/9/2016 අවශ්ය අය කවෘහරි ඉන්නවනම් එන්න..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද (ඉරිදා) 18/9/2016 අවශ්ය අය කවෘහරි ඉන්නවනම් එන්න..

    අද (ඉරිදා) 18/9/2016 අවශ්ය අය කවෘහරි ඉන්නවනම් එන්න..
    ඇරැව්වල විද්යාලෝක මහා විද්යාලය
    සින්හ සමාජය මගින් පවත්වනු ලබන සමාජ සත්කාරයකි...

    10dbclw.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අසරන පවුල් වල ලමයි ඉන්නවනම් කියන්න
    ඉගෙන ගන්න වයසේ 5වසර වගේ
    උදව් කරන්නම්.......
    අපේ පුතාගෙ හොද අලුත් සපත්තු දෙකකුත් තියනව
    හොද තත්වෙ ඇදුම් එහෙමත් තියනව..කවුරුහරි දන්නවනම් කියන්න....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අසරන පවුල් වල ලමයි ඉන්නවනම් කියන්න
    ඉගෙන ගන්න වයසේ 5වසර වගේ
    උදව් කරන්නම්.......
    අපේ පුතාගෙ හොද අලුත් සපත්තු දෙකකුත් තියනව
    හොද තත්වෙ ඇදුම් එහෙමත් තියනව..කවුරුහරි දන්නවනම් කියන්න....

    පරණ එවුවා ගිනි තියපන් ....අලුත් ඒවා දෙනවනම් අරන් දියන්
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පරණ එවුවා ගිනි තියපන් ....අලුත් ඒවා දෙනවනම් අරන් දියන්

    අලුත් තමයි බන්...
    ඕනේනම් 3පාරක් ඇදල ඇති....
    හරි ඒව ගැන කලබලය ඕනේ නෑ..
    මේ තියන ඒවට කෞරුහරි ඉන්නවනම් එවන්නකො..