සිංහ ව්‍යාපෘති...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සිංහ ව්‍යාපෘති...

    හිතවත් මිතුරනි....මිතුරනි
    අද පටන්
    මෙටැන්පටන්
    මා විසින්
    මා සහභාගි වන
    වි‍යාපෘති මෙහි සදහන් කරමි
    ඔබට හෝ
    ඔබ දන්නා කාට හෝ
    යම් උපහාරයක් ඇවැසිනම් මෙහි සදහන් කරන්න..

    හෙට දිනයේ පැවැත්වෙන මේ සමාජ සත්කාරයට ඔබත් දායක වන්නේ නම් මැනැවි

    2mwghfk.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇස් පරීක්ශා කරගෙන
    ඇස්කන්නාඩි ලබා ගැනුමට ඇවැසි
    වැඩිහිටියන් වෙතොත් දන්වන්න...

    Reading Glasses Only
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රෝද පුටු දැනට ඉවරයි...
    ඒත් තව සතියක් දෙකක් යනකොට ලැබෙයි..
    ඒ නිසා ඒකනම් ඉල්ලපු ගමන් දෙන්න බෑ..
    කලින් කියන්න මට...
    වැදගත්ම දේ සයිස් එක...
    කෙට්ටු කෙනෙකුට ද..
    මහත කෙනෙකුට ද
    ලමයෙකුටද කියල කියන්න අමතක කරන්න එපා
     

    tsm self

    Member
    Jan 2, 2014
    35
    4
    0
    රෝද පුටු දැනට ඉවරයි...
    ඒත් තව සතියක් දෙකක් යනකොට ලැබෙයි..
    ඒ නිසා ඒකනම් ඉල්ලපු ගමන් දෙන්න බෑ..
    කලින් කියන්න මට...
    වැදගත්ම දේ සයිස් එක...
    කෙට්ටු කෙනෙකුට ද..
    මහත කෙනෙකුට ද
    ලමයෙකුටද කියල කියන්න අමතක කරන්න එපා

    bump
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අප සිංහ ප්‍රාදේශිකයේ
    ( අංක 4.,306. A2 සිංහ දිස්ත්‍රික්කය )
    මගින් සංවිධානය කරනු ලබන
    "බහු සේවා"වැඩසටහන.
    2016/10/02 ( ඔක්තෝම්බර් 02 ඉරිදා ) දින ,
    මත්තේගොඩ කැමිලා පාසැලේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත....

    සලසන සේවාවන්

    වෛද්‍ය සායනය ( ආයුර්වේද සහ බටහිර )
    ඇස් පරීක්ශා කොට කන්නාඩි ලබාදීම සහ සුද ඉවත්කිරීම පිලිබද දැනුවත් කිරීම
    රෝද පුටු සහ අත්වාරු ලබාදීම (කලින් අදාල සිංහ සමාජය දැනුවත් කරන්නේ නම් මැනවි )
    පැල බෙදා දීම
    අසරන වැඩිහිටියන් සදහා වියලි ආහාර පාර්සල් ලබා දීම
    නීති ආධාර / උපදේශන වැඩසටහන
    පාසැල් පොත් බෙදාදීම..

    මේ සදහා ඔබ සැමගේ පැමිනීම ඉතාමත් අගේකොට සලකමු



    fbxt1x.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    30 Seconds Advertisement....

    ආ මල්බෙරි
    මොකෝ මේ
    දැන් අන්ලොක් කරන්නේ නැතෙයි..

    පික්සුද ගොයියෝ.
    වෙලේ සුදා කුඩු විකුනන එක නැවැත්තුවත්
    මම මේක නවත්වන්නේ නෑ බන්...
    කුඩු වලට වඩා ප්‍රොෆිට් නේ මේක

    කුඩු සික් එක වගේ නෙමෙයි යාලු අන්ලොක් සික් එක...
    මුන්ට මේක තියාගෙන රට වටේම අන්ලොක් කරන්න ගනන් අහ අහ යන්න පුලුවන්
    දීල පැයක් දෙකක් ඉන්න බෑ අයිබොවන්....
    මයිත්‍රී පල්ල සහතික ඇත්ත....
    අන්ලොක් කිව්වම ඇපල් ම හිතේ තියන් ඉන්න එපා..
    චඉනීස් බහුවිද ෆෝන් නැතුව සෝනි හුඅව්වි වගේ ජාතකේ හොද ඒව කරනව හරිය...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    30 Seconds Advertisement....

    ආ මල්බෙරි
    මොකෝ මේ
    දැන් අන්ලොක් කරන්නේ නැතෙයි..

    පික්සුද ගොයියෝ.
    වෙලේ සුදා කුඩු විකුනන එක නැවැත්තුවත්
    මම මේක නවත්වන්නේ නෑ බන්...
    කුඩු වලට වඩා ප්‍රොෆිට් නේ මේක

    කුඩු සික් එක වගේ නෙමෙයි යාලු අන්ලොක් සික් එක...
    මුන්ට මේක තියාගෙන රට වටේම අන්ලොක් කරන්න ගනන් අහ අහ යන්න පුලුවන්
    දීල පැයක් දෙකක් ඉන්න බෑ අයිබොවන්....
    මයිත්‍රී පල්ල සහතික ඇත්ත....
    අන්ලොක් කිව්වම ඇපල් ම හිතේ තියන් ඉන්න එපා..
    චඉනීස් බහුවිද ෆෝන් නැතුව සෝනි හුඅව්වි වගේ ජාතකේ හොද ඒව කරනව හරිය...

    :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රෝද පුටුවක් ගන්න සිංහ සමාජයට ඉල්ලීමක් කරන්න ඕනේ..
    ඒ වගේම තමයි
    ඒක කවද හරි පාවිච්චි කරන කෙනාගෙන් පස්සේ නැවතත් අදාල සිංහ සමාජයට භාර දෙනවා කියන එකගතාවය මත තමයි මේක ප්‍රදානය කරන්නේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ටන්ට ටෑං....
    දෙවෙනි ඇඩ් එක

    ආ මල්බෙරි
    උබ තවම අර අයිලෞඩ් කරනවද බන්
    මම හිතුවෙ උබ සේරම නවත්වල සමාජ සෙවයට බැහැල කියල

    නෑ පැටියෝ...
    ඔව් ....මම මේ අවස්තාවේ එකෙන්ම සෙනිකෙන් නිරවුල් ව කියනව...
    මම ඕනෑම "බැක් " කිව්ව එකක් 43000 ට කරනව..
    මට හරිම කනගාටු සමහර උන් අහනව 4 එකත් කරමුද කියල....
    ඒ වෙලාවට ආ මචන් මේකෙ බැට්ට්‍රි බැහැල කියල මම කෝල් එක කට් කරනව හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඊයෙ හම්බ උනා එක මනුස්සයෙක් ECG එක අවුල්....
    එයාට අද කලුබෝවිල එන්න ලියල දුන්න...
    උබ කියන්නේ ඒ මිනිස්සු පින් දෙනකොට.....
    අනේ මේ අපේම මනුස්සයෝ නේද මේ කියල හිතෙනව...
    හුගක් අය ECG චෙක් කරන්න යන්නේ නෑ...
    එහෙම කෙනෙක් කලින් දැනුවත් උනහම කොච්චර වටිනවද?