පොදුවේ එක දෙයක් කියන්නම්
ඔය පොර ටෝක් දෙන කවුරුවත් ගණිකාවක් බඳින්න කැමති නැහැ.
(කැමති එකෙක් ඉන්නවනම් කියපන් මම ප්‍රසිද්දියේ සමාව ගන්නවා)
ඒ වගේම තමයි උනුත් ඕකට යන්නේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නිසාම නෙවෙයි.
මොන ගැහැනියද බන් කැමති රටේ ලෝකේ ඉන්න සේරම උන් ඇවිත් ඇරලා යනවට
ඕක සමාජ ප්‍රශ්නයක්.
ඒවාට...