1. Av_Dragon warrior

    Things To Download

    මචං Data ටිකක් ඉතුරුවෙලා තියනවා බාන්න හොද දේවල් ටිකක් කියහන්කො.. • •• ••• • TV Series • • Hindi / Tamil / Telugu Films ( Good quality ) • • Songs • • Useful Soft wares • ••• •• • Etc.. ලින්ක්ස් එක්ක දාහන් කුකුලනේ.. :D
  2. Av_Dragon warrior

    උප්පැන්න සහතිකයක් අලුතින් -මහනුවර කච්චේර

    අහ් ඔව් බං උබ කියන්නේ පොට් එක තමා.. උබ application එක ගත්තේ එතනිම්මද ? එකේ වැඩ කරන උන්ගේ හෙන ලයින් බං ප්‍රශ්නයක් අහපුවම හරි උත්තරයක් දෙන්නෙත් නෑ..
  3. Av_Dragon warrior

    උප්පැන්න සහතිකයක් අලුතින් -මහනුවර කච්චේර

    උප්පැන්න සහතිකේ පිටපත් ගන්න එකේ Application එක හම්බුනා, මේක Fill කරන හැටි දන්නවනම් කියහන්කෝ..... (අපහැදිලි නම් PDF File එක මෙ ලින්ක් එකේ > http://www.rgd.gov.lk/web/images/pdf/births/b63.pdf ) 1st 2nd 3rd
  4. Av_Dragon warrior

    උප්පැන්න සහතිකයක් අලුතින් -මහනුවර කච්චේර

    :confused::confused::confused::confused: Anyway Thanks for the Help Machan :yes::yes::yes::yes:
  5. Av_Dragon warrior

    උප්පැන්න සහතිකයක් අලුතින් -මහනුවර කච්චේර

    Thanks bro :yes: Mchn uba me wede krala thiyanawada ? Aluthin gaththada lagadi ?
  6. Av_Dragon warrior

    උප්පැන්න සහතිකයක් අලුතින් -මහනුවර කච්චේර

    උප්පැන්න සහතිකයක් අලුතින් -මහනුවර කච්චේර මච්ං නුවර ඉන්න එකෙක් ගෙන් හෙල්ප් එකක් ඕනේ.. :yes: :yes: :yes: :yes: :yes: මගේ පරන උප්පැන්න සහතිකය තියනවා..ඒක හද්ද පරන නිසා ම්ට අලුත් එකක් ගන්න ඔනේ.. කොහොමද බං කච්චේරියෙන් වැඩේ කරගන්නේ.. දන්න එකෙක් ඉන්නවනම් මට කච්චේරියට Enter වෙන තැන ඉදන් ගයිඩ් පාරක්...
  7. Av_Dragon warrior

    FB Help.......Pls

    ඔය පහල තියන ලින්ක් එකේ USER NAME කියන තැනට උබෙ USER NAME එක දාහන් ඊට පස්සේ ඔය ලින්ක් එකට පලයන්.. දැන් දකුනු පැත්තෙ තියනව Edit Privacy කියලා Button එකක්. එක ඔබලා එක ඉස්සරහා තියන Public කියන එක Only me දාහන් https://www.facebook.com/USERNAME/friends
  8. Av_Dragon warrior

    Windows xp compressed

    මචංලා මට Windows XP highly compressed එක්ක Download කරන්න හොයල දියන්කො.. :oo:
  9. Av_Dragon warrior

    Birth certificate english translation

    අහ් ඔව් බං රට යන්න ඒත් මේ Documents හදන්න ගියාම එෆා.... වෙනවවා බං :oo: Thanks man but I'm in Kegalle. So it's quite easy to translate it through a sworn translator here mchn :D
  10. Av_Dragon warrior

    Birth certificate english translation

    Thanks machanla :yes: උබට කීයක් ගියාද බං? ow bn Sworn translator කෙනෙක් ලගට යන්න ඕනේ සිංහල එක ඇරන්.. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් කරගන්න පුළුවන් බං මේකෙ විස්තර තියනවා http://gic.gov.lk/gic/index.php?option=com_info&id=365&catid=50&task=info&lang=si
  11. Av_Dragon warrior

    Birth certificate english translation

    මචං උප්පැන්න සහතිකය ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දි Fill කරන Form එකේ මුද්දර ගාස්තු කීයද ? Fill කරපු Form එකක් තියනවන්ම් එවහන්කො පහල ලින්ක් එකේ තියෙන්නේ Form එක.. කලින් මේක Fill කරපු කෙනෙක් ඉන්නවන්ම් Fill කරන්න Help එකක් Please :confused: http://gic.gov.lk/gic/pdf/b150.pdf
  12. Av_Dragon warrior

    ලංඩනයේ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේව&#3514

    ඔව් නේ බං අතේ පොඩි කේස් එකක් තියනවා තමා :yes:
  13. Av_Dragon warrior

    ලංඩනයේ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේව&#3514

    පට්ට Idea එක බං .. එත් බං UK වල ලොකු ලොකු පොස්ට් දරන්නේ ඔය පර දෙමලු..ඒක නිසා ලොකු ගේමක් නෑ උන්ට ඕක අඩෝ ඒක සිරා සීන් එකක් ද ?
  14. Av_Dragon warrior

    ලංඩනයේ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේව&#3514

    හුදෙක්ම මා මෙම නූල ඇරඹුවේ බ්‍රිගේඩියර් වරයා ඔහුගේ තනතුරෙන් පහ කල බව දැන්වීමටයි.. නමුත් කරුනු හරි හැටි නොදත් නිවට රැලක් මා එල් ටි ටි ඩයස් පෝරාවට සහය දෙන සේ තේරුම් ගෙන රෙප් කෑපීම අරඹා ඇත.. යකෝ මං මේ බ්‍රිගේඩියර් Suspend කරා කියල දැන ගත්තගමන් Thread එක දැම්මේ මටත් ඒ ගැන පට්ට අව්ල් නිසා.. මත්...

    No contents