මචං උප්පැන්න සහතිකය ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දි Fill කරන Form එකේ මුද්දර ගාස්තු කීයද ? Fill කරපු Form එකක් තියනවන්ම් එවහන්කො
පහල ලින්ක් එකේ තියෙන්නේ Form එක.. කලින් මේක Fill කරපු කෙනෙක් ඉන්නවන්ම් Fill කරන්න Help එකක් Please
http://gic.gov.lk/gic/pdf/b150.pdf
පහල ලින්ක් එකේ තියෙන්නේ Form එක.. කලින් මේක Fill කරපු කෙනෙක් ඉන්නවන්ම් Fill කරන්න Help එකක් Please

http://gic.gov.lk/gic/pdf/b150.pdf