මචංලා අපේ එකෙක් දියුණු වෙන හැටි දෙක කියලා තෙඩ් එකකින් කියලා තිබ්බනේ
කම්පියුටර් ෂොප් එකක් දාන හැටි
ඒක කියවලා මටත් ලොවෙත් ආසාවක් ආවා කම්පියුටර් ෂොප් එකක් දාන්න
පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් තමා
කම්පියුටර් ෂොප් කරන අය පොඩ්ඩක් කියන්නකෝ ඔයාලගේ අත්දැකීම් සහ
අඩුවට බඩු ගන්න පුලුවන් තැන්
ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් අනේ මචං pm එකක් දාපන්
අනික අපේ පැත්තේ පාවිච්චි කරපුවා තමා ගොඩක් උන් ගන්න
ඉතින් මචං
මොන වගේ speed තියෙන ඒවද වැඩි පුර දාන්න ඕනි
තව මොන මොන වගේ item ද දාන්න ඕනි කියලා උඹලගේ අයිඩියා ස් කියපන්කෝ

ubata aduwata badu ganna place set wunoth matath kiyapan hode. Colombo wala thiyenawa place ekak,Un gen keli 5 or 10 k ganna oni eka item eken,Ekai case eka,man place eka balala kiyannam.second hand ewa gannawanam aduma dual core walin wath uda ewa ganin,PIV wage gattata denna ba,dual core,cor2duo wage ewa thamai dan aduma yanne,mage denime hatiyata