මාර අවුල බන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගිය අවුරුදේදේ අගෝස්තු 15
    මගේ ආදරණීය තාත්තා මේ ලෝකේ හැර දාලා
    අපිව තනිකරලා ගියා.......


    අද මම මගේ ලැප් එකේ පරණ ෆයිල්ස් වගයක් චෙක් කරනකොට
    පෝන් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග් ටිකක් තිබ්බා

    ඒවායේ තිබ්බේ මගේ ආදරණිය තාත්තා ගේ
    ආදරණී ය කටහඩ
    අමතක කරගෙන
    හිතේ තද කරගෙන හිටිය හැම දුක් කන්දරාවක්ම ආයේ මතු වුනා මචං

    මං මේක ටයිප් කරන්නේ ඇස්වල කදුලු පුරවගෙන
    මට හයියෙන් කෑ ගහලා අඩන්න බෑ
    මං අඩනවා දැක්කොත් අම්මයි මල්ලියි අවුල් වෙනවා


    මගේ ලගින් ඉන්න ඕනිම කාලේ ඇයි තාත්තේ අපිව දාලා යන්න ගියේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගේ ලගින් ඉන්න ඕනිම කාලේ ඇයි තාත්තේ අපිව දාලා යන්න ගියේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තාත්තා අසනීප වෙලා ඉන්න කාලේ අපි පුලුවන් තරම් හොඳින් සැලකුවා මචං
    කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ
    ඒත්......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    i_hug_that_feel.png
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක උඹට විතරක් වෙන දෙයක් නෙමෙයි මචං. අපි ඔක්කොටම කවදාහරි දවසක මුහුණ දෙන්න වෙන අත්දැකීමක්. දුක් වෙන්න එපා මචන්....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තාත්තා අසනීප වෙලා ඉන්න කාලේ අපි පුලුවන් තරම් හොඳින් සැලකුවා මචං
    කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ
    ඒත්......

    ube duka gana hithganna puluwan machan,ammawai malliwai hodin balaganin machan.uba thama eyalata inna ekama haiya,mage siya nathiwela awurudu 6k wenawa,adatath eyawa mathak weddi as walata kadulu enawa.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජිවිතේ ‍ගොඩනගන් ආපු හැමදෙයක්ම එකපාරටම කඩන් වැටුනා වගේ උනා බන්
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    තාත්තා උඹව දාල ගියා නෙමේ මචං; උඹලගෙ තාත්තා රැස්කරපු සංස්කාරයො ඉවර උනා. තාත්තට හිතවත් අයයි ලඟම නෑයො ටික එකතුවෙල අව්රුද්දෙ දානෙ දීපන්.