මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    කාලයක් මට මූව පෙන්නන්න බැරුව හිටියෙ.. නමුත් අනුර කුමාර වගේම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන එකෙක් කියලා හිතෙන්නේ

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලයක් මට මූව පෙන්නන්න බැරුව හිටියෙ.. නමුත් අනුර කුමාර වගේම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන එකෙක් කියලා හිතෙන්නේ

    ජනවාරි 8 වෙනිදට කලින් පෙන්නන්න බැරිව හිටපු ගොඩක් දෙනෙක්, දැන් දැන් කට්ටියට හොද වේගෙන එනවා... මොකද මුළු රටටම අපමණ අගය සුට්ට සුට්ට හම්බවේගෙන එන නිසා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    කාලයක් මට මූව පෙන්නන්න බැරුව හිටියෙ.. නමුත් අනුර කුමාර වගේම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන එකෙක් කියලා හිතෙන්නේ

    යුක්තිය වෙනුවෙන් නෙවෙයි මචන්. තමන්ගේ වාසිය වෙනුවෙන් යුක්තිය ගැන කතා කරනවා නම් විමලේ තමයි මනුස්සයා. මුන් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට මහින්දට විරුද්ධව කටක් වත් ඇරියේ නෑ. ටික කාලයක් කෑ ගැහුවා සල්ලි කුට්ටි වලට ඒවත් නැවතුනා.

    තමන්ට අවාසියක් උනත් යුක්තිය වෙනුවෙන් කතා කරන මිනිස්සු ගැන දැන ගන්න ඕනේ නම් ජනවාරි 8 ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් එලියට බැහැපු මිනිස්සු ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    යුක්තිය වෙනුවෙන් නෙවෙයි මචන්. තමන්ගේ වාසිය වෙනුවෙන් යුක්තිය ගැන කතා කරනවා නම් විමලේ තමයි මනුස්සයා. මුන් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට මහින්දට විරුද්ධව කටක් වත් ඇරියේ නෑ. ටික කාලයක් කෑ ගැහුවා සල්ලි කුට්ටි වලට ඒවත් නැවතුනා.

    තමන්ට අවාසියක් උනත් යුක්තිය වෙනුවෙන් කතා කරන මිනිස්සු ගැන දැන ගන්න ඕනේ නම් ජනවාරි 8 ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් එලියට බැහැපු මිනිස්සු ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

    ඔව් ඕක තමා ඇත්ත... දේශපාලකයෝ මිනිස්සු පාවිච්චි කරනවා වෙනුවට මිනිස්සු දේශපාලකයෝ පාලනය කරන දවසක් ඒවී
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජනවාරි 8 වෙනිදට කලින් පෙන්නන්න බැරිව හිටපු ගොඩක් දෙනෙක්, දැන් දැන් කට්ටියට හොද වේගෙන එනවා... මොකද මුළු රටටම අපමණ අගය සුට්ට සුට්ට හම්බවේගෙන එන නිසා...
    මට හිනාව නවත්තගන්න බැරුව ගියා ඩො.. ගැනිට හොර උප්පැන්න හදලා ඌම විජාතික බලවේග කියන රටට ඩිම්ප්ලොමැටික් පාස්පොට් හදලා දුන්න විමලෙද බන් දේශප්‍රේමය, දූශනය ගැන කතා කරන්නේ, සීගිරි නොගිය අට පාස් නිවාස ඇමති ඉන්ජිනේරුවො ලවා සර් කියව ගත්තු එකා ගැනමද බන් උබ කතා කරන්නේ. අද සීපා ගැන කතා කරන මුන්, කො බන් එදා චීනට ශැන්ග්‍රිලා, ඉන්දියන් උන්ට ක්‍රිශ්, ඉඩම් බෙදනකොට මූ කොයි බන්.. ඉඩම් ගොඩකරලා මූදූකාදනය වැඩි කරලා වරාය නගර හදනකොට මූ කො බන්..
     
    • Like
    Reactions: maraputha

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුක්තිය වෙනුවෙන් නෙවෙයි මචන්. තමන්ගේ වාසිය වෙනුවෙන් යුක්තිය ගැන කතා කරනවා නම් විමලේ තමයි මනුස්සයා. මුන් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට මහින්දට විරුද්ධව කටක් වත් ඇරියේ නෑ. ටික කාලයක් කෑ ගැහුවා සල්ලි කුට්ටි වලට ඒවත් නැවතුනා.

    තමන්ට අවාසියක් උනත් යුක්තිය වෙනුවෙන් කතා කරන මිනිස්සු ගැන දැන ගන්න ඕනේ නම් ජනවාරි 8 ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් එලියට බැහැපු මිනිස්සු ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

    හා ඒකියන්නෙ යහපාලකයො හොදයි විමල්ලා නරකයි කියන එකනේ...

    අර නැව් ගිලපු පරාජිතත් එහෙනන් හොද ඇති....
    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට හිනාව නවත්තගන්න බැරුව ගියා ඩො.. ගැනිට හොර උප්පැන්න හදලා ඌම විජාතික බලවේග කියන රටට ඩිම්ප්ලොමැටික් පාස්පොට් හදලා දුන්න විමලෙද බන් දේශප්‍රේමය, දූශනය ගැන කතා කරන්නේ, සීගිරි නොගිය අට පාස් නිවාස ඇමති ඉන්ජිනේරුවො ලවා සර් කියව ගත්තු එකා ගැනමද බන් උබ කතා කරන්නේ. අද සීපා ගැන කතා කරන මුන්, කො බන් එදා චීනට ශැන්ග්‍රිලා, ඉන්දියන් උන්ට ක්‍රිශ්, ඉඩම් බෙදනකොට මූ කොයි බන්.. ඉඩම් ගොඩකරලා මූදූකාදනය වැඩි කරලා වරාය නගර හදනකොට මූ කො බන්..

    ඇයි විජාතික බලවේග කියන රටවලට මුන්ට පාස්පෝර්ට් හදාගන්න බැරිද? බලවේගෙ විජාතික උනාට මුන් ඒ බලවේග එක්ක බුදියගන්න ගියේ නැහැනේ...

    අනික විමලාට සර් කියන්න බැරි ඉන්ජිනේරැවො ලෝකෙට ලොක්‍කොද? උන්ගෙ දිව සර් කියන්න නැවෙන් නැද්ද? යකෝ ඉන්ජිනේරැ උපාධි ගත්තා කියලා උන් දෙවිවරැ වෙන්නෙ නෑ.. උනුත් අනිත් උන් වගේ තමා...

    උඹ සීපා ගැන දැනගෙන නිකන් බබා පාට් දාන්න එනවා ව‍ගේ මට පේනේන.. ඕන් නන් ඒ ගැනත් වාදයක් යන්...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    යුක්තිය වෙනුවෙන් නෙවෙයි මචන්. තමන්ගේ වාසිය වෙනුවෙන් යුක්තිය ගැන කතා කරනවා නම් විමලේ තමයි මනුස්සයා. මුන් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට මහින්දට විරුද්ධව කටක් වත් ඇරියේ නෑ. ටික කාලයක් කෑ ගැහුවා සල්ලි කුට්ටි වලට ඒවත් නැවතුනා.

    තමන්ට අවාසියක් උනත් යුක්තිය වෙනුවෙන් කතා කරන මිනිස්සු ගැන දැන ගන්න , නම් ජනවාරි 8 ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් එලියට බැහැපු මිනිස්සු ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

    mahindage anduwata wimal benapu ewa nm wimal ekka giya salakuna program eke un pennana video wala nm thibba.eke un ahanwa mehem benala ai mahindath ekk inne kiyl.dn wimalla mahindath ekka idal mahindage anduwat bennath weradi.mahindath ekk idal mahindage anduwat nobena hitiyath weradi.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇයි විජාතික බලවේග කියන රටවලට මුන්ට පාස්පෝර්ට් හදාගන්න බැරිද? බලවේගෙ විජාතික උනාට මුන් ඒ බලවේග එක්ක බුදියගන්න ගියේ නැහැනේ...

    අනික විමලාට සර් කියන්න බැරි ඉන්ජිනේරැවො ලෝකෙට ලොක්‍කොද? උන්ගෙ දිව සර් කියන්න නැවෙන් නැද්ද? යකෝ ඉන්ජිනේරැ උපාධි ගත්තා කියලා උන් දෙවිවරැ වෙන්නෙ නෑ.. උනුත් අනිත් උන් වගේ තමා...

    උඹ සීපා ගැන දැනගෙන නිකන් බබා පාට් දාන්න එනවා ව‍ගේ මට පේනේන.. ඕන් නන් ඒ ගැනත් වාදයක් යන්...

    engineers la විමල් ට සර් කියන්න ඕන ඇයි? හේතු මොනවද?

    විමල්ට බැරිද ඉන්ජිනේරුවොන්ට සර් කියන්න?

    දෙගොල්ලෝ දෙගොල්ලන්ටම සර් කියන්නේ නැතුව හිටිය නම් කතාව ඉවරයි නේ. මම උනා නම් Mr කියල කතා කරන්නේ.

    නොදන්නා නිසා අහන්නේ, කරුණාකර පැහැදිලි කරන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    engineers la විමල් ට සර් කියන්න ඕන ඇයි? හේතු මොනවද?

    විමල්ට බැරිද ඉන්ජිනේරුවොන්ට සර් කියන්න?

    දෙගොල්ලෝ දෙගොල්ලන්ටම සර් කියන්නේ නැතුව හිටිය නම් කතාව ඉවරයි නේ. මම උනා නම් Mr කියල කතා කරන්නේ.

    නොදන්නා නිසා අහන්නේ, කරුණාකර පැහැදිලි කරන්න

    සාමානයෙන් ඉදිකිරීම් ඇමති කියන්න ඔය අදාල ඉන්ජිනේරැවො ඔක්කකොමගෙන නායකයා. ඒ මිනිහාට සම්ප්රදායක් විදියට සර් කියනවා. නැතුව ඉන්ජිනේරැවො කියල මහන්ත්ත කම ඔලුව ගහපු පො*සින්ට විමල්ට සර් කියන්න ලැජ්ජාවට මට නන් කරන්න දෙයක් නෑ.

    සර් කියන්නෙ ගරැ කිරීමක් විදියට. ඒ ගරැකිරීම වත් කරන්න බැරි උන් ගැන කතා කරලා වැඩක් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    8 පාස් ගොබ්බයන්ට ඉන්ජිනේරුවො ලවුවා සෑර් සෑර් කියන්න වැඩ සිද්ද කරපු එකාට වෙච්චි දේ පේනවනෙ. හෙණ ගහලා අකුලෝලම ගියා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;19138962 said:
    8 පාස් ගොබ්බයන්ට ඉන්ජිනේරුවො ලවුවා සෑර් සෑර් කියන්න වැඩ සිද්ද කරපු එකාට වෙච්චි දේ පේනවනෙ. හෙණ ගහලා අකුලෝලම ගියා :rofl:

    තව අවුරැද්දයි පුතා.... තව අවුරැද්දයි.... හෙණ ගහන හැටි එතකොට බලාපන්.... බේරෙන්න නන් බැරි වෙයි එතකොට....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තව අවුරැද්දයි පුතා.... තව අවුරැද්දයි.... හෙණ ගහන හැටි එතකොට බලාපන්.... බේරෙන්න නන් බැරි වෙයි එතකොට....
    :D ආය ඉතිං මේ කපේට රාජපක්ස ලේ තියන කෙනෙක් ඇමති කෙනෙක්වත් වෙන්නෙ නෑ මේ සිරි ලංකාවෙ. කැට තියලා කියන්නෙ. :rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    සාමානයෙන් ඉදිකිරීම් ඇමති කියන්න ඔය අදාල ඉන්ජිනේරැවො ඔක්කකොමගෙන නායකයා. ඒ මිනිහාට සම්ප්රදායක් විදියට සර් කියනවා. නැතුව ඉන්ජිනේරැවො කියල මහන්ත්ත කම ඔලුව ගහපු පො*සින්ට විමල්ට සර් කියන්න ලැජ්ජාවට මට නන් කරන්න දෙයක් නෑ.

    සර් කියන්නෙ ගරැ කිරීමක් විදියට. ඒ ගරැකිරීම වත් කරන්න බැරි උන් ගැන කතා කරලා වැඩක් නෑ.

    නායකයා සහ ලොක්කා (leader and boss) අතර වෙනස දන්නවද?

    මටත් ටීම් එකක් ඉන්නවා, උන්ටත් කියන්න ඕන මට සර් කියන්න කියල. ඇයි යකෝ විමලේට සර් කියනවා නම්, මට කියන්න බැරි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me kalakanni balla nisa thama mahinda paradune.. e manussayage oluwath winasa kale me balla.. muge wasiyata mahindawa billata dunna... dan mahinda gana kathawakwath na... lajjawa kiyanne munta sir kiyala katha karanna kiyana kondak nathi awajathakayo meketh innawane :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    11904645_871611746241113_4794944083704004986_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    හා ඒකියන්නෙ යහපාලකයො හොදයි විමල්ලා නරකයි කියන එකනේ...

    අර නැව් ගිලපු පරාජිතත් එහෙනන් හොද ඇති....
    :lol::lol::lol::lol:

    මම යහපාලකයෝ හොදයි කිව්වේ නෑ නේ බන්. හැබැයි ඉතින් හිස් විමලෙවයි මහින්දව වලේ දාපු සෙට් එකෙයි නම් ගන්න දෙයක් නෑ. උන් වාසියට සල්ලි කුට්ටියට ඕන දෙයක් කරනවා. හැබැයි මම නම් පෞද්ගලිකව උන්ට ස්තූති කරනවා මහින්දට ඔය වගේ කලදසාවක් යන තැනට පත් කරාට.

    mahindage anduwata wimal benapu ewa nm wimal ekka giya salakuna program eke un pennana video wala nm thibba.eke un ahanwa mehem benala ai mahindath ekk inne kiyl.dn wimalla mahindath ekka idal mahindage anduwat bennath weradi.mahindath ekk idal mahindage anduwat nobena hitiyath weradi.

    සලකුනෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නයක් විතරයි මචන්. ඒක බැනිල්ලක් නෙවෙයි.

    මම නම් කියන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ වැරදි මුලින්ම ඇතුලෙන් දෙවනුව පිට කතා කරලා විවෙචනය කරලා හරිමගට ගන්න එක මැති ඇමති වරුන්ගේ යුතුකමක්. හරිමගට එන්නේ නැත්නම් සුදුසු වෙලාවෙදි එලියට බැහැලා සටන් කරලා ආණ්ඩු පෙරලන එකත් යුතුකමක්. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ආණ්ඩුවක් විවෙචනය කරන්න තරම් කොන්දක් තියෙන මිනිස්සුන්ට, ආණ්ඩුවෙන් එලියට බැහැලා ඒ ආණ්ඩුව පෙරලන එක අමාරු දෙයක් නෙවෙයි මචන්. මොකද උන්ට ආණ්ඩුව ඇතුලෙ ඉදන් සල්ලි කුට්ටි වලට නොනැමී ආණ්ඩුවක් විවේචනය කරන්න තරම් කොන්දක් තිබ්බා.