මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පැටියා;19138962 said:
    8 පාස් ගොබ්බයන්ට ඉන්ජිනේරුවො ලවුවා සෑර් සෑර් කියන්න වැඩ සිද්ද කරපු එකාට වෙච්චි දේ පේනවනෙ. හෙණ ගහලා අකුලෝලම ගියා :rofl:

    මොන හෙනයක්ද බන් අර පාර්ලෙමෙන්තුවට වෙලා ගොන් ජෝක් බල බල පුකෙනුත් හිනා වේ වී ඉන්නෙ. ඌව පන්නල දැන් මාස 10 කටත් වඩා වැඩි. එත් තාම ගහපු රුපියලක්වත් හොයා ගන්න පුළුවන් උනාද. ගෑනියෙක්ට ළමයෙක් හම්බ වෙන්න යන්නෙත් මාස 9. බලාගෙන යනකොට මූ හොරකම් කරපුව හොයන්නත් මිලියන ගානක් වියදම් කරන්න වෙනව වගේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇමැතිතුමා මොනවද කලේ??????? කතාකරන්න එපා නඩු දානවා...:D

    57773.jpg

    උඹ දන්න කෙහෙල් මල ටෝයියො. අපේ ආණ්ඩුවේ තියෙන්නෙ 30 අවුරුදු සැලසුම්. මේවයේ ප්‍රතිලාබ හම්බ වෙන්නේ අපේ දරුවන්ගෙ දරුවන්ට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;19138976 said:
    :D ආය ඉතිං මේ කපේට රාජපක්ස ලේ තියන කෙනෙක් ඇමති කෙනෙක්වත් වෙන්නෙ නෑ මේ සිරි ලංකාවෙ. කැට තියලා කියන්නෙ. :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නායකයා සහ ලොක්කා (leader and boss) අතර වෙනස දන්නවද?

    මටත් ටීම් එකක් ඉන්නවා, උන්ටත් කියන්න ඕන මට සර් කියන්න කියල. ඇයි යකෝ විමලේට සර් කියනවා නම්, මට කියන්න බැරි.

    නායක ලොක්කා මෙතනට අදාල නෑ නේ... උඹට සර් කියන්නෙ නැත්තනෙ උඹේ දුර්වලතාවයකටද කියල කවුද දන්නෙ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම යහපාලකයෝ හොදයි කිව්වේ නෑ නේ බන්. හැබැයි ඉතින් හිස් විමලෙවයි මහින්දව වලේ දාපු සෙට් එකෙයි නම් ගන්න දෙයක් නෑ. උන් වාසියට සල්ලි කුට්ටියට ඕන දෙයක් කරනවා. හැබැයි මම නම් පෞද්ගලිකව උන්ට ස්තූති කරනවා මහින්දට ඔය වගේ කලදසාවක් යන තැනට පත් කරාට.

    ගන්න දෙයක් නෑ කියන්නෙ උඹල වගේ යූඇන්පීයට කඩේ යන උන්ට විතරනේ.... උඹලට මහින්ද එක්ක තිබුන මළත් එකනේ... මහින්ද වැඩ කලා උඹලගේ උන් වැඩකලේ නෑ... :rofl::rofl::rofl:

    සලකුනෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නයක් විතරයි මචන්. ඒක බැනිල්ලක් නෙවෙයි.

    මම නම් කියන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ වැරදි මුලින්ම ඇතුලෙන් දෙවනුව පිට කතා කරලා විවෙචනය කරලා හරිමගට ගන්න එක මැති ඇමති වරුන්ගේ යුතුකමක්. හරිමගට එන්නේ නැත්නම් සුදුසු වෙලාවෙදි එලියට බැහැලා සටන් කරලා ආණ්ඩු පෙරලන එකත් යුතුකමක්. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ආණ්ඩුවක් විවෙචනය කරන්න තරම් කොන්දක් තියෙන මිනිස්සුන්ට, ආණ්ඩුවෙන් එලියට බැහැලා ඒ ආණ්ඩුව පෙරලන එක අමාරු දෙයක් නෙවෙයි මචන්. මොකද උන්ට ආණ්ඩුව ඇතුලෙ ඉදන් සල්ලි කුට්ටි වලට නොනැමී ආණ්ඩුවක් විවේචනය කරන්න තරම් කොන්දක් තිබ්බා.

    ආන්ඩුව පෙරළන්න පුලුවන්.. හැබැයි ඒ ආන්ඩුව පෙරළලා පත්කරගන්නෙ පාණ්ඩුවක් නන් අර විදියට එලියට බැහැලා රට අගාධයට දාන්න ඔ්නි නෑ නේ... ‍අපි ගෙදර ප්රස්න කියල ‍ගේ ගිනි තියනවද? නෑනේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොන හෙනයක්ද බන් අර පාර්ලෙමෙන්තුවට වෙලා ගොන් ජෝක් බල බල පුකෙනුත් හිනා වේ වී ඉන්නෙ. ඌව පන්නල දැන් මාස 10 කටත් වඩා වැඩි. එත් තාම ගහපු රුපියලක්වත් හොයා ගන්න පුළුවන් උනාද. ගෑනියෙක්ට ළමයෙක් හම්බ වෙන්න යන්නෙත් මාස 9. බලාගෙන යනකොට මූ හොරකම් කරපුව හොයන්නත් මිලියන ගානක් වියදම් කරන්න වෙනව වගේ.
    හොරකං ගැන දැං හොයන්නෙ මොකටද බං රාජපරයි සෙට් එකටම හෙණ ගහලා අකුලෝලම ගියානෙ. ආයෙත් චන්දයක් කිට්ටු වෙනකොට රාජපරයෙක් චන්දෙ ඉල්ලගෙන එද්දි ඔය මොකක් හරි අහු වුනා කියලා ප්‍රෙස් එකක් තියලා කියයි. නාමලයා වගේ බලු නකුටෙක්ව බලු කූඩුවෙ දායි. ඕකනෙ බං ලංකාවෙ දේසපාලනේ. ලොල් :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    නායක ලොක්කා මෙතනට අදාල නෑ නේ... උඹට සර් කියන්නෙ නැත්තනෙ උඹේ දුර්වලතාවයකටද කියල කවුද දන්නෙ.....

    අදාලයි නේ බං, උම්බමනේ දැන් කිව්වේ විමලේ නායකයා කියල. නායකයා නම් ඌ උගේ ටීම් එකත් එක්ක එකා වගේ වැඩ කරන්න ඕන. ලොක්කෝ තමයි තමන්ගේ යටතේ ඉන්න උන්ලව්ව වැඩ ගන්නේ, තමන් මුකුත් නොකර :rofl:

    දැන් විමලේට නායකයා වෙන්න සුදුසු කම් මොනවද? උදාහරණයක් විදියට ක්‍රිකට් ටීම් එකේ නායකත්වය ක්‍රිකට් ගැන මුකුත් දන්නේ නැති සම්පුර්ණයෙන්ම වෙනස් දැනුමක් තියන කෙනෙක් ටද දෙන්නේ? :eek:
    එහෙම නම් . විමලේ නායකයා නම්, උට පුළුවන් වෙන්න එපයි ඉංජිනේරුවෝ එක්ක සම මට්ටම ට වැඩකරන්න, උට ඉංජිනේරු දැනුම තියෙන්න එපයි.

    ඔන්න ලොක්කෙක් උනන්නම් කමක් නෑ, එත් ඉතිං උඹ කියන විදියට ඌ නායකයනේ :cool:

    boss-vs-leader-800x800.png
     
    මම වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නෑ. මෙන්න මෙහෙම කියන්නන්කෝ.... මට කියන්නකෝ ඇමති කෙනෙක් වෙන්න තියෙන සුදුසු කම?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නෑ. මෙන්න මෙහෙම කියන්නන්කෝ.... මට කියන්නකෝ ඇමති කෙනෙක් වෙන්න තියෙන සුදුසු කම?
    IN SL ?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹ දන්න කෙහෙල් මල ටෝයියො. අපේ ආණ්ඩුවේ තියෙන්නෙ 30 අවුරුදු සැලසුම්. මේවයේ ප්‍රතිලාබ හම්බ වෙන්නේ අපේ දරුවන්ගෙ දරුවන්ට.

    2001 ඇවිල්ලත් ගැහුවේ අවුරුදු 30 සැලසුම් තමා පුතා... පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්තං උඹලගේ ලමයින්ට ඉන්න වෙන්නෙත් මුඩුක්කු වල..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම යහපාලකයෝ හොදයි කිව්වේ නෑ නේ බන්. හැබැයි ඉතින් හිස් විමලෙවයි මහින්දව වලේ දාපු සෙට් එකෙයි නම් ගන්න දෙයක් නෑ. උන් වාසියට සල්ලි කුට්ටියට ඕන දෙයක් කරනවා. හැබැයි මම නම් පෞද්ගලිකව උන්ට ස්තූති කරනවා මහින්දට ඔය වගේ කලදසාවක් යන තැනට පත් කරාට.

    සලකුනෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නයක් විතරයි මචන්. ඒක බැනිල්ලක් නෙවෙයි.

    මම නම් කියන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ වැරදි මුලින්ම ඇතුලෙන් දෙවනුව පිට කතා කරලා විවෙචනය කරලා හරිමගට ගන්න එක මැති ඇමති වරුන්ගේ යුතුකමක්. හරිමගට එන්නේ නැත්නම් සුදුසු වෙලාවෙදි එලියට බැහැලා සටන් කරලා ආණ්ඩු පෙරලන එකත් යුතුකමක්. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ආණ්ඩුවක් විවෙචනය කරන්න තරම් කොන්දක් තියෙන මිනිස්සුන්ට, ආණ්ඩුවෙන් එලියට බැහැලා ඒ ආණ්ඩුව පෙරලන එක අමාරු දෙයක් නෙවෙයි මචන්. මොකද උන්ට ආණ්ඩුව ඇතුලෙ ඉදන් සල්ලි කුට්ටි වලට නොනැමී ආණ්ඩුවක් විවේචනය කරන්න තරම් කොන්දක් තිබ්බා.

    anduwak peraluwanna ona eeta wada hoda anduwak genna awasthawak thiye nm witharai.thiyen ekta wada hapan anduwak enwat wada thiyen eka rekagen hari parata ganna eka thama hoda.salli kutti giyad nedda mn danne ne.ehema oppu krlth ne.anika anith peththe sallikutti giye ne kiyala kiyann be ne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    anduwak peraluwanna ona eeta wada hoda anduwak genna awasthawak thiye nm witharai.thiyen ekta wada hapan anduwak enwat wada thiyen eka rekagen hari parata ganna eka thama hoda.salli kutti giyad nedda mn danne ne.ehema oppu krlth ne.anika anith peththe sallikutti giye ne kiyala kiyann be ne.

    පිස්සු බල්ලන්ව හොද කරන්න බෑ වගේ. ධනයෙන් බලයෙන් මත් වෙච්ච එවුන්ව හදා ගන්න බැරි නිසායි ආණ්ඩු පෙරලුනේ. මහ එකා පිස්සෙක්නම් අනිත් උන් ගැන කවර කතාද.පිස්සු කෙලින පොඩි පොඩි උන්ව එක්මනට හලලා හදලා ගත්තේ නැති උනොත්, මෛත්‍රීට උනත් එච්චර තමයි.