මේකයි කේස් එක. SNR වලින් කියන්නෙ ලයින් එකේ කොලිටි එකනෙ. සමහර රවුටර් මලාට ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ SNR අඩු වුනත්.
SNR අඩු වුනාම Disconnect වෙනවනං SLT ලගෙ System එකෙන්ම Automatically හරි Complain කලාම Manually හරි Data Rate එක අඩු කරලා SNR වැඩි කරලා දෙන්න බලනවා Line එක stable කරන්න. උඹට වෙලා...