මම මේ කතාව කිව්වේ පව් පින් ගැන සලකල නෙවෙයි බන්. පව් පින් සැලකුවොත් කිසිම සතෙක් මරණ එක අනුමත කරන්න බැහැ.wadi wena sathhu mas karana ekath weradiy
aduwenakota witharak as arina ekath weradiy
sampurnayenma wena sathekwa marana eka weradiy
neethiya hadana un hithanne eka konekin witharai,eka nikan ara mahinda mahatthaya cigeters bona eka nawatthuwa wage.
rajayata ona nam gonnu nge gahanaya wedi karanna puluwan,anna eka karanne na,inna tika parissam karanna hadanawa minissungen.gonnuwa grahanaya karanne minissunta wada kalewe inna satthu ekata piyawarak ganna puluwan kama tiyeddith ,no ape neethiya mekai
පෝෂණය අතින් ගත්තම සත්ව මාංශ අත්‍යවශ්‍ය සාදකයක්. එක ප්‍රමිතියක් ඇතුව කරන්න ඕනි.
මචන් සත්තුන්ව අබිජනනය කරවන්න එක රජයක් මගින් එකපාරට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සත්ව ගහනයේ සුලබතාවය අනුව සංරක්ෂණය කරන පියවර ගණනාවක් තියෙනවා. ඔය මැදිහත්වීමෙන් අබිජනනය කරවන එක වෙන්නේ අවසාන පියවරවල් වලදී, ඊට කලින් කරන දේවල් කරලා අර සත්තු ඒ මට්ටමට එන එක වලක්වා ගන්න එක තමයි මුලිකම කටයුත්ත.










