සහෝදරයාගේ කතාව සම්පූර්ණයෙන් අනුමත කරනවා..:yes::yes::yes:
තව මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
බෞද්ධයන් මීට වඩා විමසිලිමත් විය යුතුයි...බුද්ධිමත් විය යුතුයි.
දුවන්නන් වාලෙ අන්ධ භක්තියෙන් තොරව තමාගේ නිවන තමා විසින්ම සලසා ගත යුතුයි.
මහමෙව්නාව නූතනයේ පහළ වූ තවත් එක රැල්ලක් පමණයි..සැබෑ නිවන් මාර්ගය එහි...