ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ.සමහර විට නාගයාව දේවත්වයෙන් ගැමියන් පුදන ලද නිසා ඔහුට ඒ භවය පිළිබඳ දැඩි ඇල්මක්,බැඳිමක් තිබීම නිසා ලොකු මතකයක් තියෙන්න ඇති...
අනික් කාරණාව ළමයාගේ වයස බැලුවාම මව් කුසේ සිටින මාස-9-10 කාලය එකතු වෙන්නෙ නෑ..මෙයත් එකතු වුනාම සමහර විට නාගයා මිය ගිය කාලයත් ළමයාගේ උපතත් අතර...