අනිවා අනිවා...මචන්..
මිනිස්සුන්ට හරි බුදු දහම දැන ගැනිමට තරම් ප්‍රඥාවක් නෑ..
ඇස පිනවන්න සම්බුද්ධ රාජ මාළිගා හැදුවාම(ඒකත් හරියට හැදුවනම් කමක් නෑ ),කන පිනවන්න ගීත ගායනා ශෛලියෙන් ගාථා කිව්වම, මිනිස්සුන්ට අලුත් මතයක් ඉදිරිපත් කලාම ඔවුන් හිතන්නේ එය නියම බුදු දහමයි කියලා.. එය තවත් තමන්ගේ ඇස කන...