දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බුදු සරණයි යාහලුවේ... දිව‍ය ලොක , අපාය , මනුෂය ලොක මේ සියල්ලම අපිට පේන අපිත් එක්ක අපි දිනෙන් දින ජිවත් වන ලොකයේ තියෙන යථාර්තයි... අවශය වන්නේ තථාගත අපේ බුදු හාමුදුරුවන් කිවාසෙ, හොද දෙය පමණ්යි...බුදු රුවට මල් , පහන් දවසට 100 පාරක් වැන්දත්, අපි කරන කර්මය පමණයි අප පසුපස එන්නේ..එය අපිට බුදු සමිදු හොදට නිර්වචනය කරලා තියෙනවා..

    එකයි බුදු දහම ආගමක් නොවන්නේ, මන්ද බුදු දහම යනු යැදිමක් හො ඇදහිමක් නොව.. දර්ශණයක්, බුදු සමිදු කිවා සෙ අපි කරන හොද නරක මත අපේ ආත්මයට සැනසිම ලැබෙනවා.. කිසිවෙකුට කිසිවෙක්ට උදවි කල නොහැක, එහෙම පුලුවන්නමි අපි හැමොම හැම සත්වයාම බුදු හාමුදුරුවන් මේ සසරින් එතර කරනවා.. තම ආත්මය මුදවා ගන්නට හැක්කේ තමන්ටම පමණි.. සිහියෙ තිබිය යුත්තේ හොද දෙය පමණි.. +5
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GSTAR api karanna one divya loke yana ekada naththan niwan dakina ekada..?

    niwan dakinna kramayak kiyanawada...? mata kohewath hari kramayak hambaune naa!

    bhawanawen niwan dakinna puluwanda..?
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    GSTAR api karanna one divya loke yana ekada naththan niwan dakina ekada..?

    niwan dakinna kramayak kiyanawada...? mata kohewath hari kramayak hambaune naa!

    bhawanawen niwan dakinna puluwanda..?

    Niwan Dakinna Puluwan Bhawanawen Witharai Machan.

    Hema Pinakatama wada Asillak gasana serayak Maithree Bhawanawa karana pina lokui.

    Bhawanawa e tharam loku pinak kiaya thama Budu hamuduruwo deshana karala thiyenne.

    Kochchara pin kalath Sitha diyunu karan nathuwa Niwan Dakinna Baha.

    Divya loke yanawa witharai.

    Ubata Niwana Gena Godak dana ganna One nam me Poth 3 Kiyawapan.boring naha eka digata kiyawagena yanna puluwan Novel 1k wage. Nikamata kiyawala balapanko.

    Me 1 Kotasa

    Me 2 Kotasa

    Me 3 kotasa

    Budu saranai.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    GSTAR api karanna one divya loke yana ekada naththan niwan dakina ekada..?

    niwan dakinna kramayak kiyanawada...? mata kohewath hari kramayak hambaune naa!

    bhawanawen niwan dakinna puluwanda..?

    Diwya loke innawa budu hamuduruwangenma bana ahala rahath/marga pala labapu dewiwaru.. ae ayagen dharmaya ahagena niwan dakinnath puluwan.

    mama oya kiyala tiyenne samanya minissunta dugathiyakata nowati sugathiye ipadenna kramayak

    uthsaha karanwa nam paramitha pirila tiyenawa nam me minis athmema niwan dakinnath puluwan,

    My Answer...
    1. නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    poth tika kiyawala dharmaya igena ganna.

    2. Sathipattana bhawana kramaya (Vipassana bhawana) igena gena, practice karanna.

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=12
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Diwya loke innawa budu hamuduruwangenma bana ahala rahath/marga pala labapu dewiwaru.. ae ayagen dharmaya ahagena niwan dakinnath puluwan.

    Machan Rahath Unu kenek aye diwiya loke yan naha neda? Anith Marga pala labapu aya Nam Yanawa.

    Rahath unata passe niwan Dekala Iwarai.
    Aye Ipadeemak Naha Kisima Lokeka.

    Paramitha puranawa Kiyanneth Sitha diyunu Karanawa Kiyana 1 neda Macho.

    Pin karanna karanna Sitha Pehedila Bhawanawa magin Sitha Diyunu Karanna lesi wenawa.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    diwyaloka/brahma loka wala inne anagami ha eeta pahal aya pamanai, rahath wanne suddawasa brahma lokedi, ethanama piriniwan panawa.
     
    ඔව් රහතන් වහන්සේලාගේ ආයෙ ඉපදීමක් නෑ.
    පාරමිතා පිරීම යනු සිත දියුණු කිරීමයි..භාවනාවෙන් බොහෝ පාරමී පිරේ.

    diwyaloka/brahma loka wala inne anagami ha eeta pahal aya pamanai, rahath wanne suddawasa brahma lokedi, ethanama piriniwan panawa.

    දෙව්ලොව රහතුන් ඇති / නැති බවක් පිළිබදව මම නොදනිමි. එහෙත් මග පල ලාභීන් නම් බොහෝ ඇති බව කිව හැකිය.
    බඹ ලොව රහත් බ්‍රහ්මයන් සිටිති...ඔවුන් දෙව් ලොවට පැමිණ බණ දෙසති..
    රහත් වු පමණින් එසැණින් පිරිණිවන් පාන්නේ නෑ..එය ඔවුනොවුන්ගේ අධිෂ්ඨානයයි..ඇතැම් රහත් බ්‍රහ්මයන් ආයු ඇති තෙක් කල්ප ගණන් ජීවත් වෙති.
    සිදුහත් කුමරා අභිනිෂ්ක්‍රමණය කිරීමේදි සිවුරු පිරිකර පූජා කළ ඝටීකාර බ්‍රහ්ම රාජයා රහත් බ්‍රහ්මයෙකි බව මා අසා ඇත..

    තෙරුවන් සරණයි!