සම්ප්‍රදාය මොකද්ද, ඒකෙ හරය මොකද්ද, ඒකෙන් ලැබුණු දේ ගැන දන්න නැති නිසා සම්ප්‍රදායෙන් වැඩක් නෑ කියන තවත් කෙනෙක්.
සමන්තභද්‍ර කියන්නෙ හොඳ මොලයක්. මතක හැටියට මයික්‍රොබයොලොජි උපාධියක් තියෙනව. මේ ජම්මෙදි වාද විවාද කරල දිනන්න බැරි වෙයි. නමුත් එහෙම වුනා කියල කියන හැම දේම, කරන හැම දේම හරි වෙන්න නෑ. බණ...