ලංකාවෙ වනජීවීන් සම්බන්ධයෙන් අන්තර්ජාල මූලාශ්‍ර හරිම අඩුයි. තිබුනත් ඒ තියෙන්නෙ පෞද්ගලික මට්ටමෙන් දරපු උත්සාහයන්. ඒක නිසා තමා මම කිව්වෙ රුක්ෂාන් ජයවර්ධන මහත්මයා වගේ මේ විශයය ගැන පරතෙරට දන්න කෙනෙක් ගෙන් අහන්න කියල අවිශ්වාස නම්. රුක්ෂාන් ජයවර්ධන මහත්මයා ලංකාවෙ කොටියා ගැන ලියපු මෙන්න මේ පොත අරන්...