කොටියව ටැපළුනාද?
කොටිය ටැපළුනාද?
යාලුවනේ, මේ නූල දාන්න හිතුවෙ කට්ටිය කොටියයි, දිවියයි, ව්‍යාග්‍රයයි පටලවගෙන දඟලන බව පෙනුනු නිසා.
ඕං අහගනිල්ලා එහෙනං බළල් පවුලේ වරුනේ...
බළල් පවුලට අයිති ලංකාවෙ ඉන්න විශාලම සතා තමයි කොටියා. කොටියා ලංකාවට ආවේනික සතෙක්. රැජින වුනත් ආදරේට කියන්නෙ Sri Lankan...