Irajgen Music කරන අයට පාඩමක්

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    Irajgen Music කරන අයට පාඩමක්

    2010 දී මම සහ පේෂල මේ ජාවාරම බය නැතිව සිරස සහ දෙරණ මාධ්‍ය හරහා TV shows වල Live කථා කරලා එලි කරපු නිසා එදා සිට අද දක්වා මගේ සියලු ගීත මේ ඉර FM ඉර TV ආයතනය තහනම් කරන ලදී.

    මගේ ගීත ජනතාව අතරට අරන් යන්න මම අලුත් විදිහක් හෙව්වා....📺

    මම මෙතෙක් කල් මෙච්චර YouTube promote කරපු රහස මෙයයි. Music Industry එකේ මාත් එක්ක හිටපු අය මේ රහස දන්නවා. අද වෙන කොට මට මේ ඉර FM / TV මාධ්‍ය ආයතනය කිසිම වැඩක් නෑ මොකද මිලියන ගනන් මගේ Music Videos වෙනසක් කරාම බැන බැන හරි YouTube එකේ බලන නිසා 😂
    දැන් වෙනකොට මම මගේ media channel එක පොඩියට හරි හදාගෙන ඉවරයි. ( මගේ YouTube Channel එක)

    අහිංසක කළා කරැවන් කවුරැවත් එලි පිට තාමත් මේ ගැන කතා කරන්න බයයි මොකද මේ ආයතනය චන්ඩි පාට් දාලා බය කරන නිසා.
    අනික් අයව මුදලට යටකරගෙන.
    මමනම් ඔය Media mafia චන්ඩින්ට බයත් නෑ මුදලට නැවෙන්නෙත් නෑ.

    ගිය ආන්ඩුව තිබ්බ කාලෙත් මම කීප සැරයක් මේ ජාවාරම ගැන දැනුවත් කරා නමුත් කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නෑ.
    මේ ආන්ඩුවෙනුත් ඒකම තමයි සිද්ද වෙන්නේ මේ යන විදිහට.

    මුදලට යට වෙන්න එපා. ඕගොල්ලන්ගේ මහන්සි වෙලා හදපු ගීත බලෙන් උදුරාගන්න දෙන්න එපා මේ ආයතනයට.
    තමන්ගේ Music Videos මේ ආයතනයේ YouTube channel එකට දෙන්න එපා.තමන්ගේම කියලා YouTube channel එකක් හදා ගන්න.ඒකෙන් මුදල් තමන්ටම උපයන්න පුලුවන්.ඒ එන්නේ රටට $ Dollars විදේශ විනිමය
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් උන්ගේ චැනල් විතරද ලංකාවේ තියෙන්නේ?මම නම් හිතන්නේ ඉරාජ්ට මොකක්හරි පුද්ගලික තරහක් තියෙනවා උන් එක්ක.:dull:.