අපේ රටට කොච්චර

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dubai wala nam kisi restriction ekak na + unlimited...

    dlubai giypu aya tamai danne dubai wala internet gana kiyal wedak ne :dull: hena slaw ea madiwata gini ganan api meehan dagaluwata godak ratawa tiyanwa aptia wada worst :dull:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Broadband-Sub-basket-e1474452444528.png


    Broadband-Sub-basket-data.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලන්කාව සසදන්න ඕනේ ලන්කාවේ මට්ටමේ ඉන්න රටවල් එක්ක අපෙ උන් සසදන්නේ ඇමරිකාව එන්ගලන්තේ, සින්ගප්පූරුව ඕස්ට්‍රේලියාවත් එක්කනේ :angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් හැම එකකටම ලොකු රටවල් වල අරක තියෙනවා මේක තියෙනවා අපේ නැහැනේ කියලනේ කියන්නේ අපි කොච්චර කෑගැහුවත් මේ රට කරවන මීහරක් තියෙන ටිකත් වැඩි කරලා දායි :(:(:(
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලන්කාව සසදන්න ඕනේ ලන්කාවේ මට්ටමේ ඉන්න රටවල් එක්ක අපෙ උන් සසදන්නේ ඇමරිකාව එන්ගලන්තේ, සින්ගප්පූරුව ඕස්ට්‍රේලියාවත් එක්කනේ :angry::angry::angry:

    Australia 79.95$/250GB :)