1. AnuradhaRa

    ඇස්කණ්නාඩිවලට කාචෙ හදන්නෙ කොහෙද බං?

    අපි ප්‍රිස්ක්‍රිප්ෂන් එක දුන්නම දවස් කීපයකින් එන්න කියනවනෙ කන්ණාඩි ලෙන්ස් මෙහෙ හදනවද?
  2. AnuradhaRa

    අපෙ ගෙවල් ළඟ මාලයක් කඩල

    ඌ දුවල තියෙන්නෙ ගෙවල් වලට යන පාරක, පාර ඉවර වෙනව 😅 ස්කූටරේකින් ඇවිත් තියෙන්නෙ, ස්කූටරේ බිම පෙරලිල, ස්කූටරෙත් දාල දුවල තියෙන්නෙ 😅 අනිව ඉතිං කුඩ්ඩෙක් තමයි... මූ වතුවලින් පැනල ගිහින්ද කොහෙද, අල්ලගන්න බැරි වෙලා
  3. AnuradhaRa

    උඹල කූල් පේර කන්න ආස නැද්ද

    කිලෝ පේර හෙන නිදිමතයි කාටහරි බැරිද ඇද ගසල නෙට් එක දාල දෙන්න ඩොක් ගාල වැටිල නිදියන්න හිතෙනව
  4. AnuradhaRa

    ආතල් එකට කන්වර්ට් කරල බලන්න

    https://pixelsconverter.com/pixels-to-millimeters
  5. AnuradhaRa

    4K Monitors වල ගණන්

    අඟල් 27 Pixel Size: 0.155 mm (H) x 0.155 mm (V) https://www.nanotek.lk/product/1906 https://www.nanotek.lk/product/2011 නිකමට බලද්දි දැක්කෙ අපිටනං මේව ගන්න සල්ලි නෑ කාටහරි වැදගත් වෙයි කියල හිතුව
  6. AnuradhaRa

    මේක මම Hz කීයටද තියන්න ඕනෙ

    බෝඩ් එක msi h81m-e34 HDMI පෝට් එකට මොනිටර් එක ගහල තියෙන්නෙ
  7. AnuradhaRa

    මේ ටොප් ලැට් එක හොදයිද?

    ACER ASPIRE A515-58P CORE i3 13TH GEN
  8. AnuradhaRa

    මේකවත් කරල බලපල්ල

    @scurvy
  9. AnuradhaRa

    කවුද බං අර රාජපුර වෙදා

    දියවැඩියාව අධිරුධිර පීඩනය කොලෙස්ටරෝල් ගැස්ට්‍රයිටිස් හැම මගුලටම මිනිහ ගාව බේත් තියෙනව ඒව බොන්නලු ඉංග්‍රීසි බේත් බීල ලස්සනට ලෙඩරෝග පාලනය කරගෙන ඉන්න මිනිස්සුන්ව නිකං අමාරුවෙ දාන්න හදනව, එක එක චූර්ණ පොවල අනික මාර ගණන් මේ රාජපුර බේත් මිනිහගෙ බේත් බෝතලයක් තියෙනව, ගැස්ට්‍රයිටිස් වලට එක දිගට මාස...
  10. AnuradhaRa

    අන්න SLT Happy Day ආයෙත් වැඩ 😎

    https://myslt.slt.lk/boardBand/happyDay
  11. AnuradhaRa

    ලක්ෂණ puක

  12. AnuradhaRa

    නංගිල හිටපු බෝඩිමේ අනිත් කොටසෙ හිටපු අක්ක කියපු දේවල් අපේ නංගිල ගැන

    https://on.soundcloud.com/MpHSFicnKD7ANzvG7 https://on.soundcloud.com/oCS8ytZ5bvZ3dUFb7 කටහඩ ටිකක් වෙනස් කෙරුව
  13. AnuradhaRa

    අද පාන්දර මාර හීනයක් පෙනුණ නෙ

    බොකක් සෙට් වෙලා බාත් රූම් එකට ගියා ගං වතුර දාල වහලෙ හිලකින් වතුර පාරක් එනව. වහලෙ ටකරං :baffled: මාර හීන :lol: කොමඩ් එක නෑ. ගහගෙන ගිහින් මාර ගං වතුරක් ඇවිත් තියෙන්නෙ භයංකර ගං වතුරක්
  14. AnuradhaRa

    GOT ආයෙ බලනව මුල ඉදල

    අද බැලුවෙ S05E02 අවසානය හිතට වැදුණ මාර විදියට මෙතනදි කලීසි ගන්න තීරණය වැරදියි, ඔයාල දන්නවනෙ ඉතිං කතාව, මාත් බලල තියෙනව මේ එපිසෝඩ් එක ඉවරවෙද්දි දාන මියුසික් එක කතාවට නියමෙට ගැලපෙනව
  15. AnuradhaRa

    මේ අර පොල්කිච්චො අපි ගාවටම එනවනෙ

    ළගටම ඇවිල්ල බලං ඉන්නව හෙන අමුතුයි හොල්මං වගේ නිකං
  16. AnuradhaRa

    HDMI Refresh Rate එක 75Hz තිබ්බොත් අවුල්ද?

    බෝඩ් එක H81 මොනිටර් එක 1080p මොනිටර් එකනං 75Hz සපෝට් කරනව
  17. AnuradhaRa

    මරු නේ

    No contents