1. AnuradhaRa

    QR Code ස්කෑන් කරන්න හොද ඇප් එකක් කියපල්ලකො

    Google LLC ලගෙ එකක් නැද්ද? නැත්තං ඒ වගේ විස්වාස කටයුතු එකක්?
  2. AnuradhaRa

    NRTG පොඩි කාලෙයි කියනවනෙ

    @NRTG අර පැත්තෙන් කින්ඩියට හිනා වෙන බව්ව කවුද...
  3. AnuradhaRa

    සීනි ටිකක් වැඩි වුණාම කටට ඇඹුල් ගතියක් එන්නෙ ඇයි බං දියවැඩියාව තියෙන අයට

    අපේ අම්මට එහෙම වෙනව මේ ටිකේම 117 - 119 වගේ තිබුණ දවල්ට කාල පැය දෙකෙන් බලනකොට උදේ කටට ඇඹුල් ගතියක් එනව කිව්වම අපි අදත් සීනි එකක් බැලුව දවල් 154 ක් තිබුණ ඇයි බං එහෙම වෙන්නෙ සීනි වැඩි වුණාම
  4. AnuradhaRa

    අඩේ මොකද බං ෆෝන් එක සයිලන්ට් වෙන්නෙ

    කෝල් එකක් ආවත් දන්නෙ නෑ වොලියුම් එක කොච්චර වැඩි කරල තිබ්බත් ඔටෝ සයිලන්ට් වෙනව එක පාර
  5. AnuradhaRa

    කොහා පැටිය අසරණ වෙලා

    ඌ ලොකු එකෙක් තරමටම සයිස් දැං කෑ ගහනව ළග පාත ගස්වල ඉදගෙන ඌ යන්න හදන්නෙ කාක් කූඩුවට කාක්කො දෙන්න මූව එලෝනව ඌ කෑ ගහන විදියට හෙන දුක හිතෙනව :cry: පිරිමි සතෙක් උඹල කෙවිලියො දැකල තියෙනව නේ. උන්නං වෙනස් සුදු පාට පුල්ලි පුල්ලි තියෙනව. කෙවිලියො ලොකු වෙද්දි කාක්ක නිකම්ම අදුරගන්නව ඇති නේද :( මේ මොකෙක්ද...
  6. AnuradhaRa

    මේ සයිට් එක තහනම් කරල වගේ

    https://e-learnlk.eu.org/
  7. AnuradhaRa

    සිරාද බං මේක

    මේ පකය කියන විදියට අපිට කන්න පිරිසිදු කිසිම දෙයක් නෑනෙ
  8. AnuradhaRa

    චිමිනි ලාම්පුවක

    චිමිනි වීදුරුව හයි කළාම එළිය වැඩි වෙන්නෙ ඇයි :unsure: නිකං දැල්ලෙන් එච්චර එළියක් එන්නෙ නෑනෙ
  9. AnuradhaRa

    Excel වල එක සෙල් එකක තියෙන දිග ඉලක්කම් පේලියක එක එක ඉලක්කම්

    වෙන වෙනම සෙල්වලට වැටෙන විදියට හදාගන්න විදියක් නැද්ද?
  10. AnuradhaRa

    appendicitis හැදිල හොදටම අමාරු වෙලා

    ඔපරේෂන් කරන දවසට කලින් ඒක පැලුණොත් මොකද වෙන්නෙ මනුස්සය මැරෙනවද?
  11. AnuradhaRa

    අන්න Mobitel Call Pocket Pack එකත් දැං 198/= කරල

    ඩයලොග් එකත් 198 කරල තිබුණ මේ ළගදි Dialog 168 --> 198 Mobitel 166 --> 198
  12. AnuradhaRa

    නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

    සම්බ කිලෝ 5 උරේ 1400 යි නාඩු 1100 යි ලත් නාඩු එකක් ගෙනාව ඇටේ පොඩියි අම්ම මට ගේන්න කියල තියෙන්නෙ අරලිය නාඩු ලත් නාඩු රත්න නාඩු වීහේන ගේන්න එපා කිව්ව. නිපුන එකත් එච්චර හරි නෑ, ඇටෙත් ලොකුයි 😅 මිහිකෙත පියලි හාල් කියල එකකුත් තියෙනව
  13. AnuradhaRa

    ටිකක් සංතෝසයි

    දවස් 30කට ඒකක 140 ක් පාවිච්චි කරන ගෙදරක බිල රුපියල් 1900 කින් වගේ අඩු වෙලා තියෙනව ඒකත් ඉතිං ලොකු දෙයක්

    No contents