අපෙ ගෙවල් ළඟ මාලයක් කඩල

AnuradhaRa

Well-known member
  • ඌ දුවල තියෙන්නෙ ගෙවල් වලට යන පාරක, පාර ඉවර වෙනව 😅

    ස්කූටරේකින් ඇවිත් තියෙන්නෙ, ස්කූටරේ බිම පෙරලිල, ස්කූටරෙත් දාල දුවල තියෙන්නෙ 😅

    අනිව ඉතිං කුඩ්ඩෙක් තමයි...

    මූ වතුවලින් පැනල ගිහින්ද කොහෙද, අල්ලගන්න බැරි වෙලා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඌ දුවල තියෙන්නෙ ගෙවල් වලට යන පාරක, පාර ඉවර වෙනව 😅

    ස්කූටරේකින් ඇවිත් තියෙන්නෙ, ස්කූටරේ බිම පෙරලිල, ස්කූටරෙත් දාල දුවල තියෙන්නෙ 😅

    අනිව ඉතිං කුඩ්ඩෙක් තමයි...

    මූ වතුවලින් පැනල ගිහින්ද කොහෙද, අල්ලගන්න බැරි වෙලා
    ස්කූටරය පාට්ස් වලට වික්කනම් මාලෙ ගාන කවර්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    උඹ ඒ ස්කූටරේ අරන් දැන් ගරාජ් ගානෙ යන්න එපා, හදන්න කියලා :) මේ අර කරවල කඩේට මොකද උනේ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ස්කූටරය පාට්ස් වලට වික්කනම් මාලෙ ගාන කවර්
    ස්කූටරේ වටිනව ඇති ඊට වඩා 😅

    උඹ ඒ ස්කූටරේ අරන් දැන් ගරාජ් ගානෙ යන්න එපා, හදන්න කියලා :) මේ අර කරවල කඩේට මොකද උනේ?
    අපේ දුප්පත් අසරණ කරෝල ලෑල්ල @PHBhagya යටකරගෙන ගියා

    පාරට වෙලා අඩ අඩ ඉද්දි මිනිස්සු ආධාර කෙරුව අපිට
     
    • Haha
    Reactions: iworld

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ස්කූටරේ වටිනව ඇති ඊට වඩා 😅


    අපේ දුප්පත් අසරණ කරෝල ලෑල්ල @PHBhagya යටකරගෙන ගියා

    පාරට වෙලා අඩ අඩ ඉද්දි මිනිස්සු ආධාර කෙරුව අපිට
    අඩෝ ඉටින් ආපහු දාපන්. මමත් එන්නම් යට කරන් යන්න. ආදාර වලින් කොටහක් දියන් තෙල් ටිකක් ගහගන්න
     

    AnuradhaRa

    Well-known member
  • දැං මාල හොර කට්ටිය දම්මවල බයික් එක ගන්න විදියක් බලයි නේද 😅

    පාරවල් නැත්තං වතු උඩින් හරි පාරවල් හදාගෙන මුං දුවනව

    අපේ පැත්තෙ වැඩි හරියක් ලගින් ලගින් ගෙවල් තියෙන්නෙ, ලොකු වතු නෑ
    කොහොම ගියාද මංද
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ පැත්තට ඔහොමම කුඩ්ඩෙක් ඇවිල්ල ඌ මුස්ලිම් පොරක්. ගමේ සෙට් එක උට අල්ලගෙන ගහල ගේකට පැනල මාට්ටුවෙලා. මූ දනගහල කකුල් අල්ලලා වැන්දලු ගහන්න එපා කියලා. මුස්ලිම් උන් කවද්ද බං වැන්දේ දනගහලා. :lol: