පූස් පැටව් දෙන්නෙක්

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පූස් පැටව් දෙන්නෙක්

    මචන්ලා පූස් පැටව් දෙන්නෙක් ඉන්නව.ඊයෙ මොකෙක් හරි අපේ ගේට්ටුවෙන් ඇතුලට දාල ගිහිල්ල :angry:

    මම පූසොන්ට වැඩිය ආසත් නෑ.අම්මත් එහෙමයි.රෑට අම්ම කොහේට හරි ගෙනිහින් දාන්නයො කල්පනාව .පව් වැඩේ එහෙම උනොත්.:no:

    මුන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
    කිරිබත්ගොඩ scheem එකේ

    image upload no size limit

    upload image online
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අම්ම අල්ලපු ගෙදර එකීට දීල, :lol:
    වැඩේ හරි මචන්

    thanks for the bump :)
    rep+
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    N♥K_forever;18610967 said:
    මචන්ලා පූස් පැටව් දෙන්නෙක් ඉන්නව.ඊයෙ මොකෙක් හරි අපේ ගේට්ටුවෙන් ඇතුලට දාල ගිහිල්ල :angry:

    මම පූසොන්ට වැඩිය ආසත් නෑ.අම්මත් එහෙමයි.රෑට අම්ම කොහේට හරි ගෙනිහින් දාන්නයො කල්පනාව .පව් වැඩේ එහෙම උනොත්.:no:

    මුන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
    කිරිබත්ගොඩ scheem එකේ

    image upload no size limit

    upload image online

    එක්කෝ උඹට ගාන වැරදිලා....
    මොකද කිවුවෝතින් මෙතන 3ක් ඉන්නවා...
    නැත්නම් තුන් වෙනි පූස් පැටිය හොල්මනක්...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    එක්කෝ උඹට ගාන වැරදිලා....
    මොකද කිවුවෝතින් මෙතන 3ක් ඉන්නවා...
    නැත්නම් තුන් වෙනි පූස් පැටිය හොල්මනක්...

    සිරා සීන් එක. හොල්මනක්ද? :shocked:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    ඊයෙ අපේ ගේ ගාවත් ලස්සන එකෙක්ව දාලා ගිහින් තිබ්බ. උදේ ඒ හරියට ගියාම මගේ කකුලෙ එල්ලි එල්ලි සෙල්ලම් කරා. මම ඌව දවල් වෙලා ගෙදර අයව ශේප් කරල ගෙදට්ට ගන්න හිටියෙ. දවල් බලද්දි හිටියෙ නෑ. කවුරු හරි අරන් ගියාද,සතෙක් ඇල්ලුවද දන්නෙ නෑ. :( පව් වැඩ බන් මේවා.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඊයෙ අපේ ගේ ගාවත් ලස්සන එකෙක්ව දාලා ගිහින් තිබ්බ. උදේ ඒ හරියට ගියාම මගේ කකුලෙ එල්ලි එල්ලි සෙල්ලම් කරා. මම ඌව දවල් වෙලා ගෙදර අයව ශේප් කරල ගෙදට්ට ගන්න හිටියෙ. දවල් බලද්දි හිටියෙ නෑ. කවුරු හරි අරන් ගියාද,සතෙක් ඇල්ලුවද දන්නෙ නෑ. :( පව් වැඩ බන් මේවා.

    machan uba k gda laga paathakada inne
    arakita hadaganna baruwa puru puru gaana line ekak enne.
    ona nam kiyapan

    අනා කියුටි පායිස් ල තිදෙනෙක්.....අනා
    :baffled:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එක්කෝ උඹට ගාන වැරදිලා....
    මොකද කිවුවෝතින් මෙතන 3ක් ඉන්නවා...
    නැත්නම් තුන් වෙනි පූස් පැටිය හොල්මනක්...

    සිරා සීන් එක. හොල්මනක්ද? :shocked:

    අහ් මට ගාන වැරදිල මචන් :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :shocked: අපේ බල්ලෝ එක්ක බෑ බං තියා ගන්න මුන්ව...... :(

    උදේ සිඩ්හලයෙක් ඇවිල්ල අරන් ගියා බන්.
    වැඩක් නෑ ඉතින් උබ ලේලන්ඩ් පුසෙක් මිස් කරගත්තෙ :P:rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ ගෙදර නම් එකෙක් ඉන්නවා බන් නැත්තම් ගන්නවා
    පාරට නම් දාන්න එපා බන්
    පොඩි උන් ටික වාහනයකට අහුවෙයි

    :(:(:(