දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන් දෙයක් කියන්න..
අපේ මල්ලිගේ නෝනට දුවෙක් ලැබුනා...
දැන් මම ලොකු තාත්ත කෙනෙක්...
දරුවා ලැබෙන්න ඉන්නකොට ඒ නංගිට ඕන කරන හැම දේම අඩුවක් නැතිව ගෙනත් දුන්න...
ඉල්ලපු දේවල් වගේම ඉල්ලපු නැති දේවල් පවා...
අන්තිමේදී ගාල්ලේ මහමෝදර ඉස්පිරිතාලේදී දුවෙක් ලැබුනා...
දවස් තුනයි අදට...
ලැබුන දවසේ ඉඳල දරුවා කිරි බොන්නේ නැහැ...
නර්ස්ල එකතු වෙලා පොවන්න හැදුවත් කිරි උරන්නේ නැතිලු....
නංගිට කිරි තියෙනවා කියල නර්ස් කියල තියෙනවා...
ඊයේ උදේ දරුවා කහ පාට වෙලා...
එයාගේ තොටිල්ලට දම් පාට ලයිට් එකකුත් දාල...
ඇස් දෙකට පුළුන් කෑලි දෙකක් තියලා ප්ලාස්ටර් ගහල...
ඒ එලියට ඇස් දෙකට හොඳ නැති නිසා වෙන්න ඇති...
අද උදේ වෙද්දී කහ ගතිය අඩු වෙලා කියල කිවුව....
ඇයි දරුවා කිරි බොන්නේ නැත්තේ කියල අපිට බයයි...
අපේ අම්ම වගේම ඒ නංගිගේ අම්ම, මල්ලි සේරම ඇඩු කඳුලෙන් ඉන්නේ....
නංගි වගේම සුදුයි....
අද උදේ කිරි දොවල අරගෙන තමයි චුට්ට චුට්ට පොවලා තියෙන්නේ....
මේ ලෙඩක්ද?
මෙයා ඉස්සරහට කිරි බෝවිද...
ඇයි කහ පාට උනේ....
ගෙදර එක්කන් ගියාට පස්සේ දවසට පැයක් ඉර එලියට අල්ලාගෙන ඉන්න කිවුවලු..
ඒත් හරියට සනීප වෙනකන් ටිකට් කපන්නේ නැතිලු..
දරුවට තවම කක්ක ගිහිල්ලත් නැහැ...
දන්නා කෙනෙක් හිතට සහනයක් දෙනවද....