ෆොටෝස් වීඩියෝස් නෑ ? :O
නිකං ඇරල තියන පොලව මට්ටමේ ලිඳක්ද ?
ඔය ඉන්නෙ ඩයල් එක. බැදපු ලිදක් බන්. මුගෙ තියෙන විසේට ඒක උඩ නැගල දාල තිබ්බ නෙට් එකත් කඩාගෙන ඇතුලට වැටිල. නිකමට වගේ කෑගහනව ඇහිල බැලින්නම් ලිදඇතුලෙ ජබුන් ගහනව.
ෆොටෝස් වීඩියෝස් නෑ ? :O
නිකං ඇරල තියන පොලව මට්ටමේ ලිඳක්ද ?
![]()
මේ ඉන්නේ නංගි , මෙයාට තවම මාස 4 -5 වගේලු වයස..මේකා මොකෙක්ද මචංලා , ඇල්ශේෂන් ද ?

Me inne ape eka. Thama wayasa masa 3. Thaththa Rottweiler kenek. Amma dash hound kenek. Amma pataw 5 ma reject karala thibbe. Puduma widihata dagai. E wagema tharaha giyama sarai.
]![]()
![]()

ela elaමේ අෆේ බව්වා
![]()

a thawama podi ekekne...gedara kolla wage ballath lide wetilada koheda![]()
ඔය ඉන්නෙ ඩයල් එක. බැදපු ලිදක් බන්. මුගෙ තියෙන විසේට ඒක උඩ නැගල දාල තිබ්බ නෙට් එකත් කඩාගෙන ඇතුලට වැටිල. නිකමට වගේ කෑගහනව ඇහිල බැලින්නම් ලිදඇතුලෙ ජබුන් ගහනව.

ඔය ඉන්නෙ ඩයල් එක. බැදපු ලිදක් බන්. මුගෙ තියෙන විසේට ඒක උඩ නැගල දාල තිබ්බ නෙට් එකත් කඩාගෙන ඇතුලට වැටිල. නිකමට වගේ කෑගහනව ඇහිල බැලින්නම් ලිදඇතුලෙ ජබුන් ගහනව.

එපා වෙලා ඉන්නේ බං ....
අපේ ගෙදරට මල්ලි ගෙනත් දැම්ම බලු තඩියෙක්...
තවම මාස 3යි...
ග්රේට්ඩේන් එකෙක්...
ඌ එන්න එන්නම කෝච්චිය වගේ දික් වෙනවා...
කන එවුව කොහේ යනවද මන්ද....
කොයි වෙලෙත් ඉන්නේ බඩ ගින්නේ...
ගෙදර මේසෙට අත් දෙක ගහල, දුර තියෙන පිගන් අදිනවා....
උදේ මගේ බත් එකට එහෙම අරගෙන කෙලලා...
ගහන්න බයයි මතක තියන් ඉඳල හැපුවොතින් කියලා...
ගොඩක් උස යනවලු ...
අනේ මන්ද බං, ගැට ගහල හදන්න එපා කිවුවලු සැර වෙනවා කියල...
දන්නා එකෙක් කියපල්ලකෝ මු කීකරු කරගන්න විදියක්...

එපා වෙලා ඉන්නේ බං ....
ග්රේට්ඩේන් එකෙක්...
ඌ එන්න එන්නම කෝච්චිය වගේ දික් වෙනවා...
.

කෝ ෆොටෝස් ??![]()
Labrador pappies lata feed karana foods and time table ekai podak kiyannako danna kenek.

මෙයා තමයි අපේ ගෙදර කලින් හිටියේ...
ලැසී....
සුනාමි දවස් වල අපේ මල්ලිලා අවතැන් වෙච්ච කට්ටිය හොය හොයා යද්දී එක තැනක කැඩිච්ච ගෙයක් අස්සේ සුන් බුන් ගොඩක හිර වෙලා මෙයා ඉඳල තියෙන්නේ...
ඒ මදිවට දම්වැලකින් ගැට ගහල...
ගෙදර මිනිස්සු බයට දුවල යන්න ඇති...
ඒත් මේ අහිංසකය වතුරට යට වෙලා අපමණ දුක් විඳලා තියෙන්නේ...
අපේ මල්ලිලා ගිහින් දම්වැල ගලවල,
පෙරලිච්ච කොන්ක්රීට් අයින් කරලා මෙයාව ගනිද්දී නැගිටගන්න පන තිබිලවත් නැහැ....
අමාරුවෙන් මිස්කිටෝ බයික් එකක ගෙනත් තියෙන්නේ අපේ ගෙදරට...
තව දවසක් හිටියනම් බඩගින්නේ මැරෙන්නේ...
ඒ වෙද්දී සුනාමිය ඇවිල්ල දවස් දෙකක් ගිහින්...
ගෙදර ගෙනාවට පස්සේ මෙයා වෙනුවෙන් ඩොක්ටර් කෙනෙක් වෙනමම ගෙන්වල....
පස්සේ සනීප උනාට පස්සේ,
ගෙදර පවුලේ සාමාජිකයෙක් උනා...
මල්ලි වැඩ ඇරිලා ගෙදර එනකොට මගට දුවල ගිහින් ඇඟට පනිනවා....
ඒ වෙලාවට අපිට පේනවා මෙයාගේ ඇස් වලින් බේරෙන කඳුළු....
සතෙක් උනත් කළගුණ දන්නවා මිනිසුන්ට වඩා...
පශු වයිද්යවරයට අනුව මෙයා හරියට අවුරුදු 12ක් ජිවත් උනා...
ඒ කියන්නේ අපි එක්ක අවුරුදු 11ක්....
කන්න දෙනකන් ඒ දිහා බලන්නේ නැහැ...
කන්න දීල අම්ම කියනවා "දුවේ කන්න" කියල,
එතකන් ඉන්නවා....
කිසිම වදයක් තිබුනේ නැහැ අපිට..
එයා මැරුණ දවසේ අපේ අම්ම මල්ලි ගොඩක් ඇඩුව..
පවුලේ කෙනෙක් නැති උනා වගේ අපිට දැනුනේ....
මේ ඉන්නේ එයා...