බොදු බල සේනාව........

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් මහින්දට පක්ෂව වැඩ කරන්නේ උන් දන්නවා පොඩ්ඩක් හරි සිංහලුන්ට සප් එක ගන්න පුළුවන් මහින්දගෙන් විතරයි කියල..
    ඇත්තටම උන්ගේ පැත්තෙන් බැලුවම උන් හරි..
    දෙමල මුස්ලිම් එකා මහින්දට විරුද්ධයි..
    ජනාධිපතිවරණ ප්‍රථිපලයෙන් එක පැහැදිලිව පෙනුනනේ..

    ඕක සරල කතාව මෙහෙමයි.. උදාහරණෙකට කියන්නේ හොදේ..
    හිතපන්කෝ උඹ මාත් එක්ක තරහයි... ඒ වගේම මාත් එක්ක පොඩි සිල්වත් තරහයි.. එතකොට උඹේ වාසියට උඹ ගේම ගහන්න මොකද කරන්නේ.. පොඩි සිල්වාව උඹ ෆිට් කරගන්නවා..

    අර කතාවට කියන්නේ සතුරාගේ සතුරා මගේ හොදම මිතුරා කියල..
    BBS එක මහින්දට ඇද්දේ වෙන මුකුත් නෙමෙයි මහින්දට මුස්ලිම් උන් අකමැති හින්ද..
    වැරදිලා හරි මුස්ලිම් උන් මහින්ද එක්ක ශේප් උනානං ඒත් BBS එක මහින්දගෙන් ගේම ඉල්ලනවා..

    ඔතන ඇත්තටම BBS මහින්ද අතර තිබ්බ සම්බන්ධෙ ඒකයි.. නමුත් වෙනත් අර්ථ නිරූපනයක් අනිත් පක්ෂ වලින් සාමාජ ගතකළා ගෝටව ගාල..
    හරිනං දැන් BBS එක වට්ටන එකේ වාසිය තියෙන්නේ මහින්දට..

    අනිත් දේ තමයි උන් මහින්දව තෝරාගත්තේ උන් දන්නවා මෛත්‍රී දින්නොත් දිනන්නේ සෑහෙන්න සුළු ජාතික ඡන්ද පදනමක් එක්ක කියල...
    ඊට පස්සේ මෛත්‍රී ඉදිරිපත් වෙනවා ඒ සුළු ජාතින්ව බේරන්න..
    ඒකෙන් වෙන්නේ BBS එක වැටෙන එක..
    කවදාවත් BBS එකට රටේ ජනාධිපති එක්ක හැප්පෙන්න බෑනේ..
    අන්න එක හින්ද තමා උන් මහින්දගේ පැත්ත ගත්තේ..

    සංවිධානයක් වශයෙන් උන්ගේ පැවැත්මට වැඩිම වාසි කොයි අපේක්ෂකයාද කියන එකයි උන් එතෙන්දි තේරුවේ.. නමුත් සමාජගත උනේ වෙන දෙයක්..
    ඇත්තම කාරණාව ඒක..
    yeah enemy of my enemy is my friend
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    බංගලාදේශයට මොකද උනේ?:oo: ඇමරිකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද? ශ්‍රීලංකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද?:oo: ලෝක ජනගහනයට සාපේක්ෂව සිංහලයෝ කියක් ඉන්නවද ?:oo: ලෝක ජනගහනයට සාපේක්ෂව දෙමල අය කියක් ඉන්නවද? මුස්ලිම් අය කියක් ඉන්නවද? මුස්ලිම්, දෙමල මේ අයත් එක්ක ගත්තහම සිංහල කියන ජාතිය තමයි සුළුතරය...:(:(:( ඉතින් ඒ සුළුතරයට තියෙන්නේ මේ පුන්ච්චිම පුංචි අඹ ගෙඩිය විතරයි.. දෙමල මුස්ලිම් මේ අයත් එක්ක ගත්තම ඇත්තටම අපි තමයි සුළුතරය... ඉතින් මේ සුළුතරයට කියනවා උතුරෙන් කෑල්ලක් දෙන්නලු.. තව කට්ටියක් කියනවා නැගෙනහිරින් කෑල්ලක් දෙන්නලු... මේවා මෙහෙම හිතෙන්නේ මට විතරක් වෙන එකයි පුදුමේ...:(:(:(:(
    Ubata witarak newi matat hutenawa me kaalakanninta noterunata
    Dan monawa karannada banz :(
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඔව් මහින්දට පක්ෂව වැඩ කරන්නේ උන් දන්නවා පොඩ්ඩක් හරි සිංහලුන්ට සප් එක ගන්න පුළුවන් මහින්දගෙන් විතරයි කියල..
    ඇත්තටම උන්ගේ පැත්තෙන් බැලුවම උන් හරි..
    දෙමල මුස්ලිම් එකා මහින්දට විරුද්ධයි..
    ජනාධිපතිවරණ ප්‍රථිපලයෙන් එක පැහැදිලිව පෙනුනනේ..

    ඕක සරල කතාව මෙහෙමයි.. උදාහරණෙකට කියන්නේ හොදේ..
    හිතපන්කෝ උඹ මාත් එක්ක තරහයි... ඒ වගේම මාත් එක්ක පොඩි සිල්වත් තරහයි.. එතකොට උඹේ වාසියට උඹ ගේම ගහන්න මොකද කරන්නේ.. පොඩි සිල්වාව උඹ ෆිට් කරගන්නවා..

    අර කතාවට කියන්නේ සතුරාගේ සතුරා මගේ හොදම මිතුරා කියල..
    BBS එක මහින්දට ඇද්දේ වෙන මුකුත් නෙමෙයි මහින්දට මුස්ලිම් උන් අකමැති හින්ද..
    වැරදිලා හරි මුස්ලිම් උන් මහින්ද එක්ක ශේප් උනානං ඒත් BBS එක මහින්දගෙන් ගේම ඉල්ලනවා..

    ඔතන ඇත්තටම BBS මහින්ද අතර තිබ්බ සම්බන්ධෙ ඒකයි.. නමුත් වෙනත් අර්ථ නිරූපනයක් අනිත් පක්ෂ වලින් සාමාජ ගතකළා ගෝටව ගාල..
    හරිනං දැන් BBS එක වට්ටන එකේ වාසිය තියෙන්නේ මහින්දට..

    අනිත් දේ තමයි උන් මහින්දව තෝරාගත්තේ උන් දන්නවා මෛත්‍රී දින්නොත් දිනන්නේ සෑහෙන්න සුළු ජාතික ඡන්ද පදනමක් එක්ක කියල...
    ඊට පස්සේ මෛත්‍රී ඉදිරිපත් වෙනවා ඒ සුළු ජාතින්ව බේරන්න..
    ඒකෙන් වෙන්නේ BBS එක වැටෙන එක..
    කවදාවත් BBS එකට රටේ ජනාධිපති එක්ක හැප්පෙන්න බෑනේ..
    අන්න එක හින්ද තමා උන් මහින්දගේ පැත්ත ගත්තේ..

    සංවිධානයක් වශයෙන් උන්ගේ පැවැත්මට වැඩිම වාසි කොයි අපේක්ෂකයාද කියන එකයි උන් එතෙන්දි තේරුවේ.. නමුත් සමාජගත උනේ වෙන දෙයක්..
    ඇත්තම කාරණාව ඒක..

    :yes::yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan awankawama mata nam hitenne Ganasara muslim wirodayak pennuwe rate namak hadaganna! namuth man ge thibbe wena theory ekak! issara maema,Rattaran wage keedenek Bodubale wenuwen katha kalada?
    atttama Ganasara Baudda apiwa rewattuwa ape feelings walata katha karala!
    oka peradichcha ekamai honda!!!!!!!!!!!
     
    මාත් රැස්වීම් වලට ගිහින් තියෙනවා. බොදු බල සේනාව මුස්ලිම් අන්තවාදය පෙන්නලා අපේ ඇස් අන්ධ කරලා මහින්දට කතිරේ ගස්සවන තැනට අපිව ගෙනිච්චා. අපි කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි.

    මුස්ලිම් අන්තවාදය පැතිරෙන්නේ අපි කාටත් නොදැනීමයි. මේක නවත්වන්න ඕනේත් උන්ට නොතේරෙන්න. මේකට හොද ඉවසීමකුත් හොද මොලයක් තියෙන මාස්ටර් මයින්ඩ් කාරයෝ අවශ්‍යයි. බොදු බල සේනාවට ඒහෙම වැඩ කරල පුරුදු නෑ. අනික bbs කියන්නේ දේශපාලනික බලල් අතක් විතරයි. කෑ කෝ ගහලා ගහ මරාගෙන නෙවෙයි මේක පාලනය කරන්න ඕනේ. වෙන විදි ගොඩාක් තියෙනවා.

    අනිවාර්යෙයන්ම දේශපාලන බලල් අතක් තමයි....ට්‍රෝජන් අශ්වයෙක්....කාගෙද? රනිල් ගේ, නෝවේ දෙමළ ඩයස්පොරාවේ....අරමුණ මහින්ද බලයෙන් පහ කිරිම...උඹට ඕවා තේරෙන්නේ නැ...තේරෙද්දි කල් යයි
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පෞද්ගලිකව මගේ හිතේ නං ලොකු කණගාටුවක් තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙච්ච එක ගැන..

    සිරාවටම.. මගෙත් එහෙමයි... අනිත් හැම එකකින්ම ආවා.. සිංහලයා නියෝජනය කරන්න මෙයාව යවන්න තිබ්බේ....
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    පෞද්ගලිකව මගේ හිතේ නං ලොකු කණගාටුවක් තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙච්ච එක ගැන..

    :(
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    සිංහල ජාතිය කියන්නෙ කව්ද ?
    සිංහල භාශාව කතා කරන මිනිස්සු.

    අද සිංහල භාශාවට අත්වෙලා තියෙන ඉරනම මොකක් ද ?
    කාටද ඕනෙ තමුන්ගෙ ළමය ට නිවැරදි සිංහල උගන්නන්න. ළමය ඉපදිච්ච දවසෙ ඉඳන් දෙමව්පියො හිතන්නෙ කොහොමද මේකට ඉංග්‍රීසි උගන්නන්නෙ කියල. පොඩි කාලෙ ඉඳල ඌට උගන්නන්නෙ ඔක්ස්ෆර්ඩ් පොයම්ස්. අද ලෝකෙ එකම මව්භාශාව කතා කරන දෙන්නෙක් (කිසිඳු රාජකාරී අවශ්‍යතාවයකින් තොරවා වෙනත් භාශාවකින් කතා කර ගන්නව නං ඒ කඩ්ඩෙන් කොටාගන්නා සිංහලයන් දෙදෙනෙක් පමනක්ම වෙන්න ඕනෙ.
    අපේ මිනිස්සුන්ට අපෙ භාශාව ගැන තියෙන්නෙ එච්චරටම හීනමානයක්. ඉතිං කොහොමද භාශාවක් රැකෙන්නෙ.. ( බොරු නං ගිහිල්ල බලපං ඔය McDonalds , KFC වගෙ ප්ලෙස් එකක කවුන්ටරේ ඉන්න සිංහල සේවකයට, වැරදි වැරදි කඩ්ඩෙන් කොටන පොශ් සිංහලයොන්ව මම අනන්තවත් දැකල තියෙනව.. එ කවුන්ටරෙ එකාට සිංහල බැරි නිසා නෙමෙ. බඩු ගන්න එකාට සිංහල ගැන තියෙන හීනමානයා

    දෙවන කාරනය තමයි ජනගහන වර්දන වේගය, මේක ගැන ඉතින් වැඩි දෙයක් කියන්න ඕන නෑ. හැමෝම දන්නව අද තරුණ සිංහල යුවලක අපේක්ශිත උපරිම දරුවන් ගනන 2 යි.

    තේරුම් ගන්න. සිංහල ජාතියේ මලගමට සම්පූර්න වගකීම ගතයුත්තේ සිංහල ජාතියම බව.

    ඉතින්, අපි තව තවත් තම්බින්ට වෛර කරල පලක් නෑ. මොකද වරද තියෙන්නෙ අපේ සිංහල ජාතිය අතේමයි.

    සිංහල බහුතරය ඉන්නකොට මේක සිංහල රට නං මුස්ලිම් බහුතරය ඉන්නකොට මේක මුස්ලිම් රට වෙයි. ඉතිහාසය වෙනස් වෙනව. සංස්කෘතීන් , ශිශ්ටාචාර නැති වෙනව.

    ඉතිං ජීවත් වෙන මේ ටික කාලෙ අනික් ජාතීන් එක්ක සමගියෙන් සහයෝගයෙන් ඉමු. වෛර නොකරමු.
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ekek - rep deela "nugath kama katen dane"
    konda pana nedda bn nama danne nethuwa rina rep denna. aparade paan kanna tibba rep tika

    ow bn mama mara nugath machan.
    Mama OL hita fail bn. kara kiya ganna deyak nethuwa bn inne.
     
    • Like
    Reactions: Shaiman

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මාත් රැස්වීම් වලට ගිහින් තියෙනවා. බොදු බල සේනාව මුස්ලිම් අන්තවාදය පෙන්නලා අපේ ඇස් අන්ධ කරලා මහින්දට කතිරේ ගස්සවන තැනට අපිව ගෙනිච්චා. අපි කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි.

    මුස්ලිම් අන්තවාදය පැතිරෙන්නේ අපි කාටත් නොදැනීමයි. මේක නවත්වන්න ඕනේත් උන්ට නොතේරෙන්න. මේකට හොද ඉවසීමකුත් හොද මොලයක් තියෙන මාස්ටර් මයින්ඩ් කාරයෝ අවශ්‍යයි. බොදු බල සේනාවට ඒහෙම වැඩ කරල පුරුදු නෑ. අනික bbs කියන්නේ දේශපාලනික බලල් අතක් විතරයි. කෑ කෝ ගහලා ගහ මරාගෙන නෙවෙයි මේක පාලනය කරන්න ඕනේ. වෙන විදි ගොඩාක් තියෙනවා.

    well said 100% agreed
     
    • Like
    Reactions: nlasasatha
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    11035742_958616930846553_3307095033685749813_n.jpg

    ඉස්සුවෙ බුකියෙන්......:lol::lol::lol::lol:
    නාගසාර :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    නෑනේ බං.. කවුද දන්නේ මෛත්‍රීයෙක් එයි කියල..
    BBS එක කලින් ඉදන්ම මෛත්‍රීව සතුරෙක් විදිහට දැකලා නෙමේ..
    ඇත්තටම BBS එක සතුරෙක් විදිහට දැක්කේ UNP එක..
    හිතුවේ රනිල් එයි කියලනේ.. එකනේ මුල ඉදලම මහින්දගේ පැත්තට බරවෙලා ආවේ...
    මෛත්‍රී එන බව කලින් දන්නවනං ඔය කියන කතාව හරි..
    නමුත් මෛත්‍රී ආවේ අන්තිම මොහොතේ..
    ආවේ UNP එකත් එක්ක.. UNP එක බලං ආවේ සුළු ජාතික ඡන්ද දිහා..
    එහෙම වෙනකොට BBS එකට මහින්ද පැත්තට බර වෙන්නම සිද්ධ උනා..
    BBS බැලුවේ තමන්ගේ පැවැත්ම..
    උන් ඇත්තටම බැලුවේ මහින්දද රනිල්ද කියන එක..
    එතෙන්දි උන් මහින්දව තේරුවා..
    ඔතෙන්ට මෛත්‍රී ගෑවෙන්නේ අන්තිමට..
    ඒ වෙනකොට උන්ට තෝරාගැනීමක් කරන්න තරං ඉඩක් කොහොමටවත්ම ඉතුරුවෙලා තිබුණේ නෑ..

    බෑ BBS එකට ඕන උනත් මුස්ලිම් උන් එන්න කලින් ගිහිං මෛත්‍රී එක්ක එකතුවෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ..
    මෛත්‍රී ආවේ UNP එකත් එක්ක..
    උඹ විහිළුවටවත් හිතනවද UNP එක කීයටවත් BBS එක ලංකර ගනී කියල?

    මෛත්‍රී එලියට බැහලා මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙන්නත් කලින් තමයි bbs මහින්දට කොන්දේසි විරහිතවම සහය දෙනවා කිව්වේ.

    unp එකටත් සිංහල බෞද්ධ පදනමක් ඕන කරලා තිබ්බා ඒකට unp එක තෝර ගත්තේ ජාතික හෙල උරුමයයි සෝභිත හාමුදුරුවන්වයි.

    bbs සිංහල බෞද්ධ සමාජයේ කොටස් දෙකකින් ප්‍රතික්ශේප වෙලා තිබ්බා.
    එකක් අන්තවාදයෙට රැවටුන සහජීවනය හොයන බෞද්ධ කියා ගන්නා පිරිස.
    අනික අන්තවාදය විරුද්ධ උන ඒත් bbs එක්ක එකතුවෙලා හිටපු, මහින්දට ඡන්දේ ගන්න bbs අපිව රවට්ටපු බව අවබෝධ උන පිරිස.

    ඒ නිසා unp එකෙන් bbs ප්‍රතික්ශේප උනා. මහින්දට පක්ෂව වෙනත් බෞද්ධ සංවිධානයක් තිබ්බේ නැති නිසා මහින්දට සිංහල බෞද්ධ පදනමක් අවශ්‍ය නිසාත් වෙනත් විකල්ප නැති නිසාත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් bbs එක බදාගන්න සිද්ධ උනා.