TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

    TNA උන් උතුරට කරන ලබ්බකුත් නැ .. උන්ගෙන් දෙමළ ජනතාව ගලවගන්න විදියක් නැද්ද බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Indian%2BArmy%2BPinaka%2B%2BMBRL%2Bsystem%2B5.jpg

    ඔන්න බාන්ඩෙ, ඉශ්‍රායලය වගෙ දුන්නා නම් හරි,
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    kisima wikalpayak na unwa dakune wediyata hithanna hadanna ba mix karana ekai sinhala aniwaraya karana ekai thamai ekama wisaduma.

    කොට් (කකුල් 4) 1000ක් විතර හදලා උතුරට මුදා හරින්න ඔනි. සින්හල්ලු හරියන් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දානන්දල දුමින්ද සිල්වල මංගලල වගේ උන් දකුණට කරන ලබ්බකුත් තියෙනවද බං ? උන්ගෙන් දකුණෙ උන්ව ගලෝගන්න විදිහක් නැති කොට මේ යංතං යුද්දෙයක් ඉවර කරගෙන ගෙවල් දොරවල් හදාගෙන එන උන්ව tna එකෙං කොහෙ ගලවන්නද :rofl: :sorry: අන්දයො පාර පෙන්නව වගේ තිය්‍යෙි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය TNA එකේ ඉන්න වේ#ගෙ පුතාලා සෙට් එක තමයි ඔය මෝඩ දෙමලු ටිකගෙ ඔලු කන්නෙ, මුන් උන්ගෙ රැලියකදි එක පාරක් කියල තිබ්බා දකුනෙ සිංහල උන්ගෙ හම ගලවලා දෙමලුන්ට සෙරෙප්පු හදලා දෙන කතාවකුත් :confused: (ඒකත් ඔය පහල video එකේ තියෙනවා) TNA එකේ උන් කරන ලස්සනම වැඩේ තමයි සිංහලෙන් අපේ උන්ට එකක් කියලා. දෙමලුන්ට වෙන කතාවක් කියනවා. ඔතන තියෙන්නෙ උතුරෙ උන්ට සිංහල බැරි කම මචන්. ඒකෙන් ඔය TNA එකේ උන් හොදට ප්‍රයෝජනේ ගන්නවා :yes: මේ පහලින් දාපු video එක බලහන්කො, මේ යාපනේ ඉන්න අරුන් කියලා දෙමල කොල්ලෙක්, පොරට සිංහල කතා කරන්න පුලුවන්. ඌත් TNA එකෙන් ගේම ඉල්ලනවා සැරටම. උ කියන්නෙත් දෙමලු මෝඩයි, ඒකෙන් TNA එකේ උන් ගේම ගහනවා කියලා :yes:

    • Like
    Reactions: bubble butt

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මුලින්ම ආගම්/ ජාතිය අනුව වර්ග කරල තියෙන ඉස්කෝල වහල හැමෝම යන ඒව විතරක් තියන්ඩ ඕනේ

    English /Tamil / Sinhala සම රාජ්‍ය භාශාවන් කරල හැම එකාටම පොඩි කාලෙ ඉදන් english වලින් උගන්නන්ඩ ඕනෙ.අනිත් language දෙක subject එකක් විදිහට උගන්නන්ව අනිවාර්ය කරල .දැන් English උගන්නන්ව වගේ
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    kisima wikalpayak na unwa dakune wediyata hithanna hadanna ba mix karana ekai sinhala aniwaraya karana ekai thamai ekama wisaduma.

    ඔය TNA එකේ ඉන්න වේ#ගෙ පුතාලා සෙට් එක තමයි ඔය මෝඩ දෙමලු ටිකගෙ ඔලු කන්නෙ, මුන් උන්ගෙ රැලියකදි එක පාරක් කියල තිබ්බා දකුනෙ සිංහල උන්ගෙ හම ගලවලා දෙමලුන්ට සෙරෙප්පු හදලා දෙන කතාවකුත් :confused: (ඒකත් ඔය පහල video එකේ තියෙනවා) TNA එකේ උන් කරන ලස්සනම වැඩේ තමයි සිංහලෙන් අපේ උන්ට එකක් කියලා. දෙමලුන්ට වෙන කතාවක් කියනවා. ඔතන තියෙන්නෙ උතුරෙ උන්ට සිංහල බැරි කම මචන්. ඒකෙන් ඔය TNA එකේ උන් හොදට ප්‍රයෝජනේ ගන්නවා :yes: මේ පහලින් දාපු video එක බලහන්කො, මේ යාපනේ ඉන්න අරුන් කියලා දෙමල කොල්ලෙක්, පොරට සිංහල කතා කරන්න පුලුවන්. ඌත් TNA එකෙන් ගේම ඉල්ලනවා සැරටම. උ කියන්නෙත් දෙමලු මෝඩයි, ඒකෙන් TNA එකේ උන් ගේම ගහනවා කියලා :yes:

    sinhala un ehe ppadinchi karala mix karanna one..habai ithin kalayak yai..awrudu 50kata withara passe sinhalu hithapu tharam awul na kiyala therum gani

    මුලින්ම ආගම්/ ජාතිය අනුව වර්ග කරල තියෙන ඉස්කෝල වහල හැමෝම යන ඒව විතරක් තියන්ඩ ඕනේ

    English /Tamil / Sinhala සම රාජ්‍ය භාශාවන් කරල හැම එකාටම පොඩි කාලෙ ඉදන් english වලින් උගන්නන්ඩ ඕනෙ.අනිත් language දෙක subject එකක් විදිහට උගන්නන්ව අනිවාර්ය කරල .දැන් English උගන්නන්ව වගේ

    indian tamil actor kenek genalla mehe padinchchi karala uthurata danna wenawa :cool:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔය TNA එකේ ඉන්න වේ#ගෙ පුතාලා සෙට් එක තමයි ඔය මෝඩ දෙමලු ටිකගෙ ඔලු කන්නෙ, මුන් උන්ගෙ රැලියකදි එක පාරක් කියල තිබ්බා දකුනෙ සිංහල උන්ගෙ හම ගලවලා දෙමලුන්ට සෙරෙප්පු හදලා දෙන කතාවකුත් :confused: (ඒකත් ඔය පහල video එකේ තියෙනවා) TNA එකේ උන් කරන ලස්සනම වැඩේ තමයි සිංහලෙන් අපේ උන්ට එකක් කියලා. දෙමලුන්ට වෙන කතාවක් කියනවා. ඔතන තියෙන්නෙ උතුරෙ උන්ට සිංහල බැරි කම මචන්. ඒකෙන් ඔය TNA එකේ උන් හොදට ප්‍රයෝජනේ ගන්නවා :yes: මේ පහලින් දාපු video එක බලහන්කො, මේ යාපනේ ඉන්න අරුන් කියලා දෙමල කොල්ලෙක්, පොරට සිංහල කතා කරන්න පුලුවන්. ඌත් TNA එකෙන් ගේම ඉල්ලනවා සැරටම. උ කියන්නෙත් දෙමලු මෝඩයි, ඒකෙන් TNA එකේ උන් ගේම ගහනවා කියලා :yes:

    ඔය අරුන් වගේ අලුත් ටැමිල් නායකයෝන්ට support කරලා .. දෙමළ උන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට යම්කිසි උත්තරයක් දෙන්න උත්සහ කලොත් හරියන එකක් නැද්ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය අරුන් වගේ අලුත් ටැමිල් නායකයෝන්ට support කරලා .. දෙමළ උන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට යම්කිසි උත්තරයක් දෙන්න උත්සහ කලොත් හරියන එකක් නැද්ද

    :yes::yes::yes: අනිවා මචන්, ඒක තමයි වෙන්න ඕන, කරුමෙට උන්ගෙ ගොඩක් උන්ට සිංහල බෑ. භාශාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බන්, උන්ට කියන්න ඕන දේ කියාගන්න බෑ, අපි කියන දේ උන්ගේ ඔලුවට යන්නෙ නෑ. TNA එක අතර මැද ඉදන් ලස්සනට ගේම ගහනවා, යාපනේට highwayඑහෙම ඉස්සරහට හැදුනාම ටිකක් ඕක හරි යයි අනිවා, මොකද කෙලිම highway එක් ගිහින් නවතින්නෙ යාපනේ ටවුම මැද, අපේ උන් එහෙ යන්න යන්න, උන් දකුනට එන්න එන්න ගොඩක් දුරට හරි යයි :D (මම දකුන කියන්නෙ යාපනෙන් පහල, උතුර දකුන :yes: )
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම දකුන කියන්නෙ යාපනෙන් පහල, උතුර දකුන :yes: )

    වෙලවට උබ එහෙම දැම්මෙ, මෙකෙ ඉන්නව උතුර දකුන දන් නැති පොන්නයො ටිකක් :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,914
    8,249
    113
    Kotahena
    ඔය අරුන් වගේ අලුත් ටැමිල් නායකයෝන්ට support කරලා .. දෙමළ උන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට යම්කිසි උත්තරයක් දෙන්න උත්සහ කලොත් හරියන එකක් නැද්ද
    :yes::yes: unta thiyena lokuma awula ea paththa develop wela nathi eka

    ekai un oya wallawaththa paththe awilla padinchi wela adanne

    unge jaathiwadi gathi nathi karanna deyak karanna ona

    unwa manipulate karana unge leaders lawa epa wela yannama
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    TNA වගෙ තව එකක් උඩට ගත්තනං හරි. උනුත් කාකොටා ගනී අපි වගෙ. උන්ව දිනාගන්නවට වඩා උනව නිෂ්ක්රීය කරන එක ඡනදෙකදි හොදයි. මුත්තයියා මොනාහරි කරයි ඉස්සරහට. ගෝඨගෙ හෙන වැඩසටහනක් මග එනව.