රතු අලි පැටියා මල්ලෙන් එලියට පනි
පලමු මනාපය අනුරට දී දෙවැනි මනාපය ගෝඨාට විරුද්ද අයෙකුට දෙන්න - ජවිපෙ කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලබා දී දෙවැනි මනාපය වෙනත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අපේක්ෂකයෙකුට ලබාදෙන ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල...