1. N

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    Meke source eka dapan. kalin fake vidoe ekak dala thibbe vasu kiwwa kiyala. man eke original eka demma blapan.
  2. N

    අම්මො 15+++

    Elakiri
  3. N

    ගිහිල්ලා කියපන් ඕන කෙනෙකුට...

    ගිහිල්ලා කියපන් ඕන... 10-30-2019 12:55 PM රනිල් මැතිදුට ට පින් පිනිස රෙප් කපන ලදී Rep kapanne dukata nee .. shape bro ;)
  4. N

    ගිහිල්ලා කියපන් ඕන කෙනෙකුට...

    මුන් දැන් වියරු වැටීගෙන එන්නේ .. ඉස්සරහට තව දරුණු වෙයි.. .
  5. N

    ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධි&#3508

    දැන් dual citizenship එක අයින් කලා කියල documents පෙන්නුවා නේද? :confused:
  6. N

    ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධි&#3508

    ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධි&#3508 Is this possible ? :confused::confused: , ========== ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධිපතිකම අහෝසි කර දමනවා..- එජාපය කියයි.. ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදීමකින් හෝ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වුහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බව...
  7. N

    2019 ජනාධිපතිවරණයේදී සජිත්

    සජියා දිනපතා නෝන්ඩි වෙනවා .. ඒ මදිවට උගේ වටේ ඉන්න උන් ඒ වගේම talks දෙනවා.. :lol::lol:
  8. N

    2019 ජනාධිපතිවරණයේදී සජිත්

    35% ට අඩුයි කියන 11ක් ඉන්නවා ... ඒ කියන්නේ ඉතිහාසයේ එජාප කඳවුරෙන් ලබන අඩුම ප්‍රතිශතය .. එහෙම වෙයි ද? :P:P
  9. N

    2019 ජනාධිපතිවරණයේදී සජිත්

    මටත් හිතෙන්නේ 40% - 45% වෙයි කියල :yes::yes::yes:
  10. N

    2019 ජනාධිපතිවරණයේදී සජිත්

    කතාව ගොඩක් දුරට හරි .. හැබැයි වැඩේ practical ද?
  11. N

    2019 ජනාධිපතිවරණයේදී සජිත්

    2019 ජනාධිපතිවරණයේදී සජිත් ඉතිහාසයේ එජාප ප්‍රමුක සන්ධානයකින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් ගන්නා අවම ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ගනීද ? 1982 - J.R. ජයවර්ධන - 52.91% 1988 - R. ප්‍රේමදාස - 50.43% 1994 - ශ්‍රීමා දිසානායක - 35.91% 1999 - රනිල් වික්‍රමසිංහ - 42.71% 2005 - රනිල්...
  12. N

    ජනාධිපතිවරණය 2019 දී ඔබගේ ඡන්දය

    UNP කාරයන්ටත් සජියව එපා වෙලා වගේ. මන් දන්න කීප දෙනෙක් ගෙන් ඇහුව .. සමහර අය මොකෙක්ටවත් දෙන්නේ නැ කිව්වා .. තව දෙතුන් දෙනෙක් කිව්වා මහේෂ්ට දෙනවා කියල .. ඉතිහාසයේ UNP ප්‍රමුක සන්ධානයකින් ඉදිරිපත් කල අපේක්ෂකයෙක් ගන්න අඩුම ප්‍රතිශතය සජිත් මේ පාර ගනියි වගේ. :P:P:P
  13. N

    ගෝටාබය නියතවම පරාජය වන හැටි

    Saha uu kiyana gon katha walin kalakiruna UNP karayo.. Anurata ho Maheshta dena sceen ekakuth thiyanwa..
  14. N

    ගෝටාබය නියතවම පරාජය වන හැටි

    හරීන්ම කියනව උන් 11% පිටිපස්සෙන් ඉන්නේ කියල. උඹ කියනව සජිය දිනනවා කියල.. අනේ මන්දා :oo:
  15. N

    ගෝටාබය නියතවම පරාජය වන හැටි

    වෙන අපේක්ෂකයෝ ඉල්ලන්නේ නැද්ද ආයුබෝවන්ට? :confused::confused:

    No contents