ඉන්දියාවට වස් කවියක් කියමුද?

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඉන්දියාවට වස් කවියක් කියමුද?

    මෙදාපාරත් අපිට final play කරන්න වෙන්නේ ඉන්දියාවත් එක්ක.:oo::oo: Match එක පටන්ගන්න කලින් හැමෝමත් එක්ක ඉන්දියාවට කෙලවෙලාම යන්න වස් කවියක් කියමුද:angry:? මට කවි ලියන්න නම් තේරෙන්නේ නැහැ.:no: පුළුවන් කෙනෙක් හොද වස්කවියක් හදල දාන්න. අපි හැමෝම සෙට් වෙලා ලංකාවට ජය පතන ගමන් ඉන්දියාවට වස්කවි කියමු.:):)

    මෙදා පාර T20 ලෝක කුසලානය ලංකාවට දිනාගැනීමට අපේ කොල්ලන්ට හැකිවේවා කියල මම බොක්කෙන්ම හදවතිම සහ මුළු ඇගෙන්ම ප්‍රර්ථනා කරනවා.!!! :):)ජය වේවා..

    ඔබේ පැතුමත් මෙතන කොටන්න
    .

    (මතක ඇතුව වස්කවි ලියනවා නම් ඉන්දියාව කියන වචනේ අනිවාර්යයෙන්ම ඇතුළු කරන්න.):angry::angry:

    :frown::frown::frown:
     
    Apr 3, 2014
    26
    1
    0
    වස් කවි කිව්වට වැඩක් නෑ බන්. උන් හොදට සෙල්ලම් කරනවා. විශේෂෙන්ම batting පැත්ත පට්ටයි ලංකාවත් එක්ක බලද්දී. උන් බෝලෙට ගැහුවම යන්නේ ඉස්සරහට. අපේ උන් ගැහුවොත් බොහෝ වෙලවට edge වෙලා පස්සට යනවා. :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    (මතක ඇතුව වස්කවි ලියනවා නම් ඉන්දියාව කියන වචනේ අනිවාර්යයෙන්ම ඇතුළු කරන්න.):yes:
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    දැන් වස් කවි ලියලා මොකක්ද කරන්න යන්නෙ ? තව රටකට එ රටේ ක්‍රිඩකයෝන්ට වෛරයක් පතුරවන එක නෙද ? මෙවා තෙරුමක් තියන වැඩද ? ඉතින් ඔන කෙනෙක් දින්නදෙන් කෝ,හැකියාව වැඩිය තියන අය දිනයි,කවුරු දින්නත් දිනන්නෙ මිනිස්සු නේ,මම නම් ඔය ක්‍රිකට් බලන්නෙ නැ.දින්නොත් වැඩි වාසිය සෙල්ලම් කරන අයට,එ අය මහන්සි වෙලා දිනන්න දැන ගන්න ඔන,නිකන් එලියේ ඉන්න උදවිය අනික් කණ්ඩායම් වලට වස් කවි හදලා වෛර කරලා පව් පුරවගන්න එපා.

    බුදුන් දෙශනා කලෙත් චෙතනං භික්කවේ කම්මං වදාමි කියලානේ.චෙතනාවම මහණනි කර්මයක් වේ.

    එක නිසා කාටවත් කෙල වෙන්න කිය කිය හිතන්න එපා.අපටමයි පාඩුව.:)
     
    machan oya meka hariyata therum aran na..:no: api me kagewath athapaya korawenna kiyala wath marila yanna kiyala wath newe was kawiyak kiyamu qwe. eka ekkenata kamathi artha kathana denna puluwan. lankawa dinana eka api hamogema balaporoththuwa. oya cricket walata kamathi nathi unata godak ayage balaporoththuwa eka. ithin ekata sahayogayak wenna thamai hamogema suba pathum lankawata ona karanne. Indiyawata was kawi kiyamu qwe unge kohomath show eka wadi nisa.:angry::angry:

    Was kawi kiyanna bari nam adugane lankawe kollanta wish karanna..
     
    Hondayi Saho :),Mama dannawa othana Atha Paya Kadana ekakata nemeyi kiyanne kiyala.
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ඒ බන් නිකමට පොඩි දෙයක් අහන්නද ?
    අපිත් පැවත එන්නේ ඉන්දියාවෙන් නේ ?
    අපේ උන්ම තමා එහෙත් ඉන්නේ .
    ඒත් අයි බන් අපි උන් එක්ක මෙච්චර තරහ ? :nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ බන් නිකමට පොඩි දෙයක් අහන්නද ?
    අපිත් පැවත එන්නේ ඉන්දියාවෙන් නේ ?
    අපේ උන්ම තමා එහෙත් ඉන්නේ .
    ඒත් අයි බන් අපි උන් එක්ක මෙච්චර තරහ ? :nerd:
    මෙවන් දරුවන් ජාතියට සම්පතක් :(
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    [FONT=&quot]අශ්විනයට පනස් දෙකක් වැදී[/FONT][FONT=&quot]යන්[/FONT]
    [FONT=&quot]කෝලිය පළමු බෝලෙන් ගැලවිල[/FONT] [FONT=&quot]පලයන්[/FONT]
    [FONT=&quot]දෝනිය ලකුණු දහයට අඩුවෙන්[/FONT] [FONT=&quot]පලයන්[/FONT]
    [FONT=&quot]ඉන්දීය ටීම් එක පරාදවෙල පලයන්

    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: AGSUPUN

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    [FONT=&quot]අශ්විනයට කොඩිවිනයක්[/FONT] [FONT=&quot]කෙරීයන්[/FONT]
    [FONT=&quot]කෝලිය පළමු බෝලෙන් ගැලවිල[/FONT] [FONT=&quot]පලයන්[/FONT]
    [FONT=&quot]දෝනිය ලකුණු දහයට අඩුවෙන්[/FONT] [FONT=&quot]පලයන්[/FONT]
    [FONT=&quot]ඉන්දීය ටීම් එක හැඳිගෑවිල පලයන්[/FONT]

    patta:rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ බන් නිකමට පොඩි දෙයක් අහන්නද ?
    අපිත් පැවත එන්නේ ඉන්දියාවෙන් නේ ?
    අපේ උන්ම තමා එහෙත් ඉන්නේ .
    ඒත් අයි බන් අපි උන් එක්ක මෙච්චර තරහ ? :nerd:
    ඕක ජයලලිතා ආන්ටිගෙන් තමයි අහන්න ඕනෙ. අර මන්මෝහන් සිං නාකි බමුණත් ඔය ගෑණිට බයේ අපිට සපෝර්ට් එකට චන්දයක්වත් දෙන්නැහැනේ මෙච්චර අසල්වැසියෝ වෙලත්.:oo:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    වස් කවි කියල වැඩක් නෑ බන්,
    අපේ එවුන්ට හොදට සෙල්ලන් කරන්න කියපන්! :oo:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    බලයක් තියනවනම් මේ අපෙ පද පේලි
    බින්දුවටම යනවා හෙට පඩ කෝලි
    ඉන්දියාවේ ගොබ්බයො තිව්වට සෝලි
    කප් එක අත් දෙකෙන් උස්සයි අපෙ මාලි
     
    • Like
    Reactions: AGSUPUN