Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මචන්ලා.. උදේම පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න තමා හදන්නේ..
මමත් ෆොන් එකක් ගන්න හිතුව.. දැන් ඉතින් හැමෝම ඇන්ඩ්‍රොයිඩ් නේ.. ඒක නිසා s3 එකක් තම ගන්න හිතුවේ.. මට දැනගන්න ඕන s3 එකේ කොරියන් වර්ශන් ඒකෙයි ඉන්ටර්නැශනල් එකෙයි වෙනස?
එතකොට අර ඇන්ටනා එකක් එන්නේ කොරියන් එකේද?
තව මම ඇන්ඩ්‍රොයිඩ් ගැනත් මේලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැනත් පොඩ්ඩක් කියල දෙනවද
?

samsung-galaxy-s3.jpg
 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ බං S3 එකක වෙන පොඩි ෆොටෝ එකක් හම්බුනේම නැද්ද බං මේකේ දාන්න.....

    මේ දවස් වල Samsung Galaxy S3 එකක් ගන්නවානම් සැහෙන්න හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් ගන්න වෙනවා....... මොකද දැන් ෆේක් බඩු මාකට් එකේ වැහිවැහැලා.....

    මෙන්න මේ ටික ඔයාට වැදගත් වේවි Samsung Galaxy S3 එකක් ගන්න ඉන්නවනම්........

    http://www.elakiri.com/forum/showthread.php?t=1537602&page=1

    http://www.elakiri.com/forum/showthread.php?t=1521534

    පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........

    මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක මුලින්ම.....

    20130303012.jpg

    1- ඔරිජිනල් Samsung Galaxy S3 එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ මේ පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල් එකේ විදිය......(හොර Samsung Galaxy S3 එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)
    Samsung_Galaxy_S3_review_12-580-100.JPG

    2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්‍රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ මෙන්න මේ වගේ....... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා invalid USSD code ද මොකක්ද කියලා......)
    I9300-Hidden-secret-LCD-Menu-testing-tricks-tweaks.jpg

    3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න මම බලපු හොර එකේ ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි...... මේ පහල තියෙන ඒකෙන වෙනස වටහාගන්න... මේ ඔරිජිනල් එකේ තියෙන විදිය.....)
    Screenshot_2012-07-01-13-52-55-576x1024.png

    4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ ෆෝන් කලර් කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ෆෝන් කලර් එක ceramic white කියලා.....

    5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ හෙඩ්සෙට් එක සුදු පාටින් වුනත් මේ හොර එකේ කළු පාට...... නිකන් ඔහේ පැක් කරලා දාලා තියෙන්නේ.....

    6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......

    7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........

    මිට වඩා තවත් දේවල් තියෙනවානම් දාන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.....

    ඉතිං මම හිතනවා මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා...... :)
     
    • Like
    Reactions: hs_pitiyegedara
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    අනේ බං S3 එකක වෙන පොඩි ෆොටෝ එකක් හම්බුනේම නැද්ද බං මේකේ දාන්න.....

    මේ දවස් වල Samsung Galaxy S3 එකක් ගන්නවානම් සැහෙන්න හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් ගන්න වෙනවා....... මොකද දැන් ෆේක් බඩු මාකට් එකේ වැහිවැහැලා.....

    මෙන්න මේ ටික ඔයාට වැදගත් වේවි Samsung Galaxy S3 එකක් ගන්න ඉන්නවනම්........

    http://www.elakiri.com/forum/showthread.php?t=1537602&page=1

    http://www.elakiri.com/forum/showthread.php?t=1521534

    ape aiya inne koriya wala..eyata kiyala genna ganna baluwe.. aiya kiyanawa ban ehe tiyena hama ekema antana ekak tiyenawalu.. mokakda a case eka
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ape aiya inne koriya wala..eyata kiyala genna ganna baluwe.. aiya kiyanawa ban ehe tiyena hama ekema antana ekak tiyenawalu.. mokakda a case eka

    ඇන්ටනා එක තියෙන්නේ සැම්සුන් කම්පැනි එක කොරියාවේ අයට පාවිච්චි කරන්න හදපු ෆෝන් එකේ...... ටීවී තියෙනවලු.... රේඩියෝ නෑ...... පර්ෆොර්මන්ස් වැඩිලු ඉන්ටර්නැෂනල් මොඩ්ල් එකට වඩා....... රැම් එක වැඩිලු.......

    ඔය ඇන්ටනා මොඩ්ල් එක ගැන මම වැඩි විස්තර දන්නේ නෑ....... සමහර විට මේක ඔයාට ප්‍රයෝජනවත් වෙයි..... මෙතන අහලා බලන්න........
     
    http://www.elakiri.com/forum/showthread.php?p=15254100#post15254100
     
    ela ela ban.. tnx.. ane manda ban.. 4n ganna ekath epa wena case ekak..
    ape aiya kiyanawa eka anycall newelu.. anycall s3 eka wenama tiyenawalu.. samsung eketh antana ekak tiyenawalu
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අනේ බං S3 එකක වෙන පොඩි ෆොටෝ එකක් හම්බුනේම නැද්ද බං මේකේ දාන්න.....

    මේ දවස් වල Samsung Galaxy S3 එකක් ගන්නවානම් සැහෙන්න හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් ගන්න වෙනවා....... මොකද දැන් ෆේක් බඩු මාකට් එකේ වැහිවැහැලා.....

    මෙන්න මේ ටික ඔයාට වැදගත් වේවි Samsung Galaxy S3 එකක් ගන්න ඉන්නවනම්........

    http://www.elakiri.com/forum/showthread.php?t=1537602&page=1

    http://www.elakiri.com/forum/showthread.php?t=1521534

    machan S4 eketh fake orginal aduraganna widiha oya wage dapanko. godak watinawa.