ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?
    මෙහෙන් පාන්දර යන ට්‍රේන් එක බුක් කරානම් හරි. වටේ පිටේ බලාගෙන යන්න පුලුවන්. ඔන් ලයින් බුක් කරන්න පුලුවන්ද මන්දා මම බලපු හැමදාම සීට් නෑ. සමහරු කියනවා මාසෙකට කලින්වත් බුක් කරන්න ඕනෙලු.
    බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?
    බදුල්ලෙ නම් බලන්න දේවල් නෑ. ඇල්ලෙන් බහින එක හොඳයි.
    පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?
    ඇල්ල බලන්න තියෙන එව්වා නම් ළඟ ළඟ තියෙන්නෙ. ඒත් දුර පයින් යන්න වෙන එව්වා නම් දාගන්න එපා.
    නවතින්න හොද තැන් මොනවද ?
    ඒ පැත්තෙ හෝම් ස්ටේ උනත් ටිකක් හොඳට තියෙනවා.
    කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?
    ඇල්ලේ කඩ තියෙනවා.
    එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා
    වෑන් එකක් සෙට් කරගත්තා නම් හරි.
    ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?
    හවස නයිට් මේල් එකේ නැග්ගා නම් නිදාගෙන ආවැකි.
     
    • Love
    Reactions: ilanganthilaka

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    එහෙනම් ශේප් බන් :D
    ඔය පැත්තෙන් වැන් නම් ඇති, කොළඹ ඉදන් ඇල්ලට එන ගාන කියාවිද දන්නෙ නැ ඩයල්ස් :rofl:
    fb innawanan travel group eheka dala ehen wahanayak set karaganna puluwan wei yanna kalin. ganak katha karagena.
     
    • Love
    Reactions: ilanganthilaka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බොහොම වටිනා විස්තරක් මචන්.
    thank you so much

    නිඝ්ට් 2ක් සෙට් වෙනවා මචන් මම කිව විදියට.
    යන දවසෙ රැ 1යි. ඊලග දවසෙ රැ නවතිනවා. අනිත් දවසෙ තමා එන්නෙ.

    මටත් තියන ලොකුම අවුල එහෙමෙහෙ යන්න වාහන හොයාගන්න එක තමා.
    බස් වල පොඩි උන් එක්ක යන්න බෑ. ටුක් නම් 3ක් වත් ඔනෙ වෙයි.

    4 ගානට බදුල්ලට එනවයි කියන ට්‍රේන් එක ඇල්ලට එද්දිම 4 පහු වෙනවා
    සමහර වෙලාවට ඊටත් පරක්කුයි
    ඉතිං උබලට 5 ට ඇල්ලෙන් බැස්සා කියමු , කොහෙවත් යන්න බෑ
    නවතින තැනට ගිහිං නිදාගන්න
    ඊළඟ දවසේ උදෙන්ම little adams peak නගින්න යන්න (පොඩි අය අනේමන්ද ඉතිං)
    එකෙන් බැහැල 9 ආර්ච් යන්න
    ඊට පස්සේ රාවණගේ ඇල්ල , රාවණගේ ගල , අරව මේවා ඕන නං බලල රැ නයිට් මේල් නගින්න ඕන නැතිනං එදා රෑත් ඉදල උදේ කොළඹ රේල්ලුවෙන් ගෙදර එන්නයි තින්නේ

    ඇල්ලේ ටුක් මාෆියාවක් තින්නේ
    පයින් යන්න අමාරුයි පොඩි අය එක්ක
    ඇල්ල හංදියේ ඉදන් ටුක් වල යන්න වෙනවා
    එතන වැනුත් තීනවා උන්ගේ ගණන් දන්නේ නෑ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    ගොඩ කාලෙකට පස්සෙ මචන්ලා පොඩි උදවුවක් හොයන් ආවා.
    මට ඇල්ල බදුල්ල Train ට්‍රිප් එකක් Organize කරගන්න ඔනෙ.
    මෙකට හොද අදහස් ටිකක් හොයන් තමයි මේ ආවෙ .

    යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.

    කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?
    බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?
    පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?
    නවතින්න හොද තැන් මොනවද ?
    කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?
    එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා
    ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?


    මේ වගේ ප්‍රශ්න ගොඩයි බන්

    උබලගේ උපකාරය ඔනෙ මෙ වැඩේ හරියට Organize කරගන්න

    View attachment 213825
    ඇල්ල බැහැලා දවසක් ඉදලා බදුල්ලට යනවා නම් යන්න
    කන්න ඕනෑ තරම් සුපිරි Place තියනවා විශේෂයෙන් රෑට.
    නවතින්න තැනුත් ඒ වගේ.
    බලන්න තියන තැන්
    - පුංචි ලෝකාන්තේ
    - 9 ආච් බ්‍රිජ්
    - රාවනා ඇල්ල
    - ලිප්ටන් සීට් හපුතගේ
    කෝච්චියේ ගිහින් ඇවිදින්න එහෙන් වාහනයක් සෙට් කරගනින් ලේසිම ඒක
     
    • Love
    Reactions: ilanganthilaka

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.
    බූරු වැඩක්, යන දවසේ මහන්සියයි එන දවසේ රශ් එකයි එක්ක ඔය දුර වැඩී
    මහන්සිය විතරයි, මෙලෝ බක්කක් බලන්න වෙන්නෙත් නෑ වෙලාව මදී. බූරුවෙක් වෙන්න එපා
    දවස් තුනක් තියපං ඇල්ල යනවනං, බදුල්ලත් එච්චරයි

    ඇල්ල බැහැලා දවසක් ඉදලා බදුල්ලට යනවා නම් යන්න
    කන්න ඕනෑ තරම් සුපිරි Place තියනවා විශේෂයෙන් රෑට.
    නවතින්න තැනුත් ඒ වගේ.
    බලන්න තියන තැන්
    - පුංචි ලෝකාන්තේ
    - 9 ආච් බ්‍රිජ්
    - රාවනා ඇල්ල
    - ලිප්ටන් සීට් හපුතගේ
    කෝච්චියේ ගිහින් ඇවිදින්න එහෙන් වාහනයක් සෙට් කරගනින් ලේසිම ඒක
    නයින් ආච් නෙවේ ගොඩයෝ ආක්
    ආක් කියන්නේ
    1693931226213.png

    ------ Post added on Sep 5, 2023 at 9:56 PM
     
    • Love
    Reactions: ilanganthilaka

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?
    බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?
    පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?
    නවතින්න හොද තැන් මොනවද ?
    කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?
    එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා
    ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?
    1. 5.55Am train eka. Train booking app eken book karanna sathiyakata kalin wath. Random seat numbers select wenne. Kattiyakma yanawa nam Dialog or Mobitel number ekakin 444 dial karala book karanna eka laga seat. Mama nam recommend karanne AFC (1st Class) mokada Paya ganak yana gamana sapata yanna one cool eke mata nam. Saddeth ekka paya 8-9k yanna giyama mata nam epa wenawa. Tickets book karata passe onema mobitel branch ekakin reference pennala ID eka deela tickets tika collect karaganna puluwan. Aya wena kohen wath tickets ganne na fort walin. Kelinma train ekata nagapan 2nd platform ekata 5.55am train eka enne godak welawata.

    Bus eke yanawa nam route eka 99ya. Bandarawelin bahala wheel ekaka hari Ellata yana bus ekaka hari yanna one. Bandarawelen thiyenne Kithal ella wage mata mathaka. Hama welema bus na. Wheel eka thama. Hodama widiya Train eka set ekakma yanawa nam.

    (Man nam solo yana nisa maha ra bus eke gihin pandara 3ta 4ta wage seethale bahala town eke night kaden kala tea ekak ekka dumak dala wheel eke yanawa one tharam)

    2. Elle dawasin yanna eka ban. Eka maha harak wadak. Dawas 3k wath inna palayan. Ella rock andn manan balanna giyama dawasama yanawa. Mahansith ekka. Lassana widala chill eke idala kala beela waren.

    3. Booking.com eka balapan hodata reviews ehema balapan. Samahara than chater. Godak than hodai. Ube budget ekata set wena thanakata palayan. Ube enna dawasakata withara kalin book karapu thanata kiyapan ube ahawal welawata enne train eke enne kiyala. Godak welawata untama kiyala e time ekata wheel ekak wage arrange karaganna puluwan (Wheel wala ganan nam tikak wadi ehe)

    4. Elle town eke hoda restaurant thiyenawa. Udeta kanneth eliyen nam podi podi restaurant walata nam yanna epa. Samahara welawata rata uyapu eka udeta rath karala denawa. Puluwan nam breakfast eka nawathina thanin ganna balapan. Naththan Ella town eke loku restaurant ekakin ganin.

    5. Elle nam samahanyen minissu yanne Awidinna. Transposrt kiyanne ube yana than walata bus ehema thiyenawa. Elle idan badullata bus yanawa. E arenna travel karanna thiyenne awidala. Wheel wala nam ganan wadi tikak. Tourist rate yanne api local unath. Man nam elle yanne awidinna. Lipton seat wage yanawa nam wage scooter ekak rent karanawa.

    6. Yannai Ennai dekatama eka para ticket book karapan. Ethakota ubeta one thana set karaganna puluwan. Tickets eka para collect karaganin.

    (Aya kiyannam Elle yanawa nam dawasin enna yanna epa. Kandy wage palayan dawasin enna. Therumak na dawasin gihin ena eka. Dawas 3k wath minimum idala awidala karala waren chill eke idala. Patta view eka )
     
    • Love
    Reactions: ilanganthilaka

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මන් වයිපරේ එක්ක ගියා ඇල්ලෙ :P
    උදේම ට්‍රේන් එකේ පලයන් කොහොමත් උදේ ට්‍රේන් එක එහෙට යද්දි 5 -6 වෙනව
    ඇල්ල ඇවිදින්න දෙන්නෙක් හිටපු නිසා යාලුවෙක්ට කියලා ස්කූටියක් සෙට් කරගත්තා දවස් 2කට ඇවිදින්න ;)
    හෙන සෙට් එකක් යනව නම් වෑන් එකක් වත් සෙට් කරගනින් :dull:
    ඔක්කොටොම කලින් ට්‍රේන් ටිකට් බුක් කරපන් ඒක තමා ලොකුම කේස් එක
    කන්න බොන්න තැන් නම් ඕනෙ තරම් තියෙනව ටවුමෙ
    නවතින්න ප්ලේස් එකක් බුකින් ඩොට්කොම් එකෙන් සෙට් කරගනින් :rolleyes:
     
    • Like
    Reactions: ilanganthilaka

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    නයින් ආච් නෙවේ ගොඩයෝ ආක්
    ආක් කියන්නේ View attachment 213883
    ------ Post added on Sep 5, 2023 at 9:56 PM
    https://www.britannica.com/technology/arch-architecture :ROFLMAO: බුහ් හාහ් හා............
    මෙන්න තව https://commons.wikimedia.org/wiki/Category:Stone_arch_bridges_in_England :ROFLMAO::ROFLMAO:
    මෙන්න England වල කියන විදිය https://technologystudent.com/struct1/arch1.htm
    ඉක්මනට අරුට ගොඩයෝ කියපු එක මකල දාපන් මචන්. :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: ilanganthilaka

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බොහොම වටිනා විස්තරක් මචන්.
    thank you so much

    නිඝ්ට් 2ක් සෙට් වෙනවා මචන් මම කිව විදියට.
    යන දවසෙ රැ 1යි. ඊලග දවසෙ රැ නවතිනවා. අනිත් දවසෙ තමා එන්නෙ.

    මටත් තියන ලොකුම අවුල එහෙමෙහෙ යන්න වාහන හොයාගන්න එක තමා.
    බස් වල පොඩි උන් එක්ක යන්න බෑ. ටුක් නම් 3ක් වත් ඔනෙ වෙයි.

    මම ගියා බන් පවුලේ ය එක්ක දැනට අවුරුදු 5 6 වගේ උඩදී. පොඩි ය හිටියෙනම් නැහැ. නයිට් දෙකක් හිටිය ඇල්ලේ. අපි ගියේ නයිට් මේල් එකේ නිදන මැදිරි බුක් කරලා. ඉදල්ගස්හින්න පැත්තට එද්දී එලිය වැටිලා ලස්සනට සෙට් උනා. අපි ඇල්ලෙන් බැහැල ස්ටේෂන් එක ලග හොටෙල් එකක නතර උනා. කෑමත් හොදට තිබුන. ලිප්ටන් සීට් බලන්න වෑන් එකක් හයර් එකට ගත්ත. ලොකු ගානක් උනේ නැහැ. පුංච් සිරිපාදේ ගියා ත්‍රී වීල් හයර් කරලා. දෙමෝදර ලුප්, නයින් ආච් එහෙම බලන්න ගියේනම් අපහු කොච්චින්මයි. හැබැයි ඒ ඔක්කොම වාහනේක යන එක ලේසි වෙයි පොඩි අය යන නිසා.

    අපි එද්දී නැරඹුම් මැදිරි බුක් කරලා ආවේ. හරිම ලස්සන වෙනස්ම අත්දැකීමක්. මමනම් කියන්නේ වාහනේක නෙමෙයි කෝච්චියක යන්න කියල එක පාරක් හරි. වෙනස්ම අත්දැකීමක්.
     
    • Love
    Reactions: ilanganthilaka

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    https://www.britannica.com/technology/arch-architecture :ROFLMAO: බුහ් හාහ් හා............
    මෙන්න තව https://commons.wikimedia.org/wiki/Category:Stone_arch_bridges_in_England :ROFLMAO::ROFLMAO:
    මෙන්න England වල කියන විදිය https://technologystudent.com/struct1/arch1.htm
    ඉක්මනට අරුට ගොඩයෝ කියපු එක මකල දාපන් මචන්. :lol::lol:
    සියල්ල දත් නේ බං..... ඔන්න ඔහේ ආතල් එකේ හිටපු දෙන්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    බදුල්ල නම් ටුවරිසම් ඒරියා එකක් නෙමේ හොද නවතින්න තැනක් නෑ..කපල් වලට දෙන ටයිප් රූම් තියෙන්නේ..අනික පුලුවන්නම් සතියේ මැද පලයන්..වීකෙන්ඩ් පට්ට කට්ටක් කන්න වෙන්නේ..අනික අපිට ඕනේ ට්‍රේන් එක වීකෙන්ඩ් බුක් කරන්න හම්බෙන්නෙත් නෑ කොහොමත්..ඇල්ලෙන් බැහැපන්..ඇල්ලට යද්දි උදේ ඒවා කොහොමත් හවස 2 3 වෙනවා..යන දවසෙත් ට්‍රැවල් කරන්න ඕනෙ නම් කලින් දවසේ නයිට්මේල් එකේ යන්න වෙනවා..ඒක නම් උදේ වෙද්දි ඇල්ලේ..හැබැයි කට්ට කලුවරේ යන්න වෙන්නේ..යද්දි බලන්න උදේ ට්‍රේන් එකක පලයන්..බලන් යන එකත් ට්‍ර්ප් එකේ කොටසක්..එදා රෑ හොද හොටෙල් එකක් බලල නැවතියන්..කෑම බීම එතනින්ම ගනින්..ඉන්න සෙට් එක අනුව කාර් එකක් හරි වැන් එක හරි රෙන්ට් එකට අරන් බලන්න පලයන්..එහේ පලපුරුදු ඩයිවර්‍යෙක් ගනින් ඌ දවස මැනෙජ් කරලා උපරිම පෙන්නවා..ඊට පස්සේ එදාම හවස නින්දක් දාගෙන් නයිට්මේල් එකේ කොලබ වරෙන්..උදේ වෙද්දි කොලබ..