1. adeeezzz

    පොලිසියෙන් පැමිණිලි භාර ගන්න බෑ කිව්වොත් කියන්නේ කාටද ?

    පොලිසියෙන් පැමිණිලි භාර ගන්න බෑ කිව්වොත් කියන්නේ කාටද ?
  2. adeeezzz

    ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න...
  3. adeeezzz

    Red Lable බෝතල් 6ක් ගන්න ඕනේ යාලුවගේ වෙඩින් එක ඒකට 1L ඕනේ

    කොල්ලනේ 1L ඕනේ අඩුවට ගන්න කෙනෙක් නැද්ද
  4. adeeezzz

    ගොවිජන සේවා ආයතනයේ සේවය කරන මාණ්ඩලික නිලධරියෙක් හෝ නිලධාරිනියක් ඉන්නවද

    ගොවි ජන සේවා ආයතනයේ වැඩ කරන මාණ්ඩලික නලධාරියක් හෝ නිලධාරිනියක් හෝ ඉඩම් ගොඩකිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරියෙක් ඉන්නවද මේකේ ඉන්නවනම් මට ඉන් බොක්ස් මැසේජ් එකක්දාන්න ඕවිටක් ගොඩ කර ගැනීම සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා
  5. adeeezzz

    මේ සොෆ්ට්වෙයාර් එකේ crack එකක්

    https://www.clo3d.com/en/clo ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න
  6. adeeezzz

    මැච් එක බලන්න ලින්ක් එකක් දාන්න

    මැච් එක බලන්න ලින්ක් එකක් දාන්න
  7. adeeezzz

    formal long sleeve shirt - green color

    formal long sleeve shirt - green color emerald other good brand cotton ගන්න තැනක් කියන්න
  8. adeeezzz

    ගෙයක් මිලදී ගන්න ඕනෙ

    මෙන්න මේකයි විස්තරේ මම දැනට කුලියට ඉන්නේ මාසෙකට රු: 25000 කට මට ඔනේ ගෙවන්න ගන්න ගෙයක් පර් ච් 6ක ප්‍රමාණයක ඉඩමක් එක්ක කාමර 02 ක් කුස්සිය සාලය සහිත ගෙයක්. මගේ ඉඩමක් තියෙනවා මාතර ඒක තව ටිකක කල් (අවුරුදු 2/3ක් වගේ) තියලා විකුණනවා ඒ හම්බෙන මුදලින් මට මිලදී ගන්න ගෙදර ඉතිරි මුදල පියවන්න පුලුවන් ඒත්...
  9. adeeezzz

    මේ ටික koko, mint payment දාලා ගන්න තැනක්

    rice cooker electric kettle toaster මේ ටික Innovex brand එකෙන් ගන්න කියලා බැලුවේ මේ ජාතියේ ඒවා පාවිච්චි කරන අය කියන්නකෝ හොඳද කියලා
  10. adeeezzz

    කඹුරුගමුව තිසර උයන පැත්තේ පර්ච් එක කීයක් වගේද යන්නේ

    කඹුරුගමුව තිසර උයන පැත්තේ පර්ච් එක කීයක් වගේද යන්නේ දන්න කෙනෙක් කියන්න ලැබීම රෝහට කි.මි 1ක දුර තියේන්නේ
  11. adeeezzz

    Gas cooker එකක් ගන්න ඕනේ ඉක්මනට

    හොඳ ලිප් වර්ගයක් කියන්න ගන්න මට ලිප් 2ක් හෝ 3ක් තියෙන එකක් koko payment කරලා ගන්න පුළුුවන්නම් ගොඩක් හොඳයි
  12. adeeezzz

    Apple Iphone 14 256GB එකක් ගන්න ඕනේ

    used apple iphone 14 256GB එකක් ගන්න ඉන්නේ මගේ යාලුවා මට ගන්න හොඳ place එකක් කියන්න දන්න කෙනෙක්. කොළඹ අවට තව phone එකේ මොනවද විශේෂයෙන් බලන්න ඕනේ display මාරු කරපුවා battery දාපුවා තව parts මාරුකරපුද කියල කොහෙමද බලාගන්නේ i phone වැඩිය use කරල නැහැ. උදව් අවශ්‍යයි යාලුවනේ
  13. adeeezzz

    ඇහැලියගොඩ ඉන්න කෙනෙක් කියන්න කෝ ඊයේ උඩුමත්ත ප්‍රෙද්ශයට රෑ වැස්සද කියලා කරන්ට් එකත් නැද්ද කියලා

    ඇහැලියගොඩ ඉන්න කෙනෙක් කියන්න කෝ ඊයේ උඩුමත්ත ප්‍රෙද්ශයට රෑ වැස්සද කියලා කරන්ට් එකත් නැද්ද කියලා
  14. adeeezzz

    Honda Dio එකට service එකක් දාගන්න හොඳ තැනක්

    පන්නිපිටිය, කොට්ටාව, මහරගම, තලවතුගොඩ‍ා, අවට හොඳට සර්විස් කරගන්න තැනක් කලින් අර yatro මගුලෙන් කලේ උන්ගෙන් සර්විස් කරනවට වඩා හොඳයි අපි ගෙදර ස්විස් කර ගන්නවා careless කයිය විතරයි උන්ගෙ ඒ නිසාම එපා උනා එතනින් සර්විස් කරන එක oil can එක ඔහේ ඇරලා දාලා උන් එතන පිස්සු කෙලිනවා උන් එතන වෙන ආතල් එකක්...
  15. adeeezzz

    ප්ලෑන් එකක් ඇඳ ගන්න කෙනෙක් ඔනෙ

    වර්ග අඩි 600-550 ක් ප්‍රමාණයක් තියෙන පොඩි තැනක් ඒත් එතන තට්ටු දෙකට ගෙයක් හදාගන්න ඔනේ අනුමත කරන්න අවශ්‍ය නෑ බජට් එකට මට ලස්සන පොඩි ගෙයක් හදා ගන්න අවශයි කිරියේ ප්ලෑන් අඳීන කවුද ඉන්නේ ලොකු උදව්වක් වර්ග අඩියකට අය කරන ප්‍රමාණයත් කියන් යන්න location - පන්නිපිටිය
  16. adeeezzz

    ebay course එක කරන්න මෙයාලා හොඳයිද ?

    මේකයි මගේ මල්ලි කෙනෙක් ebay කෝස් එකක් කරන්න මේක හොඳයිද කියලා ඇහුවා මේ කේ course එක කරපු අය ඉන්නවද ? හොඳයිද ? වෙන මොනවද හොඳ ආයතන තියෙන්නේ ? මෙයාලා කෝස් එකට රුපියල් 5000ක් කියනවා කියලා කිව්වා මේක ගැන මට දන්න අය විස්තර ටිකක් දෙන්න
  17. adeeezzz

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    යාළුවනේ මේකයි මට තියෙන ප්‍රශ්නේ 2019 වගේ ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත රිදෙන්න ගත්තා පස් හිස් කෑන් කරලා ඔක්කොම බැලුවම බඩේ තුවාල තියෙනවා කිව්වා ඇතුලේ ඒවා හොඳවෙන්න බෙහෙත් එහෙම දුන්නා ඔපරේෂන් කරේ නෑ. පස්සේ ඔහොම හැම අවුරුද්දකටම සැරයක්ම මට බඩේ අමාරුවක් හැදෙනවා එතකොට ඉන්න බෑ ගොඩක්ම අමාරුයි වමනය යනවා...
  18. adeeezzz

    තාරප්තර රීරප්තර තාරප්තර රෝ.....

    ක්ලබ් වසන්ත අංකල් dead

    No contents