1. hirashgeff

    ෂා අදත් සැර කයියක්....

    නිත්‍යානුකුල නොවෙන ඉඩමකට කොහොමෙයි වන්දි දෙන්නේ... මුට අඩුම තරමේ පොඩි දැනුමක්වත් නෑ. යකෝ අනවසර ඉදිකිරිම්වලටත් වන්දි දෙන්නලු... කාගේ සල්ලිද දෙන්නේ ? අපේ සල්ලි නේ පැලවත්තෙන් ගෙනත් දෙන්නේ නෑ
  2. hirashgeff

    එක්කො බැරි වැඩ නොකර ඉන්න ඕන.

    https://www.facebook.com/100049740341323/videos/pcb.2908043492874104/2018634045359142 https://www.facebook.com/100049740341323/videos/pcb.2908043492874104/1390617486225033
  3. hirashgeff

    වැසි වස්සන එකා විපක්ශෙද....

    ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න වස්සනවා... වැලි කොට්ට හේදිගෙන යනවා
  4. hirashgeff

    එක පෑන් පාරින් වැඩ පෙන්නයි පොරොන්දු පච නොවේ..

    තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) පක්ෂයේ නායක විජේ , සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා තිබේ. ඉකුත් ඉරිදා චෙන්නායි හිදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී ඔහු මහ ඇමති ලෙස දිවුරුම් දුන් අතර, මෙය වසර...
  5. hirashgeff

    තෞෆික් ජමාත් යලි ක්‍රියාත්මකයි.. වෙසක් සතියේ මස් මරන්න අවසර ඉල්ලා ලිපියක් යවයි

    හජ් දිනයේදී කුර්බාන් බැඳීම් බාධාවකින් තොරව ඉටු කළ හැකි බවට සහතිකයක් ඉල්ලා SLTJ ජනාධිපතිවරයාට ලිපියක්! haj dinayēdī kurbān bæn̆dīm bādhāvakin torava iṭu kaḷa hæki bavaṭa sahatikayak illā SLTJ janādhipativarayāṭa lipiyak! ------ Post added on 1777478227
  6. hirashgeff

    දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු...

    No contents